ඔසුගුණ ඇති ජලය විසක් නොවී පානය කරන්න උපදෙස්. | Drinking Too Much Water Can Be Dangerous.
Автор: FOOD body MIND
Загружено: 2020-07-27
Просмотров: 185227
ජලය පානය කිරීමට අද බොහෝ දෙනෙක් පුරුදු වී ඇත, මෙය ඉතා හොඳ පුරුද්දකි.නමුත් සමහර අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමට යෑමෙන් ශරීරයට අත්‍යවශය ලවණ හානිවීමක් සිදුවන බව සොයාගෙන ඇත.
ජලයේ අවශ්‍යතාවය වයස,ශරීර බර,රැකියාවේ ස්වභාවය,පාරිසරික තත්ත්ව,ලබාගන්නා ආහාර ,භාවිතා කරන ඖෂධ ආදී නොයෙකුත් සාධක මත තීරණය වෙයි.
සෑම දෙනෙකුම එක හා සමාන මට්ටමකට ජලය ලබා නොගත යුතු අතර තමාට ගැලපෙන ආකාරයට එය ගලපා ගැනීමට යම් අදහසක් මෙමගින් සපයයි.
Many people today are accustomed to drinking water, but this is a very good habit.
Water requirement depends on a number of factors, including age, body weight, nature of the job, environmental conditions, diet, and medication used.
Not everyone should have the same level of water and this gives them some idea of how to adjust it to suit themselves.
Link for the book - https://www.amazon.com/Waterlogged-Se...
#water #foodbodymind #
Thank You!
FOODbodyMIND
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: