හොරෙන්ම ඔබව ලෙඩ කරන හේතුවලට මුල | The Root Of The Reasons That Secretly Make You Sick
Автор: FOOD body MIND
Загружено: 2025-10-31
Просмотров: 16943
ශ්‍රී ලාංකිකයින් සහ ආසියාතිකයෙන් වන අප ඉතා සීඝ්‍රයෙන් අපේ ආහාර රටාව වෙනස් කරගනිමින් පවතී. බර පාලනය සහ නොයෙකුත් බෝ නොවන රෝග වලට විසඳුම් සෙවීම් සඳහා මෙය අනුගමනය කරයි නමුත් ඒවාට නිසි පිළිතුරක් ඒවා මගින් නොලැබේ.
ආහාර රටාවට අමතරව වෙනත් සමාජය අතිශයින්ම බරපතළ ලෙස වෙනස් වෙමින් යන අංශ හතරක් ගැන මෙම වීඩියෝ දී සාකච්ඡා කෙරේ.
Sri Lankans and those of us from Asia are rapidly changing our eating patterns. This is being followed in the interest of weight control and finding solutions to various non-communicable diseases, but they do not provide the proper answers.
This video discusses four other areas of society that are undergoing extremely serious changes, in addition to dietary patterns.
Facebook - / jayaminifbm
WhatsApp Group - https://chat.whatsapp.com/EZ5UF3nLCK7...
Thank You!
FOODbodyMIND
#foodbodymind #healthy #healthyfood
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: