සිතූ පැතූ සම්පත් ලගාකරගන්න හරියට චිත්තරූප මවමු.Visualization technique
Автор: ADARANEEYA WISHWAYA
Загружено: 2023-06-17
Просмотров: 15986
විශ්ව ආකර්ෂණ නීතිය පිලිපදින ඔබ දැනගත යුතුම මාතෘකාවක් තමයි මේ චිත්තරූප (Visualization ) මැවීම කියන්නේ.ගොඩාක් දෙනෙක් අපිට කියන දෙයක් තමයි මම හරියට චිත්තරූප(Visualization ) මැවුවා ඒත් ප්‍රතිපලයක් නැනේ කියන එක.ඇත්තටම මම ඒ අයගෙන් අහපුවාම ඒ අය කියන්නේ මම ඇස් දෙක වහගෙන මට අවශ්‍ය දේ හිතින් හිතුවා කියලා.ඇත්තටම ඒ ක්‍රමය වැරදි අපි කරන්න ඕනි මොකක්ද.මේ වීඩියෝ එක අවසානයේ ඔයාට ඒ ගැන මනාව වටහා ගන්න පුලුවන්.අපි මේ වීඩියෝ එකට සාර්ථක චිත්තරූප මැවීමක් එක් කරලා තියෙනවා.එහෙනම් මේ වීඩියෝ එක බලලා අදහසක් එක් කරන්න කියලා මතක් කරනවා.ඒ වගේම ඔයාලගේ ආදරණීයන්ට බලන්න මේ වීඩියෝ එක බෙදහරින්න.අපේ ජීවිත දිනන පවුලට එකතු වෙන්න නාලිකාව Subscribe කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා.පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ආදරණීය විශ්වය Facebook Group එකටත් සෙට් වෙන්න.
එහෙනම් සුපුරුදු පරිදි ඔබට සදා ජය
/ 732131678201068
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: