හෙමින් සැරේ පියා විදා ගීතයේ අරුත | Hemin Sare Piya Wida Song Meaning | Premasiri Khemadasa Songs
Автор: Randunu Yasaranga
Загружено: 2021-08-13
Просмотров: 18127
සිනමාව ගීතයෙන් - 04
හෙමින් සැරේ පියා විදා ගීතයේ අරුත | Hemin Sare Piya Wida Song Meaning | Premasiri Khemadasa Songs
චිත්‍රපටය : හංස විලක්
ගීතය : හෙමින් සැරේ පියා විදා
ගායනය - ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ධර්මසේන පතිරාජ
හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ
සිනමාව ගීතයෙන් - 1
දූවිල්ලෙන් වත්සුණු තවරා - • Duwillen Wathsunu Thawara Song Meaning | ද...
සිනමාව ගීතයෙන් - 2
කන්‍යාවි - • මිනිසාගේ නොසන්සිඳෙන කාමාශාව | කන්‍යාවී ගීත...
සිනමාව ගීතයෙන් - 3
ගිගිරි ගීත රාවේ - • ගිගිරි ගීත රාවේ ගීතයේ අරුත | Gigiri Geetha...
Check Out Latest Reviews:
කෙහෙරැල් කඩාගෙන ගීතයේ අරුත - • කෙහෙරැල් කඩාගෙන ගීතයේ සැඟවුණු අරුත | Senan...
රෝස මලෙක කරු ඇණුනා ගීතයේ අරුත - • රෝස මලෙක කටු ඇනුණා ගීතයේ අරුත | Edward Jay...
චරිත අත්තලගේ ගලන ගඟ ගීතයේ අරුත - • Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Char...
ඇසට අසුවන මායිමේ ගීතයේ අරුත - • ඇසට අසුවන මායිමේ ගීතයේ අරුත | Karunarathna...
කතරක තනිවී ගීතයේ අරුත - • කතරක තනිවී ගීතයේ සැඟවුණු අරුත | Nadeemal P...
රෑ අහසින් ගීතයේ ශෘංගාරාත්මක අරුත - • රෑ අහසින් ගීතයේ ශෘංගාරාත්මක තේරුම | Ra Aha...
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilihanthana
Instagram: / g0ldbows
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: