Hidden paradise ☘️| Rathkele pathana ⛰️ සැඟවුණු පාරාදීසයක ගතවුණු කඳවුරු රාත්‍රිය ☘️☘️🇱🇰🇱🇰
Автор: Travel With T DUBS
Загружено: 2025-04-18
Просмотров: 769
🏍රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා
➡ Hidden paradise 🇱🇰 😍 (නමක් නොමැති සොදුරු නිම්නය)
මෙ ගමන අපි හැමෝටම සුවිශේෂී චාරිකාවක් උන බව මුලින්ම කියන්න ඕන. මොකද මේ සැගවුණු පාරාදීසයට මින් පෙර ගොස් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් බව නොවනුමානයි... එම නිසාවෙන් අදටත් ඒ සුන්දරත්වය අඩු නැතිව දැකගන්න පුලුවන්....
මෙම සැගවුණු පාරාදීසය ඉතා දුශ්කර මාර්ගයක් ඔස්සේ තේ වතු මැදින් වැටී ඇති අතර ගමේ අයවත් නොදැන සිටීමද විස්ගේෂ කරුණකි.
කොළඹ සිට 240km ආසන්න දුරක් හා මුලු ගමනට 500km ඉක්මවූ දෙදිනක චාරිකාව සදහා සුපුරුදු සගයන් මලිත් හසලි, රුක්ශාන් රශ්මි හා ඔව්න්ගේ පුතාද.. තව නුවන් මල්ලීද එකතු විය.
මේ ගමන අපි නුවර රන්දෙනිගල හරහා ලොග්ගල් ඔයද නැරඹීමට අමතක කලේ නැත.
අවස්තා දෙකකදී මෙම ස්ථානය ගිණිගෙන විනාශ ඌ අතර මේ වන විට නැවත යතාතත්වයට පත්ව ඇත. අපටද පාර හදාගෙන මීදුම මැදින් එම පතනට යෑමට සිදුවිය. පැය එකහමාරක ආසන්න කාලයක් පා ගමනින් යාමට විය.
🌺🍀🍁🌳❤💚🌿
————————————————
☘සුන්දර ඉසව් විදගන්න.පා සටහන් පමනක් ඉතිරිකර එන්න🦶
රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා" චාරිකා දින පොතේ ඊලග පිටුවෙන් මුන ගැහෙමු....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: