Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha

Автор: Bana Asapuwa බණ අසපුව

Загружено: 2025-11-25

Просмотров: 50942

Описание:

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala #bana_katha #saddaseelathero


සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි. බුදු සරණයි. 🙏🏻

It is our determination to improve the knowledge of Buddhism, which was bestowed upon the world by the Lord Buddha, in our society and to build a pious society that listens to the Dhamma. May the Buddha bless us. 🙏🏻

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

“ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”

“Many people listen to the Dhamma while engaging in some other activity… Is there a proper posture in which one should listen to the Dhamma?

When the Dhamma is being preached, it should be listened to with great respect. Listening to the sermon while seated on elevated seats, listening with one’s back turned to the preacher, or listening while stretching one’s feet toward the preacher are all forms of disrespect toward the Dhamma. Also, not paying attention to the preaching and engaging in other work, or talking in a way that disturbs others who are listening, are likewise acts of disrespect toward the Dhamma.

Listening to the sermon respectfully becomes a meritorious deed, whereas showing disrespect to the Dhamma becomes an unwholesome deed. One should understand this well. It is also the duty of a Buddhist to protect the dispensation of the Blessed One from decline.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව @banaasapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🪷 බුදුසරණයි 🙏🏻 දහම් අසන ඔබට.

You can listen Daham deshana / Buddha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Full Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi 🌺 Budu Saranayi 🙏🏻🪷

Bana Asapuwa බණ අසපුව
‪@banaasapuwa‬

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සියලු රෝග වලට එකම අව්ෂධය මොකක්ද? කියලා ඔබ දන්නවාද? | Welimada saddhaseela thero | සද්දාසිල හිමි 🙏🌹🙏

සියලු රෝග වලට එකම අව්ෂධය මොකක්ද? කියලා ඔබ දන්නවාද? | Welimada saddhaseela thero | සද්දාසිල හිමි 🙏🌹🙏

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

මෙන්න මේ දේ තේරුම් අරන් ජීවත් වෙන්න 😇 | walimada saddaseela thero bana katha | bana asapuwa #bana

මෙන්න මේ දේ තේරුම් අරන් ජීවත් වෙන්න 😇 | walimada saddaseela thero bana katha | bana asapuwa #bana

සංසාරේ දීලා තියෙන ව්දිහටයි මේ ආත්මෙත් ලැබෙන්නෙ 🙏 / Walimada saddaseela thero🪷

සංසාරේ දීලා තියෙන ව්දිහටයි මේ ආත්මෙත් ලැබෙන්නෙ 🙏 / Walimada saddaseela thero🪷

කවදාහරි තමන්ට හරියනවා ඒ වෙනුවෙන් මේදේ කරන්න | Nivan doratuva | @Nivandoratuva8

කවදාහරි තමන්ට හරියනවා ඒ වෙනුවෙන් මේදේ කරන්න | Nivan doratuva | @Nivandoratuva8

මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

හොද බැඳීමක් හදාගන්න මේ වගේ ♥️ | ven. Saddaseela thero bana katha #bana deshana sinhala bana asapuwa

හොද බැඳීමක් හදාගන්න මේ වගේ ♥️ | ven. Saddaseela thero bana katha #bana deshana sinhala bana asapuwa

තරහ වැඩි අයට ඉවසීම පුරුදු කළ අපූරු දෙවොල  🙏 / Walimada saddaseela thero🪷

තරහ වැඩි අයට ඉවසීම පුරුදු කළ අපූරු දෙවොල 🙏 / Walimada saddaseela thero🪷

Kathnoruwe siridhamma thero /  ඔබටත් ඉවසීම නැද්ද? නිතරම කේන්ති යනවද ? / Bana Maduwa

Kathnoruwe siridhamma thero / ඔබටත් ඉවසීම නැද්ද? නිතරම කේන්ති යනවද ? / Bana Maduwa

හිත සැහැල්ලුවෙන් තබාගන්නා විශ්මිත ක්‍රමය | ven. Welimada Saddaseela thero |@shakyaarana

හිත සැහැල්ලුවෙන් තබාගන්නා විශ්මිත ක්‍රමය | ven. Welimada Saddaseela thero |@shakyaarana

හොඳ හොඳ එක්ක එකතු වෙනවා😍, නරක නරක එක්ක එකතු වෙනවා... | #Ven.#walimada #saddhaseela #thero

හොඳ හොඳ එක්ක එකතු වෙනවා😍, නරක නරක එක්ක එකතු වෙනවා... | #Ven.#walimada #saddhaseela #thero

වාසනාව හොයාගන්න මේ දේවල් කරන්න පින්වතුනි 🌼 | ven. saddaseela thero bana deshana #bana katha

වාසනාව හොයාගන්න මේ දේවල් කරන්න පින්වතුනි 🌼 | ven. saddaseela thero bana deshana #bana katha

කෙනෙක් මැරුණම හොඳ උපතක් සොයා අහසේ පාවි පාවි ඉන්නවද? |Ven Welimada Saddaseela Thero 2025 | Bana

කෙනෙක් මැරුණම හොඳ උපතක් සොයා අහසේ පාවි පාවි ඉන්නවද? |Ven Welimada Saddaseela Thero 2025 | Bana

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo  |@Nivandoratuva8

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo |@Nivandoratuva8

නිදාගන්න වෙලාවට ඇදට ගිහින් මෙහෙම හිතන්න, ඔබට උතුරන්න හරියනවා / welimada saddhaseela thero

නිදාගන්න වෙලාවට ඇදට ගිහින් මෙහෙම හිතන්න, ඔබට උතුරන්න හරියනවා / welimada saddhaseela thero

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

මනුෂ්‍ය ලෝකයට එන මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන නෙවෙයි මැරෙන්නේ,🥺 අහක යන ප්‍රශ්න දාගෙන | 2023/04/9

මනුෂ්‍ය ලෝකයට එන මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන නෙවෙයි මැරෙන්නේ,🥺 අහක යන ප්‍රශ්න දාගෙන | 2023/04/9

ලබන උප්පත්තිය පින්වත්ව ලස්සනට ගත කිරීමට මේ කතාව අහන්න.( සද්ධාසීල හිමි බණ welimada saddaseela himi )

ලබන උප්පත්තිය පින්වත්ව ලස්සනට ගත කිරීමට මේ කතාව අහන්න.( සද්ධාසීල හිමි බණ welimada saddaseela himi )

අද ගැන හිතන්න අතීතයේ වෙච්ච දේවල් ගැන හිතන්න එපා... || පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

අද ගැන හිතන්න අතීතයේ වෙච්ච දේවල් ගැන හිතන්න එපා... || පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

" පොඩි වේලාවක් රැක්කම මෙච්චර"මහා ආනිසංසයක්"Ven Welimada Saddaseela thero bana.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com