Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වාසනාව හොයාගන්න මේ දේවල් කරන්න පින්වතුනි 🌼 | ven. saddaseela thero bana deshana

Автор: Bana Asapuwa බණ අසපුව

Загружено: 2025-12-19

Просмотров: 15304

Описание:

වාසනාව හොයාගන්න මේ දේවල් කරන්න පින්වතුනි 🌼 | ven. saddaseela thero bana deshana #bana katha #bana_katha #saddaseelathero

සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි. බුදු සරණයි. 🙏🏻

It is our determination to improve the knowledge of Buddhism, which was bestowed upon the world by the Lord Buddha, in our society and to build a pious society that listens to the Dhamma. May the Buddha bless us. 🙏🏻

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

“ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”

“Many people listen to the Dhamma while engaging in some other activity… Is there a proper posture in which one should listen to the Dhamma?

When the Dhamma is being preached, it should be listened to with great respect. Listening to the sermon while seated on elevated seats, listening with one’s back turned to the preacher, or listening while stretching one’s feet toward the preacher are all forms of disrespect toward the Dhamma. Also, not paying attention to the preaching and engaging in other work, or talking in a way that disturbs others who are listening, are likewise acts of disrespect toward the Dhamma.

Listening to the sermon respectfully becomes a meritorious deed, whereas showing disrespect to the Dhamma becomes an unwholesome deed. One should understand this well. It is also the duty of a Buddhist to protect the dispensation of the Blessed One from decline.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව @banaasapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🪷 බුදුසරණයි 🙏🏻 දහම් අසන ඔබට.

You can listen Daham deshana / Buddha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Full Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi 🌺 Budu Saranayi 🙏🏻🪷

Bana Asapuwa බණ අසපුව
‪@banaasapuwa‬ 🌼

වාසනාව හොයාගන්න මේ දේවල් කරන්න පින්වතුනි 🌼 | ven. saddaseela thero bana deshana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2026 අලුත් අවුරුද්දට මෙහෙම ඉන්න, ඔබට කිරි උතුරන්න හරියනවා සත්තයි/ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

2026 අලුත් අවුරුද්දට මෙහෙම ඉන්න, ඔබට කිරි උතුරන්න හරියනවා සත්තයි/ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ  නිසා ම ගංවතුරෙන් බේරුණු පවුල.. | Ven Welimada Saddaseela Thero

බුදුරජාණන් වහන්සේ නිසා ම ගංවතුරෙන් බේරුණු පවුල.. | Ven Welimada Saddaseela Thero

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

මේ දේවල් කරන නොකරන එක ඔබ සතුයි පින්වතුනි 🌼 | ven. Saddaseela thero bana katha #bana deshana sinhala

මේ දේවල් කරන නොකරන එක ඔබ සතුයි පින්වතුනි 🌼 | ven. Saddaseela thero bana katha #bana deshana sinhala

පින බලවත් කරන ජීවිත යහපත් කරන පිරිත / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #pirith #saddaseelathero

පින බලවත් කරන ජීවිත යහපත් කරන පිරිත / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #pirith #saddaseelathero

2026 අවුරුද්ද සැලසුම් කරලා ඉවරද? 🌷| ven. saddaseela thero bana katha #bana deshana sinhala බණ

2026 අවුරුද්ද සැලසුම් කරලා ඉවරද? 🌷| ven. saddaseela thero bana katha #bana deshana sinhala බණ

මහා සෑය වදිනකොට දුප්පතුන්ගේ පෝසතුන්ගේ ඉරණම වෙනස් වෙන හැටි, මෙහෙම කරන්න ඔබට කිරි උතුරන්න හරියනවා.

මහා සෑය වදිනකොට දුප්පතුන්ගේ පෝසතුන්ගේ ඉරණම වෙනස් වෙන හැටි, මෙහෙම කරන්න ඔබට කිරි උතුරන්න හරියනවා.

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

අලුත් අවුරුද්දෙ ඉදන් මේ ට්ක කරන්න කිරි උතුරනවා වගේ හරියනවා 🙏 / Walimada saddaseela thero🪷

කවදාහරි තමන්ට හරියනවා ඒ වෙනුවෙන් මේදේ කරන්න | Nivan doratuva | @Nivandoratuva8

කවදාහරි තමන්ට හරියනවා ඒ වෙනුවෙන් මේදේ කරන්න | Nivan doratuva | @Nivandoratuva8

ලෙඩ නිසා දුක්විඳින හැමෝම නිතර නිතර මේ පින්කම් කරන්න |Ven Galigamuwe Gnanadeepa Thero Bana 2025 |Bana

ලෙඩ නිසා දුක්විඳින හැමෝම නිතර නිතර මේ පින්කම් කරන්න |Ven Galigamuwe Gnanadeepa Thero Bana 2025 |Bana

OM Chanting @ 528Hz

OM Chanting @ 528Hz

නොසිතූ මොහොතක මිය යන්න වුණොත් ඒ මොහොතේ ඔබට ඇති එකම පිහිට

නොසිතූ මොහොතක මිය යන්න වුණොත් ඒ මොහොතේ ඔබට ඇති එකම පිහිට

පින පොඩී කියල අතහරින්න එපා/ven welimada saddhaseela thero

පින පොඩී කියල අතහරින්න එපා/ven welimada saddhaseela thero

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

ඔබට බොහෝ වටිනා දේ ලැබෙන රහස දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 345

ඔබට බොහෝ වටිනා දේ ලැබෙන රහස දැනගන්න | Koralayagama Saranathissa Thero | Bana Asamu 345

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

අද ඉදලා පව් කරන එක නවත්තන්න, ඔබ අනිවාර්යයෙන් හරියනවා සත්තයි ❤️💐🙏 / welimada saddhaseela thero

අද ඉදලා පව් කරන එක නවත්තන්න, ඔබ අනිවාර්යයෙන් හරියනවා සත්තයි ❤️💐🙏 / welimada saddhaseela thero

මිනිස්සු එක දුකක්, එපා කියන්නේ තව දුකක් අල්ලගෙන 🥺 | මං ඔයාට ආදරෙයි, ඇයි...?  මට මෙච්චර දුක් දෙන්නේ.💔

මිනිස්සු එක දුකක්, එපා කියන්නේ තව දුකක් අල්ලගෙන 🥺 | මං ඔයාට ආදරෙයි, ඇයි...? මට මෙච්චර දුක් දෙන්නේ.💔

නොගැළපෙන සමාජයක නොගැළපෙන මිනිසුන් අතර ඉපදෙන්නේ ඇයි.(වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero )

නොගැළපෙන සමාජයක නොගැළපෙන මිනිසුන් අතර ඉපදෙන්නේ ඇයි.(වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero )

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo  |@Nivandoratuva8

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo |@Nivandoratuva8

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]