අපි පුළුවන් තරම් අපේ කට, ඇඟ, පරිස්සම් කරගන්න ඕන.2881 Ven Hasalaka Seelawimala Thero
Автор: Sadaham maga සදහම් මග
Загружено: 2025-09-20
Просмотров: 12257
අපි තුළ අකුසලය එලියට එන තැන තමයි පරිස්සම් වෙන්න ඕන. අපි පුළුවන් තරම් අපේ කට, ඇඟ, පරිස්සම් කරගන්න ඕන.2881
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: