Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ළගින් ඉද තුරුලූවී - මියුරු සෝමරත්න

Автор: තොටුපොළ - Thotupala Music

Загружено: 2025-05-22

Просмотров: 660

Описание:

ගායනය: මියුරු සෝමරත්න
පද රචනය: ශාන්ත වික්‍රමසිංහ
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
නිෂ්පාදනය: ශාන්ත වික්‍රමසිංහ
අධ්‍යක්ෂණය : නෙතංජන ඉන්ද්‍රකීල

~ කටුක ජිවිත අත්දැකීමක්
"අවංක" "පාරිශුද්ධ" යන වචන, වචනයකට පමණක් සීමාවෙමින්
සමාජයෙන් ගිලිහී යන කාලයක
අවංක හදවතක් ලද සත්‍ය අත්දැකීමක්
ගීතයකට නැගුන වගයි. ~

-----------------------------------------------------------------------
ළගින් ඉද තුරුලූවී
ඇසු පෙම්කවි විරහවක්වී..
වෙන හදක නැවතී ඔබ
යලි පෙම්වතියක් වෙලා

ගිලිහිලා ප්‍රේමය
ඔබමට සතුරුවී
සෙනෙහසින් තෙපළු වදන්
අද රළු පරුසවෙලා

සෙනෙහසක කථාවත
සිතේ ගිනි ඇවිලෙනා
ඔබ ළගම තියා යන්නම් මම
යලිත් ඔබේ හද නොපතන නිසා


ළගින් ඉද තුරුලූවී
ඇසු පෙම්කවි විරහවක්වී..
වෙන හදක නැවතී ඔබ
යලිත් පෙම්වතියක් වෙලා

ගිලිහිලා ප්‍රේමය
ඔබමට සතුරුවී
සෙනෙහසින් තෙපළු වදන්
අද රළු පරුසවෙලා
සෙනෙහසක කථාවත
සිතේ ගිනි ඇවිලෙනා
ඔබ ළගම තියා යන්නම් මම
යලිත් ඔබේ හද නොපතන නිසා

ළගින් ඉද තුරුලූවී
ඇසු පෙම්කවි විරහවක්වී..
වෙන හදක නැවතී ඔබ
යලිත් පෙම්වතියක් වෙලා

#සිංහලගීත #මියුරුසෝමරත්න #ආදරගීත #ලංකාසංගීත #අලුත්මගීත #දුක්ගීත #විරහගීත #පෙම්ගීත #ආදරය #සංගීතය #ජනප්‍රිය #තොටුපළ #හදවතටදැනෙනගීත #සිංහලසංගීතය

ළගින් ඉද තුරුලූවී - මියුරු සෝමරත්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kopamana Pem Kalath (කොපමණ පෙම් කලත් ) Lyrics by Shantha Wickramasinghe | Ft Praneeth Perera

Kopamana Pem Kalath (කොපමණ පෙම් කලත් ) Lyrics by Shantha Wickramasinghe | Ft Praneeth Perera

🌺 එපා යන්න පරවී 🌺| යෞවනයේ හැඟුම් පිරි ආදර ගීතය.

🌺 එපා යන්න පරවී 🌺| යෞවනයේ හැඟුම් පිරි ආදර ගීතය.

Самая красивая мелодия в мире...ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ! Красивая мелодия, доводящая до слез

Самая красивая мелодия в мире...ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ! Красивая мелодия, доводящая до слез

Neela Bingu Kala | නීල බිගු කැල | Cover Song

Neela Bingu Kala | නීල බිගු කැල | Cover Song

වරදක් උනා වත්ද _ Waradak Una Wathda

වරදක් උනා වත්ද _ Waradak Una Wathda

Irabatu tharuwa -  Evening Star

Irabatu tharuwa - Evening Star

නව ශිෂ්ටාචාරයක් වෙනුවෙන් තව සියවසක් අරඹමු කෙටි හාමි වගේ#මානික්කාවත#ambalama#ජීවිතය

නව ශිෂ්ටාචාරයක් වෙනුවෙන් තව සියවසක් අරඹමු කෙටි හාමි වගේ#මානික්කාවත#ambalama#ජීවිතය

Aluth Wela Ape Adaree (අලුත් වෙලා අපේ ආදරේ ) Lyrics by Shantha Wickramasinghe

Aluth Wela Ape Adaree (අලුත් වෙලා අපේ ආදරේ ) Lyrics by Shantha Wickramasinghe

Nonidana Ree  (නොනිදන රෑ  ) Lyrics by Shantha Wickramasinghe | Chandana Liyanaarachchi

Nonidana Ree (නොනිදන රෑ ) Lyrics by Shantha Wickramasinghe | Chandana Liyanaarachchi

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

Echoes of the Heart  (V2)  💕 Deep relaxation and stress relief

Echoes of the Heart (V2) 💕 Deep relaxation and stress relief

Sanda Oba Mage (සඳ ඔබ මගේයි ) Lyrics by Shantha Wickramasinghe | with Syntactic Seer Guidance

Sanda Oba Mage (සඳ ඔබ මගේයි ) Lyrics by Shantha Wickramasinghe | with Syntactic Seer Guidance

String & Enigma - Desert Love | Deep House 2024 (MANNONOV. KASIMOFF) REMIX

String & Enigma - Desert Love | Deep House 2024 (MANNONOV. KASIMOFF) REMIX

Как поступать с теми, кто вас не ценит? 7 жёстких, но рабочих методов - Карл Юнг | Вся Мудрость

Как поступать с теми, кто вас не ценит? 7 жёстких, но рабочих методов - Карл Юнг | Вся Мудрость

Nela Ganu Bari Premayak (නෙලා ගනු බැරි ප්‍රේමයක්) Lyrics by Shantha Wickramasinghe

Nela Ganu Bari Premayak (නෙලා ගනු බැරි ප්‍රේමයක්) Lyrics by Shantha Wickramasinghe

ඉස්සර මතකය 😍🤩🎵 (Issara Mathakaya) #lovemusic

ඉස්සර මතකය 😍🤩🎵 (Issara Mathakaya) #lovemusic

💫Magical music💫 Umar Keyn - Best Vocal Mixes (deep house) #4

💫Magical music💫 Umar Keyn - Best Vocal Mixes (deep house) #4

Mata Wasan Karana.. Obe Adaree  (මට වසන් කරනා නුබේ ආදරේ) Lyrics by Shantha Wickramasinghe

Mata Wasan Karana.. Obe Adaree (මට වසන් කරනා නුබේ ආදරේ) Lyrics by Shantha Wickramasinghe

Smooth Blues & Soul Love Songs | Timeless Etta James Inspired Blues & Soul Classics

Smooth Blues & Soul Love Songs | Timeless Etta James Inspired Blues & Soul Classics

හැමදාම ඔබ ඉන්න... @PKCreations-2025

හැමදාම ඔබ ඉන්න... @PKCreations-2025

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]