Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබේ ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනන සිව් සියසක්වල සෙත්කවි මාලාව.ශ්‍රවණය කිරීමෙන් සුභදායි ප්‍රථිපල 🙏

Автор: සිව් සියසක්වල-Siusiyasakwala

Загружено: 2024-12-23

Просмотров: 30471

Описание:

ඔබේ ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනන සිව් සියසක්වල සෙත්කවි මාලාව.ශ්‍රවණය කිරීමෙන් සුභදායි ප්‍රථිපල 🙏

ආයුබෝවන් සිව් සියසක්වල නාලිකාවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
අපිට අපේ ජීවිත වලට ඇති එකම සැනසීම බුදු රජාණන් වහන්සේ සරණ යාම බව මම පිලිගන්නා පරම සත්යයි.
ඒතුල ඇති සතුට සැනසීම මෙතැකැයි කියා කිව නොහැකිය.
මේක හරිම ලස්සන චාරිකාවක්.අපි ඒකට කියන්නේ ජීවිතය කියලා.පොඩි කාලයකට අපි මේ ලෝකයට ඇවිත් කාලා බීලා විනෝද වෙලා මේ චාරිකාව අවසන් කරනවා.ඉතින් සතුටින් මේ ගමන අපිට අවහර කරන්න පුලුවන්නම් ඒ දේ කෙතරම් ලස්සනද කියා ඔබම සිතන්න .
ඉතින් ඒ සතුට වෙනුවෙන් ඔබේ ආධ්යාත්මික සුවතාවය වෙනුවෙන්ම තමයි මේ සිව් සිය සක්වල ආරම්භ වෙන්නේ.
ඉතින් මාගේ ආදරණීයනි ආදරණිය විශ්වයට දුන්න ආදරයම අපේ දෙවෙනි පවුලටත් ලබාදෙන්න කියලා මම ඉතාමත් භක්තියෙන් ඉල්ලමි.
ස්තූතියි ඔබට
ඔබට විශ්වයේ ආශිර්වාදය හිමිවේවා.
Dear youtube Team , This Youtube Channel compatible with Buddha Dharma.Here we bring Buddha Gatha Buddha Pirith and things related to Buddha Dharma.Therefore these videos contain Natural Things .They are the video that we take by ourselves using our cameras.we do not get it from any external person.we do not download it from any websites.all copyrights are mine.My own script and My own voice have incorporated this into the stanzas.This channel is a very pious channel set up for the benefit of peoples.it is my only wish to elevate the youtube channel and calm people's minds

ඔබේ ජීවිතයට ප්‍රාතිහාර්‍ය ගෙනන සිව් සියසක්වල සෙත්කවි මාලාව.ශ්‍රවණය කිරීමෙන් සුභදායි ප්‍රථිපල 🙏

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

ගංවතුරින් පීඩාවට පත් ඔබටයි මේ දේශනාව / Kathnoruwe siridhamma thero

මෙම මන්ත්‍රය දිනපතා ශ්‍රවණය කරන්න.දියුණුව සැලසෙනවා,ව්‍යාපාරය වර්ධනය වෙනවා.බලාගෙන ඉද්දි දියුණු වෙනවා

අතිප්‍රභල බුද්ධ වාක්‍ය නිතිපතා ශ්‍රවණය කර සෙත ශාන්තිය යහපත උදාපත් කරග්න්න.🙏

නොබලනම් යන්න එපා! මේ සීවලි පිරිතනම් නෙවෙයි! ගොඩක් බලවත්!

දවස ආරම්භයට පෙර මෙයට සවන් දෙන්න .එදින ඔබ නොසිතන දෙයක් ජීවිතයට ලැබෙනවාමයි @Morning Affirmations

ධනය ගලා එන විශ්වීය ප්‍රභල ජපන් මන්ත්‍රය.එක් දිනකින් ප්‍රතිඵල.නිතිපතා ශ්‍රවණය කරන්න

බලසම්පන්න පිරිත් දේශනා පහකි දිනපතා ශ්‍රවණය කරන්න SETH PIRITH Official Channel

මහ මායා දේවිය උදෙසා පිදෙන ගුණ වරුණාව🌷🌷 Maha Maya Deviya Kavi Bana Matale Sumangala Himi Bana

විශ්වාසයෙන් සවන් දෙන්න ඔබ ඉල්ලන හැමදේම ලැබෙයි .

පිරිත් /MAHA PIRITHA💕සතුට /ධනය💕 මානසික සුවය/  #sethpirith  #mahapiritha

විශ්වයේ බලවත්ම මුදල් මන්ත්‍රය | Om Zambala Zalen Draye Soha , ධනය ගලාගෙන එන්න දිනපතා සවන් දෙන්න.

නිතිපතා ශ්‍රවණය කිරීමෙන් පෙර අකුසල කර්මයන් දුරු වී ජීවිතයට ප්‍රාතිහාර්යයන් ලැබෙනු ඇත 🙏

ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සපල වන විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය.ප්‍රාර්ථනාව සිතට ගෙන ශ්‍රවණය කරන්න

Pansil Samadanam Wema |Buddha Wandanawa |Mawpiya Wandanawa |Maiththri Bawanawa |Nawaggraha Shanthiya

අසනවිට නෙතින් තුටු කඳුළු වෑහෙන අති මනරම් බුද්ධාභිවන්දනා ගාථා

වැහි කාලයේ බණ කියන්න පුලුවන්ද kathnoruwe siridamma theru.#bana #trending #viral

නිතිපතා ශ්‍රවණය කිරීමෙන් විශ්මිත ප්‍රතිඵල ගෙනෙන බුදුගුණ වන්දනාව 🙏 Ithipiso bagawa gathawa 🙏

මුදල් බාධක දුරු කොට,නොසිතූ ධනයක් ඔබ වෙතට ආකර්ෂණය කරන ප්‍රභල ලක්ෂ්මි මන්ත්‍රය.Powerful Lakshmi Mantra

නොසිතූ දියුණුව,ධනය සහ සතුට ලැබෙන අති ප්‍රභල විශ්ණු ස්ත්‍රෝත්‍රය | Powerful  Vishnu Mantra

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]