Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුරදුන් වඳාල රාත්‍රි ආහාරයේ නොපෙනෙන මානය| Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 18

Автор: Banadeshana - බණ දේශනා

Загружено: 2025-07-01

Просмотров: 18559

Описание:

කීටාගිරි සූත්‍රය ඇසුරෙන් රාත්‍රී ආහාර නොගැනීමේ ලාභ | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana

බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.

එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.

එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.

බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook   / 16ftfo4bqu  
Youtube    / @banadeshana-බණදේශනා  

භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #banadeshana #dharmadeshana #banakatha

බුදුරදුන් වඳාල රාත්‍රි ආහාරයේ නොපෙනෙන මානය| Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 18

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වේගයෙන් නූතන සමාජයේ සිදුවෙන මහා විපත | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 96

වේගයෙන් නූතන සමාජයේ සිදුවෙන මහා විපත | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 96

විකෘතියක් බව නොපෙනෙන බෞද්ධයින්ගේ අවමඟුල් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 30

විකෘතියක් බව නොපෙනෙන බෞද්ධයින්ගේ අවමඟුල් | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 30

ඔබේ දෛවය (Destiny) වෙනස් කරන්න පුළුවන්ද..? | Kiriwaththuduwe Ariyadassana Thero

ඔබේ දෛවය (Destiny) වෙනස් කරන්න පුළුවන්ද..? | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

Sabbasawa Sutra - Pattana Desana - Ven Kiriwaththuduwe Ariyadassana Thero

Sabbasawa Sutra - Pattana Desana - Ven Kiriwaththuduwe Ariyadassana Thero

පට්ඨාන මහා ආනිසංස තුළින් දියුණුව කරා | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 17

පට්ඨාන මහා ආනිසංස තුළින් දියුණුව කරා | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 17

එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වඩන අයුරු ඔබ දන්නවාද  - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වඩන අයුරු ඔබ දන්නවාද - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ

අදම මේ සරල රහස අත්හදා බලන්න | Kiriwaththuduwe Ariyadassana Thero | #බණ #ධර්මදේශනා

අදම මේ සරල රහස අත්හදා බලන්න | Kiriwaththuduwe Ariyadassana Thero | #බණ #ධර්මදේශනා

ධම්මසංගණී ප්‍රකරණ | කුසල තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

ධම්මසංගණී ප්‍රකරණ | කුසල තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

නොපෙනෙන කෙලෙස් සතුරාගෙන් ආරක්ෂාවෙන ක්‍රම | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 38

නොපෙනෙන කෙලෙස් සතුරාගෙන් ආරක්ෂාවෙන ක්‍රම | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 38

අන්තිම හුස්ම යද්දි මතක් කරගන්න ඕන වටිනාම පාඩම | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

අන්තිම හුස්ම යද්දි මතක් කරගන්න ඕන වටිනාම පාඩම | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

අද ඉඳලා පාංශුකූලය දෙන්න වඩින්න කියන්න එපා | Ven.Kiriwattuduwe Ariyadassana Thero | bana katha

අද ඉඳලා පාංශුකූලය දෙන්න වඩින්න කියන්න එපා | Ven.Kiriwattuduwe Ariyadassana Thero | bana katha

බොහෝ අයට අභිධර්මය නොතේරෙන හේතුව | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 80

බොහෝ අයට අභිධර්මය නොතේරෙන හේතුව | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 80

Karmaya Ha Wipaka| Kiriwaththuduwe Ariyadassana Thero

Karmaya Ha Wipaka| Kiriwaththuduwe Ariyadassana Thero

බෞද්ධයින් තුළ ඇති මිථ්‍යාදෘෂ්ඨිය නසන මඟ | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 88

බෞද්ධයින් තුළ ඇති මිථ්‍යාදෘෂ්ඨිය නසන මඟ | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 88

අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යනු කුමක්ද ,පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ

අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යනු කුමක්ද ,පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ

සිත හදා ගන්නේ කොහොමද පවුල පිටින් ඉදගෙන මේ දේශනාව අහන්න |Ven kiriaththuduwe ariyadassana thero bana

සිත හදා ගන්නේ කොහොමද පවුල පිටින් ඉදගෙන මේ දේශනාව අහන්න |Ven kiriaththuduwe ariyadassana thero bana

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

විදර්ශනා වඩන අයුරු සරළව┃ Kiriwaththuduwe Ariyadassana Thero┃කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි┃Dhamma┃Bana

විදර්ශනා වඩන අයුරු සරළව┃ Kiriwaththuduwe Ariyadassana Thero┃කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි┃Dhamma┃Bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com