gee mini kalasa/ගී මිණි කලස56 /ඔබෙ නාදය කොවුලෝ/ඉඳ්‍රානි සේනාරත්න/ගීතයේ අරුත විමසමු
Автор: Aruna Balasuriya
Загружено: 2025-09-23
Просмотров: 62
ඔබෙ නාදය කොවුලෝ
මධු පානෙකි කොවුලෝ
හද පාරන පෙම මෝරන
අම ගීතෙකි කොවුලෝ
මේ ජීවන සංගීත ලොවේ සුන්දරතාවේ
මල් පීදෙන මධුවෑහෙන මේ යෞවන කාලේ
උතුරා ගියා ගියා අමරස ගංගා කොවුලෝ
කොවුලෝ කොවුලෝ
මේ සීතල දියඇලි කඳු අතරින් ඇද හැලෙනා
සුවදායක සිතිවිලි හද රජදහනෙහි මැවුණා
නොකියා හෙමින් හෙමින් මා ගෙන ආවද සුරලෝ
ගී මිණි කලස
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම-අරුණ බාලසූරිය
නිෂ්පාදන සහය-පියුමි එදිරිසිංහ
නිෂ්පාදනය-නදීකා ගුණරත්න
ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: