Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කාගම සිරිනන්ද හිමියන්ගේ සිරිසමාධි මධ්‍යස්ථානයේ Sarwa rathrika piritha (සර්ව රාත්‍රික පිරිත් දේශණාව)

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2023-03-02

Просмотров: 61175

Описание:

#Pirith #පිරිත් #kagamasirinandathero
සියළු රෝග බිය දුරලමින් රටට දැයට අප සැමට සෙත්පතමින් කාගම සිරිනන්ද හිමියන්ගේ සිරිසමාධි මධ්‍යස්ථානයේ චෛත්‍යරාජයානන්වහන්සේගේ ධාතුනි‍ධානෝත්සයට පෙර 2023-02-04 වන දින ධාතූන්වහන්සේලා ඉදිරිපිට සිදුකරන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi #ven_Kagama_Sirinanda_Thero කාගම_සිරිනන්දහිමි අතිපූජය කාගම සිරිනන්ද හිමියන් පවත්වන ධර්ම දේශනා

කාගම සිරිනන්ද හිමියන්ගේ සිරිසමාධි මධ්‍යස්ථානයේ Sarwa rathrika piritha (සර්ව රාත්‍රික පිරිත් දේශණාව)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කාගම සිරිනන්ද හිමි වැඩමවීමෙන්  2023-03-05 වේයන්ගොඩ හිරිකුළුව විහාරස්ථානයේ පැවති ඇසියයුතු හරවත් බණ

කාගම සිරිනන්ද හිමි වැඩමවීමෙන් 2023-03-05 වේයන්ගොඩ හිරිකුළුව විහාරස්ථානයේ පැවති ඇසියයුතු හරවත් බණ

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකොට වදාළ මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබසැමට ශාන්තිය උදාවේවා!

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකොට වදාළ මහ පිරිත් දේශනාවේ බලයෙන් ඔබසැමට ශාන්තිය උදාවේවා!

ගැණියෙක් ගත්තාම තියන සැප/කාගම සිරිනන්ද හිමි/kagama  nanadha thero @Dhammanussathi

ගැණියෙක් ගත්තාම තියන සැප/කාගම සිරිනන්ද හිමි/kagama nanadha thero @Dhammanussathi

Seth Pirith for All Night l සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය l  මුලු රාත්‍රිය පුරාම ශ්‍රවනය කරන්න

Seth Pirith for All Night l සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය l මුලු රාත්‍රිය පුරාම ශ්‍රවනය කරන්න

කාගම සිරිනන්ද හිමිගේ මිල්ලතේ බණ millathe bana with kagama sirinanda thero

කාගම සිරිනන්ද හිමිගේ මිල්ලතේ බණ millathe bana with kagama sirinanda thero

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

ඉල ඇටත් ඇදෙන ගෙම්බාගේ කතාව | කාගම සිරිනන්ද හිමි  | Kagama Sirinanda Thero 2025

ඉල ඇටත් ඇදෙන ගෙම්බාගේ කතාව | කාගම සිරිනන්ද හිමි | Kagama Sirinanda Thero 2025

2022 සිත් නිවන භික්ෂුණින් වහන්සේලා දේශනාකරන පිරිත් දේශනාව - Sith niwana Bikshuni Pirith Deshanawa

2022 සිත් නිවන භික්ෂුණින් වහන්සේලා දේශනාකරන පිරිත් දේශනාව - Sith niwana Bikshuni Pirith Deshanawa

Ven Godapola Nanda Thero- Maha Piritha# විචිත්‍රභාණක, පූජ්‍ය ගොඩපල නන්ද ස්ථවිරයන් වහන්සේ...

Ven Godapola Nanda Thero- Maha Piritha# විචිත්‍රභාණක, පූජ්‍ය ගොඩපල නන්ද ස්ථවිරයන් වහන්සේ...

සර්වරාත්‍රික මහ පිරිත් දේශනාව 2022 Pirith Chanting 2022 Dec 31

සර්වරාත්‍රික මහ පිරිත් දේශනාව 2022 Pirith Chanting 2022 Dec 31

ඉල ඇටත් ඇදෙන බණක් කාලෙකින් | කාගම සිරිනන්ද හිමි  | Kagama Sirinanda Thero 2025

ඉල ඇටත් ඇදෙන බණක් කාලෙකින් | කාගම සිරිනන්ද හිමි | Kagama Sirinanda Thero 2025

මහ පිරිත l Maha Piritha l සර්ව රාත්‍රික පිරිත l All Night Pirith l පිරිත් දේශනාව l Pirith Chanting

මහ පිරිත l Maha Piritha l සර්ව රාත්‍රික පිරිත l All Night Pirith l පිරිත් දේශනාව l Pirith Chanting

කොරලා තියෙන ගොං වැඩක් අහන්ඩකො.. | කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero 2025

කොරලා තියෙන ගොං වැඩක් අහන්ඩකො.. | කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero 2025

Ratana Sutta - Rathana Suthraya - රතන සූත්‍රය recorded live at Sri Dalada Maligawa

Ratana Sutta - Rathana Suthraya - රතන සූත්‍රය recorded live at Sri Dalada Maligawa

Pirith Chanting Ceremony

Pirith Chanting Ceremony

Sarwa Rathrika Maha Pirith   සර්ව රාත්‍රික මහා පිරිත

Sarwa Rathrika Maha Pirith සර්ව රාත්‍රික මහා පිරිත

සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana

සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana

මහානුභාව සම්පන්න සර්වරාත්‍රික පිරිත් දේශනාව | ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට

මහානුභාව සම්පන්න සර්වරාත්‍රික පිරිත් දේශනාව | ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සිට

Sarwa Rathrika Piritha (සර්ව රාත්‍රික පිරිත් දේශණාව)

Sarwa Rathrika Piritha (සර්ව රාත්‍රික පිරිත් දේශණාව)

සර්ව රාත්‍රික මහා පිරිත | Sarwa Rathrika Maha Pirith

සර්ව රාත්‍රික මහා පිරිත | Sarwa Rathrika Maha Pirith

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com