Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Grade 9 - Scale Diagrams (Part 1) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (1 කොටස)

Автор: Ape Ganan Panthiya

Загружено: 2020-02-04

Просмотров: 11880

Описание:

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පරිමාණ රූප පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

දිගංශය හැඳින්වීම
දිගංශය උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත දිශාවට පිහිටි කෝණය බව හැඳින්වීම
දිගංශය සංඛ්‍යාංක තුනක් සහිතව දක්වන බව හැඳින්වීම
ප්‍රධාන දිශා හතරෙහි සහ අනුදිශා හතරෙහි දිගංශය දැක්වීම
දිගංශය සොයා ගැනීමට 'කෝණ මනුව' නම් උපකරණය භාවිතා කරන බව හැඳින්වීම
කෝණ මනුවක් සකස් කර ගන්නා ආකාරය හැඳින්වීම
කෝණ මනුව භාවිතයෙන් කිසියම් ස්ථානයක දිගංශය ලබා ගන්නා ආකාරය පැහැදිලි
කිරීම
තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය යනු කුමක් දැයි හැඳින්වීම
තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය ඇසුරෙන් පරිමාණ රූපයෙන් දක්වා ඇති දුර
සහ සැබෑ දුර අතර සම්බන්ධය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
දිගංශය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary)
--------------------------------------
දිගංශය - Bearing
දිශාව - Direction
උතුර - North
දකුණ - South
නැගෙනහිර - East
බස්නාහිර - West
ඊසාන - Northeast
ගිනිකොන - Southeast
නිරිත - Southwest
වයඹ - Northwest
දක්ෂිණාවර්ත - Clockwise
කෝණය - Angle
සංඛ්‍යාංක - Digits
ප්‍රධාන දිශා - Main directions/Cardinal directions
අනුදිශා - Sub-directions/Intermediate directions
ලක්ෂ්‍යක් වටා කෝණවල එකතුව - Sum of the angles around a point
කෝණ මනුව - Clinometer
තිරස් තලයේ පරිමාණ රූප - Scale diagrams in a horizontal plane
සැබෑ දුර - Actual distance
අනුපාතය - Ratio

Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (2 කොටස)
   • Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍ර...  

Grade 9 - Scale Diagrams (Q & A) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (ප්‍රශ්ණ හා පිළිතුරු)
   • Grade 9 - Scale Diagrams (Q & A) | 9 ශ්‍රේ...  

#olmaths #grade9 #apegananpanthiya

Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website

Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram

Grade 9 - Scale Diagrams (Part 1) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (1 කොටස)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (2 කොටස)

Grade 9 - Scale Diagrams (Part 2) | 9 ශ්‍රේණිය - පරිමාණ රූප (2 කොටස)

9 ශ්‍රේණීය | පරිමාණ රූප | ඇතුගල්පුර Maths Brand එක ප්‍රබුද්ධ සම්පත්

9 ශ්‍රේණීය | පරිමාණ රූප | ඇතුගල්පුර Maths Brand එක ප්‍රබුද්ධ සම්පත්

Туторчик🤑💎💎💗

Туторчик🤑💎💎💗

Grade 9 - Circumference of a Circle | 9 ශ්‍රේණිය - වෘත්තයක පරිධිය

Grade 9 - Circumference of a Circle | 9 ශ්‍රේණිය - වෘත්තයක පරිධිය

Grade 9 | Lesson No.25 Full | බහු අස්‍රවල කෝණ  | Angles of a Polygon 》 The Best MathSchool

Grade 9 | Lesson No.25 Full | බහු අස්‍රවල කෝණ | Angles of a Polygon 》 The Best MathSchool

පරිමාණ රූප හරියටම ඉගෙන ගමු, #udithahamuduruwo #mathsහාමුදුරුවෝ

පරිමාණ රූප හරියටම ඉගෙන ගමු, #udithahamuduruwo #mathsහාමුදුරුවෝ

පථ හා නිර්මාණ | Grade 9 Patha ha Nirmana | lamba Samachchedakaya | Lambaka Nirmanaya | කෝණ නිර්මාණය

පථ හා නිර්මාණ | Grade 9 Patha ha Nirmana | lamba Samachchedakaya | Lambaka Nirmanaya | කෝණ නිර්මාණය

maths - Grade 10 - lesson 32 - පරිමාණ රූප - sinhala medium

maths - Grade 10 - lesson 32 - පරිමාණ රූප - sinhala medium

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Grade 9

Grade 9

Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

වෘත්ත චතුරස්‍ර | ජ්‍යාමිතිය | 11 ශ්‍රේණිය | O/L | Cyclic Quadrilaternis | Siyomaths🇱🇰

වෘත්ත චතුරස්‍ර | ජ්‍යාමිතිය | 11 ශ්‍රේණිය | O/L | Cyclic Quadrilaternis | Siyomaths🇱🇰

Grade 09 | Mathematics Provincial Paper  | Central Province | Paper 01 | Rajitha Madhuwantha

Grade 09 | Mathematics Provincial Paper | Central Province | Paper 01 | Rajitha Madhuwantha

Grade 10 Maths පරිමිතිය - 10 ශ්‍රේණිය 1st Lesson - Perimeter | 10 වසර ගණිතය| Green science and math

Grade 10 Maths පරිමිතිය - 10 ශ්‍රේණිය 1st Lesson - Perimeter | 10 වසර ගණිතය| Green science and math

පාඩම 27 - පරිමාණ රූප | 7 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය

පාඩම 27 - පරිමාණ රූප | 7 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය

සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් ගණිත සම්මන්ත්‍රණය | 2023 O/L Maths Seminar | SIYOMATHS 🇱🇰

සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් ගණිත සම්මන්ත්‍රණය | 2023 O/L Maths Seminar | SIYOMATHS 🇱🇰

Grade 9 Diganshaya | දිගංශය | 9 වසර | පරිමාණ රූප | Grade 9 Bearing in Sinhala #grade9math #maths

Grade 9 Diganshaya | දිගංශය | 9 වසර | පරිමාණ රූප | Grade 9 Bearing in Sinhala #grade9math #maths

විචාරයක් ලියන්නෙ මෙහෙමයි...  | Rashmika Soorya Bandara

විචාරයක් ලියන්නෙ මෙහෙමයි... | Rashmika Soorya Bandara

Grade 9 - Angles of a Polygon (Part 1) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (1 කොටස)

Grade 9 - Angles of a Polygon (Part 1) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (1 කොටස)

9 ශ්‍රේණිය 12 වන පාඩම දර්ශක | Darshaka 9 Wasara | Indices in Sinhala Grade 9 Methematics

9 ශ්‍රේණිය 12 වන පාඩම දර්ශක | Darshaka 9 Wasara | Indices in Sinhala Grade 9 Methematics

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]