Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

20. භූත ධාතු වී සං ගති උපදින හැටි | Dhamsak | දම්සක්

Автор: Dhamsak

Загружено: 2023-07-26

Просмотров: 18178

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු
#samudaya #nirodaya

20. භූත ධාතු වී සං ගති උපදින හැටි | Dhamsak | දම්සක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

21. නැන්දම්මා ලේලි ගැටුමට විසඳුමක් | Dhamsak | දම්සක්

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

Damsak Pawathum Suthraya with Words | දම්සක් පැවතුම් සුත්‍රය - සිංහල උච්චාරණ සහිතව

01 ගිනි ගන්නා ඔබේ සිත නිවන්නට මඟක් |How to extinguish mental fires permanently| Dr.Gayani Ranasinghe

12. කෙලෙස් සහ කළු ධම්ම | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා  රණසිංහ මහත්මිය | Daham Atuvawa

මේ ඔබේ ගිනි ගන්නා ලෝකය නිවන මඟයි...| ආචාර්ය ගයනි රණසිංහ

සතර කමටහන් වඩමු සසර දුකින් අත්මිදෙමුු | පූජනීය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ...

16.පතාගෙන ආපු විදිහටයි ඔතා ගෙන යන්නේ... | Dhamsak | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-02-04

27.ගති සුත්තං/කාමගුණ සුත්තං/නීවරණ සුත්තං| ආචාර්ය ගයනි රණසිංහ

08. කුසලමූල පටිච්චසමුප්පාදය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

සියළු මානසික රෝගයන්ට ස්ථිර විසඳුමක් (2025-10-20) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​ | Siri Saddharmaya

චතු අරිය සච්ච ඔබේ ලෝකය තුළින් දකින්න ට.| ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

03 | අනුන් තුළින් ඔබ හොයන්නේ ඔබේ ලෝකයයි | ගිනි ගෙය නිවීමට | ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි  රණසිංහ

දම් සභා මණ්ඩපය. සය දින බුද්ධ භාවනා වැඩ සටහන ආචාර්ය ගයාත්‍රීකා කිරිවත්තුඩුව මහත්මියගේ නිවස පන්නිපිටිය

13. සංගතියේ පටි ගැලවෙන හැටි - රාග විනය සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

සංසාර ගමනේ නිමාවට...සෝතාපත්ති අංග | Dhamsak | දම්සක්

22. පංච ප්‍රහානයන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

Pragna TV | Ven Papiliyane Aryadewa Rathana thero | 2024-03-09 | 08:20PM telecast

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]