Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Podcast 08 | අමාරුවේ නොවැටී හරි විදිහට ආයෝජන කරන්නේ කොහොමද? | Smart Investing Tips

Автор: Biz Brains Academy

Загружено: 2025-06-19

Просмотров: 80248

Описание:

ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා දැනුමෙන් සන්නද්ධ කරවීම අරමුණු කරගෙන ආරම්භ කළ Biz Brains Academy Podcast මාලාවේ තවත් එක් විශේෂාංගයක් ලෙස පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ ආයෝජනය පාදක කොටගත් මෙම Podcast මාලාව දිගහැරේ. 🎙️
මෙම වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ වර්තමාන ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව සිදුකළ හැකි ආයෝජන ක්‍රම කිහිපයක් පිළිබඳවයි. 📊💰
අධික ලාභ උපයාගනු පිණිස බොහෝ දෙනෙක් නීත්‍යානුකූල නොවන පිරමීඩ ජාවාරම් වැනි දේවලට හසුවී තමන් මහන්සියෙන් උපයාගත් ධනය විනාශ කරගන්නා ආකාරය වර්තමානයේ බොහෝ විට දැකිය හැක. ❌💸
එවැනි වංචනික ආයෝජන ක්‍රමවලට හසු නොවී වඩාත් ප්‍රායෝගික සහ විශ්වාසනීය ආයෝජන ක්‍රම වලට නැඹුරුවීම මගින් වඩාත් හොඳ ප්‍රතිලාභ අත් විඳිය හැක. ✅📈
🔍 මෙම වැඩසටහනෙහි ඉදිරිපත් කරන ආයෝජන ක්‍රම :

Fixed Deposits 🏦
Money Market Accounts 💹
Share Market 📊
Gold 🪙
Unit Trusts 📉
Insurance 🛡️
Real Estate 🏘️


ආයෝජනයට පිවිසෙන ඕනෑම අයෙකුට වඩාත් හොඳ හැඳින්වීමක් මෙහි අන්තර්ගත අතර, ඉහත සඳහන් ආයෝජන විධි එකින් එක වැඩිදුර විස්තර කරන සහ අවබෝධය ලබාදෙන වැඩසටහන් ඉදිරියේදී අප නාලිකාවෙන් බලාපොරොත්තු වන්න. 🎯

මෙහිදී ඉදිරිපත් කරන කරුණු පිළිබඳව හෝ ව්‍යාපාර හෝ පුද්ගලික මූල්‍ය මාර්ගෝපදේශනය සම්බන්ධ ඕනෑම ගැටලුවන් අප වෙත යොමු කරන්න.ඔබට අවශ්‍යය කරන මඟ පෙන්වීම සිදු කරන්නට Biz Brains Academy අපි සූදානම්.

Contact No : 076 602 6171 (call/whatsapp)

🔗 Connect with us:
👉 📘 [Facebook](https://web.facebook.com/profile.php?...)
👉 🎵 [TikTok](  / bizbrainsacademy  )

📌 Full Series 👉 [Biz Brains Academy Podcast Playlist](   • Biz Brains Podcast  )

As part of our mission to empower Sri Lankan SMEs through knowledge, this episode of the Biz Brains Academy Podcast dives into personal finance and investment strategies that are legal and practical in today’s Sri Lankan context. 💼🇱🇰
We shed light on how people often fall into high-return traps like pyramid scams and illegal schemes — losing their hard-earned money — and how to avoid these by choosing safer, credible investment options. ⚠️➡️✅
🔑 Topics covered in this episode:
Fixed Deposits 🏦


Money Market Accounts 💹
Stock Market 📈
Gold 🪙
Unit Trusts 📊
Insurance 🛡️
Real Estate 🏘️


Expect more detailed breakdowns of each option in upcoming episodes. A must-watch for anyone looking to grow their wealth wisely and sustainably. 📺📚


#BizBrainsAcademy #InvestmentSL #SriLankaFinance #SMEdevelopment #WealthBuilding#FinancialFreedom #අයෝජන #මූල්‍යකළමනාකරණය #ශ්‍රීලංකාව්‍යාපාර #අනාගතයසදහාඅයෝජනයක් #BizBrainsPodcast #FinancialLiteracy #SmartInvesting #EthicalInvestments #CrackTheCode

Podcast 08 | අමාරුවේ නොවැටී හරි විදිහට ආයෝජන කරන්නේ කොහොමද? |  Smart Investing Tips

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

හොඳම ආයෝජන 10 ක්.

හොඳම ආයෝජන 10 ක්.

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

පොඩි Capital එකෙන් හොඳ Profolio එකක් හදන විදිහ I Build great stock Portfolio with small Capital CSE

පොඩි Capital එකෙන් හොඳ Profolio එකක් හදන විදිහ I Build great stock Portfolio with small Capital CSE

Podcast 09 | විදෙස්ගතව උපයන ආදායමෙන්  කළ හැකි හොඳම ආයෝජන | Best  Investments for Sri Lankans Abroad

Podcast 09 | විදෙස්ගතව උපයන ආදායමෙන් කළ හැකි හොඳම ආයෝජන | Best Investments for Sri Lankans Abroad

කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න රහස් | Chaaminda Kumarasiri

කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න රහස් | Chaaminda Kumarasiri

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

What is the best investment in 2024? කෙනෙක් කලයුතු බුද්ධිමත්ම ආයෝජනය...

What is the best investment in 2024? කෙනෙක් කලයුතු බුද්ධිමත්ම ආයෝජනය...

තරුණ වයසේදිම පොහොසත් වෙන්න ලංකාවේ ඔබ නොදන්න සුපිරි ආයෝජන | Smart Investing Tips for Young People

තරුණ වයසේදිම පොහොසත් වෙන්න ලංකාවේ ඔබ නොදන්න සුපිරි ආයෝජන | Smart Investing Tips for Young People

Lets Invest in CSE : Smart Investment Strategies for Beginners

Lets Invest in CSE : Smart Investment Strategies for Beginners

රැකියාවක් නැතිව මාසිකව සල්ලි හොයන කොටස් වෙළඳපොළ රහස් | Investing in Stocks

රැකියාවක් නැතිව මාසිකව සල්ලි හොයන කොටස් වෙළඳපොළ රහස් | Investing in Stocks

මේ බැංකු ගිණුම් 5 නැත්නම් මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතන්නවත් එපා | Sri Lanka

මේ බැංකු ගිණුම් 5 නැත්නම් මූල්‍ය ස්ථාවරත්වය ගැන හිතන්නවත් එපා | Sri Lanka

තාත්තා අපිව දාලා ගිය වේදනාවට අම්මා මානසිකව රෝගීවුණාI අද මම නිසා ඇය සතුටින් ඉන්නවාI

තාත්තා අපිව දාලා ගිය වේදනාවට අම්මා මානසිකව රෝගීවුණාI අද මම නිසා ඇය සතුටින් ඉන්නවාI

දන්න අය අනිත් අයට කියන් නැති ලංකාවේ හැංගිලා තියෙන සුපිරි ආ‍යෝජන  | Investing in Stocks Sinhala

දන්න අය අනිත් අයට කියන් නැති ලංකාවේ හැංගිලා තියෙන සුපිරි ආ‍යෝජන | Investing in Stocks Sinhala

හරියට ආයෝජනය කරොත් පරම්පරාවම ගොඩ ව්‍යාපාර  | How to analyze a company's financial health for Invest

හරියට ආයෝජනය කරොත් පරම්පරාවම ගොඩ ව්‍යාපාර | How to analyze a company's financial health for Invest

සතුට දරන්න ප්‍රීතිය පලදින්න.| - බුදුන් ආලවක සමග කළ ප්‍රබුද්ධ සංවාදය -

සතුට දරන්න ප්‍රීතිය පලදින්න.| - බුදුන් ආලවක සමග කළ ප්‍රබුද්ධ සංවාදය -

My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor

My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor

ඔබව කර මුලටම හිරකරන ණය උගුලෙන් බේරෙන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

ඔබව කර මුලටම හිරකරන ණය උගුලෙන් බේරෙන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

මොනවාද හොඳ ආයෝජන? කොහොමද ඒවා තෝරා ගන්නේ? : පියවරෙන් පියවර සරලව

මොනවාද හොඳ ආයෝජන? කොහොමද ඒවා තෝරා ගන්නේ? : පියවරෙන් පියවර සරලව

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]