Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ, මැලේ අචිචාරැ , බටු මෝජු

Автор: ගෘහ විද්‍යා පියස / Home Economic

Загружено: 2022-04-30

Просмотров: 3523

Описание:

දවතේ ගෘහ විද්‍යා පන්තිය❤️

__2022/03/19__

අද ප්‍රායෝගික පරීක්ෂණයට අදාල ආහාර වර්ගවල තවත් ඒකකයක් දුවලා පුතාලට ප්‍රායෝගිකව සිදු කිරීමට සූදානම්....

පහත සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න පුතේ...🤤👇🏻

🍆🧄🧅 පිරිවැරුම් ආහාර
🧅🧄🍆

🍆🍆🍆🍆 වම්බටු මෝජු 🍆🍆🍆🍆

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️අබ 50g
▪️ කුඩා අමු මිරිස් 150 g
▪️ සුදු ලුනු බික් 4
▪️පොල් තෙල් (බෝතල් 1/4)
▪️ විනාකිරි (මේස හැඳි 2)
▪️කහ ස්වල්පයක්
▪️සීනි ස්වල්පයක්
▪️ ලුණු අවශ්‍ය පමණට
▪️ කුඩා රතු ලූනු 200 g
▪️ වම්බටු 200 g
▪️කොත්තමල්ලි කුඩු 30 g
▪️අමු ඉඟුරු

🧅🧄🥕🧅 සිංහල අච්චාරු 🧅🥕🧄🧅

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️අමු මිරිස් 75 g
▪️අබ 50 g
▪️ සුදු ලූනු (බික් 2-4)
▪️ ලුණු (තේ හැඳි 1/2)
▪️ විනාකිරි 200 ml (බෝතල් 1/4)
▪️කුඩා රතු ලූනු 125 g
▪️අමු පැපොල් 50 g
▪️කැරට් 50 g
▪️කුඩා ඉඟුරු කැබැල්ලක්

🧅🧄🧅🧄 මැලේ අච්චාරු 🧅🧄🧅🧄

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️ලොකු ලූනු 100 g
▪️කැරට් 100 g
▪️මාළු මිරිස් 60 g
▪️කපා ගත් රට ඉඳි 200 g
▪️අබ 20 g
▪️සීනි (මේස හැඳි 2)
▪️ විනාකිරි (මේස හැඳි 3)
▪️ මිරිස් කුඩු (තේ හැඳි 1)
▪️ සුදු ලූනු (බික් 2-3)
▪️දෙහි ගෙඩි 1
▪️කුඩා ඉඟුරු කැබැල්ලක්
▪️ ලුණු අවශ්‍ය පමණට

_🍴 උපකරණ හා මෙවලම් 🍴_

📍පිසීමට අවශ්‍ය උපකරණ
📍මැටි භාජන
📍කපන පිහි
📍ලෑල්ලක්
📍 බැදීමට තාච්චියක්
📍තෙල් හැන්ද හා වෙනත් හැඳි
📍 ඇඹරුම් යන්ත්‍රය හෝ මිරිස් ගලක්
📍මල නොබැඳෙන වානේ (Stainless steel) බඳුන් / නොඇලෙන (Non-stick) බඳුන්
📍 පිළිගැන්වීමට අවශ්‍ය උපකරණ

රසවත් හෝරා කිහිපය තුළ දැනුම උපරිම ලබා ගන්න ගෘහ විද්‍යා පන්තියට ඇවිත් යන්න එන්න. ❤️🥰😍

මෙහෙයවීම:
ශ්‍යාමිකා එම් සිරිවර්ධන

(හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤️)පහත සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න පුතේ...🤤👇🏻

(හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤️)

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ,  මැලේ  අචිචාරැ ,   බටු මෝජු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Home science practical video  #සැන්ව්ච් වර්ග සැකසීම..

Home science practical video #සැන්ව්ච් වර්ග සැකසීම..

මාළු පාන් හදමු.. වීඩියෝ 01

මාළු පාන් හදමු.. වීඩියෝ 01

හැප්පිලා ඉවර උන picnic එක 😭😔.අපේ වාහනේ ඉස්සරහා කුඩු 😔💔🚗 My Car accident. VLOG 162

හැප්පිලා ඉවර උන picnic එක 😭😔.අපේ වාහනේ ඉස්සරහා කුඩු 😔💔🚗 My Car accident. VLOG 162

රනිල්ගේ ගෝලයෝ නීතිපති කාර්යාලය වටලයි. අධිකරණ ඇමති නිදි. #rataviru_vlog #foryou #viral #breakingnews

රනිල්ගේ ගෝලයෝ නීතිපති කාර්යාලය වටලයි. අධිකරණ ඇමති නිදි. #rataviru_vlog #foryou #viral #breakingnews

වැරදි දෙයක් කියවුනාද

වැරදි දෙයක් කියවුනාද

කොහිල අල මෝජු සහ චිලි පේස්ට් | Game Rasa (ගමේ රස) | TV Derana

කොහිල අල මෝජු සහ චිලි පේස්ට් | Game Rasa (ගමේ රස) | TV Derana

ගැමි රසට සිංහල අච්චාරු රසට හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර හදන හැටි | Nugasewana | Rupavahini

ගැමි රසට සිංහල අච්චාරු රසට හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර හදන හැටි | Nugasewana | Rupavahini

A / L Home Economics- practical test ( Part 01)-Ahara Thakshanaya || Vijayanthi Herath

A / L Home Economics- practical test ( Part 01)-Ahara Thakshanaya || Vijayanthi Herath

How to make Sri Lankan Wambatu Moju/Eggplant Moju. චෙෆ්ගෙ වම්බටු මොජුවක් හදමු. COOKING SHOW.

How to make Sri Lankan Wambatu Moju/Eggplant Moju. චෙෆ්ගෙ වම්බටු මොජුවක් හදමු. COOKING SHOW.

2024 ප්‍රායෝගික පරීරක්ශනය ආරම්භක සම්මන්ත්‍රණය

2024 ප්‍රායෝගික පරීරක්ශනය ආරම්භක සම්මන්ත්‍රණය

වට්ටක්කා සුප්

වට්ටක්කා සුප්

කහබත් හරියට හදමූ🍚🍚..   😎(එක් අයෙකුගේ ප්‍රමාණයට) ❤❤හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤❤..👌👌

කහබත් හරියට හදමූ🍚🍚.. 😎(එක් අයෙකුගේ ප්‍රමාණයට) ❤❤හදවතේ ගෘහ විද්‍යා පන්තිය ❤❤..👌👌

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

මනම්පිටිය ගගේ නිල් ඉස්සෝ කරිය | පොල්කිරි නොදා හදන ඉස්සෝ | River Prawns 🍤 | Ridma Pilapitiya

මනම්පිටිය ගගේ නිල් ඉස්සෝ කරිය | පොල්කිරි නොදා හදන ඉස්සෝ | River Prawns 🍤 | Ridma Pilapitiya

2024.02.05.  බිරියානි බත සැකසීම ...                          ප්‍රැක්ටිකල් පන්තිය

2024.02.05. බිරියානි බත සැකසීම ... ප්‍රැක්ටිකල් පන්තිය

පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven

පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven

Home Economics (උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණය -සේවරි පිට්ටු සෑදීම )Zonal Education Office Bandarawela

Home Economics (උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණය -සේවරි පිට්ටු සෑදීම )Zonal Education Office Bandarawela

ඔන්න තවත් දවසක ලස්සන හවස් වරුවක් | Pol roti & Pork curry | My diary | Day vlog

ඔන්න තවත් දවසක ලස්සන හවස් වරුවක් | Pol roti & Pork curry | My diary | Day vlog

#කටිලටි... කට්ලට්

#කටිලටි... කට්ලට්

නාසිගොරොන් හරියටම හදමුත ...😎😎🌼🌼#homescience #best #class

නාසිගොරොන් හරියටම හදමුත ...😎😎🌼🌼#homescience #best #class

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com