Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මොනවද මේ අලුතින් එකතු වුන Docker Bake, Init

Автор: Life Captured

Загружено: 2025-04-07

Просмотров: 1230

Описание:

📕ENROLL FOR COURSE : https://devopsacademy.online/courses/...

ඔන්න අපේ Channel එකෙන් ටික දවසකට පස්සේ අයිත් video එකක් අරන් ආවා අධික කාර්යබහුලත්වයත් එක්කම🔔 ඉතින් අද video එකෙන් කතා කරන්නේ Docker වලට අලුතෙන්ම එකතු වුන Utilities 2ක් වෙන Docker init සහ bake ගැන🚀 සහ අපේ අලුත්ම 7 Hours Premium👑 Course එක ගැන.

ඉතින් ඔයලා දන්නවනේ දැන් තියෙන Top Trends අතරින් එකක් තමයි Containerization කියන්නේ👋 ඉතින් මේකේ ඊලග අඩිය විදියට Kubernetes හදුන්වන්න පුලුවන්. ඒ වුනාට ඔයාට එක පාරටම Kubernetes කියන දේ ඉගෙන ගන්න බෑ❌ ඒකට මුලින් ඔයා හොදට Containerization එහෙම නැත්නම් දැනට Containerization වලට ප්‍රසිද්ධම Tool එක වෙන Docker කියන දේ Master කරලා තියෙන්න ඕන✅ ඉතින් මෙන්න මේ Docker වල Latest Updates🔔 ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා.

ඉතින් ඔයාට මේක ගැන අවබෝධයක් අරන් පටන් ගන්න අපි 💯 නොමිලේ Course එකක් ගෙනාවා. ඉතින් ඒක කරපු අය දන්නවා මොන තරම් සරල විදියට ඒ Concepts කියල දෙනවද කියලා.

ඉතින් ඒකේ ඊලග Step එක විදියට අපේ මේ අලුත් Docker for Absolute Beginners with Hands on Projects කියන Docker ගැන 0 ඉදන් අන්තිම Update එකෙන් Release වුන Docker init, docker bake වෙනකම් මේ Course එකෙන් Cover කරලා තියෙනවා🔥 ඒ වගේම සාමාන්‍ය Docker Course එකකින් එලියට ගිහින් අපි Container Deployment💻, CICD Pipeline♾️ හදන විදිය ගැනත් මේකෙදී කියලා දෙනවා🚀 හරි වැඩි කතා ඕන නෑ වීඩියෝ එක බලලා වටිනවා කියලා හිතෙනවනම් Docker Course එකට Enroll වෙන්නත් පුලුවන්.

📽️Video Link :    • මොනවද මේ අලුතින් එකතු වුන Docker Bake, Init  

📕Enroll Course : https://devopsacademy.online/courses/...

_______________________________________________________________________
📌 Nimesha’s Knowledge Sharing Portfolio 👇

📖 Written Content 👉 https://blog.devopsacademy.online
🎬 Video Content 👉    / @learnwithnimesha  
📚 Courses & Hands-on Labs 👉 https://devopsacademy.online

----------------

🚨🚨🚨 මාස කීපෙකට පෙර release කරා video එකක් , කව්රුත් හරියටම නොදන්නා DevOps කියන්නේ මොකක්ද කියල video එකක් .. මේක ලංකාවේ devops ගැන තියන video අතරින් හරිම සහ හොදම video එක වෙන්න පුළුවන්. මොකද මේක universities වල lecturers කීප දෙනෙක් පවා මගෙන් ඇහුව මේ video එක use කරනවා එයාගේ slide සහ lecture notes වලට කියල. ඉතින් 13000 කට වඩා views තියනවා devops ගැන videos ඇත්තටම නැහැ ලංකාවේ එහෙම dedicated විදියට.

හරි අද මම හිතුව පොඩි ළමයෙක්ට උනත් තේරෙන විදියට මේක තවත් සරල කරන්න වැඩි කාලයක් ගන්නේ නැතිව විනාඩි. 10කින් වගේ. ඉතින් මේකෙදි high level end to end devops cycle එක අපේ community එකට දෙනවා. දේවල් ඔලුවට ගන්න ඕන ඒක වෙන කෙනෙක්ට පුළුවන් තරම් සරලව කියල දෙන්න පුළුවන් වෙන ගානට. නැත්තම් වැඩක්. නැහැ විශේෂයෙන් මේ IT Industry එකේ. හරි ඉතින් මට මේවා reliable විදියට කතා කරන්න ඔයාලට දෙන්න පුළුවන්, හේතුව මමත් මගේ office එකේ ඉන්න 25+ industry එකේ ඉන්න ex-aws,ex-thoughtworks, ex-IBM පට්ට engineers ලාගෙන් ලංකාවේ වැඩ කරපු. කාලෙට වැඩ ඉතා වේගයෙන් දේවල් ඉගෙන ගන්නවා,adapt වෙනවා. ඉතින් සතුටුයි ඒක ලංකාවේ අති විශාල ප්‍රමාණයක් Youtube හරහා ග්‍රහණය කරනවා.

📽️Video :    • කව්රුත් හරියට දන්නේ නැති DevOps කියන්නේ මො...  

----------------
Studio Equipments 👇

🔹Cannon R50 Mirrorless Camera
🔹50mm Lens F 1.8 Lens
🔹Boya Mic
🔹YUNTENG Tripod

මොනවද මේ අලුතින් එකතු වුන Docker Bake, Init

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

DevOps - Cloud Native Architecture Core Pillars

DevOps - Cloud Native Architecture Core Pillars

Docker සරලව (+demo) - Docker for beginners with Demo in Sinhala

Docker සරලව (+demo) - Docker for beginners with Demo in Sinhala

හැමෝගෙම IT Jobs ගහල යයි? Layoffs

හැමෝගෙම IT Jobs ගහල යයි? Layoffs

Docker за 20 минут

Docker за 20 минут

අලුතෙන් හදන නිවසට Hot Water Solar එකක් install කරා.

අලුතෙන් හදන නිවසට Hot Water Solar එකක් install කරා.

මම Time Management කරන හැටි 🖐 | Stay With Nuwan

මම Time Management කරන හැටි 🖐 | Stay With Nuwan

Вы просыпаетесь в 3 часа ночи? Вашему телу нужна помощь! Почему об этом не говорят?

Вы просыпаетесь в 3 часа ночи? Вашему телу нужна помощь! Почему об этом не говорят?

Audi, Mercedes-Benz, BMW එකක් 2025 ගන්න කලින් මේක බලන්න

Audi, Mercedes-Benz, BMW එකක් 2025 ගන්න කලින් මේක බලන්න

අලුතෙන් ගත්ත ලක්ෂ 7ක MacBook Pro M4 Pro එක

අලුතෙන් ගත්ත ලක්ෂ 7ක MacBook Pro M4 Pro එක

IPv6 මුල සිට සරලව සිංහලෙන් - Learn IPv6 From Zero To Hero (Sinhala)

IPv6 මුල සිට සරලව සිංහලෙන් - Learn IPv6 From Zero To Hero (Sinhala)

IT/Network Expert කෙනෙක් වන්න මේ Certifications ගැන දැන ගන්න. CISCO|LINUX|CLOUD|SECURITY|DevOps

IT/Network Expert කෙනෙක් වන්න මේ Certifications ගැන දැන ගන්න. CISCO|LINUX|CLOUD|SECURITY|DevOps

Правда о происхождении узбеков: что скрывали десятилетиями. Фархад Максудов, археолог.

Правда о происхождении узбеков: что скрывали десятилетиями. Фархад Максудов, археолог.

Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP

Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP

Luxury දේවල් ලගා කරගන්න හරිම/ප්‍රයෝගිකම ක්‍රමය - මගේ අත්දැකීමෙන්

Luxury දේවල් ලගා කරගන්න හරිම/ප්‍රයෝගිකම ක්‍රමය - මගේ අත්දැකීමෙන්

මොකක්ද මේ cloud-native කියන්නේ?|Lead Software Engineer Promotion එක හම්බුනා|office එකේ daily කරන වැඩ

මොකක්ද මේ cloud-native කියන්නේ?|Lead Software Engineer Promotion එක හම්බුනා|office එකේ daily කරන වැඩ

Вам нужно изучить Docker ПРЯМО СЕЙЧАС!! // Docker-контейнеры 101

Вам нужно изучить Docker ПРЯМО СЕЙЧАС!! // Docker-контейнеры 101

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Сетевые технологии Docker — это просто ЧУДО!! (вам НУЖНО это изучить)

Сетевые технологии Docker — это просто ЧУДО!! (вам НУЖНО это изучить)

Degree OR Skills? මොරටුව CSE/ENTC/IT Colombo UCSC ලොකුද ? Salary වැඩිද?

Degree OR Skills? මොරටුව CSE/ENTC/IT Colombo UCSC ලොකුද ? Salary වැඩිද?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]