කේක් හදන්න මම පාවිච්චි කරන අමුද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් ඉතාලියේ ඉන්න අයට සොයාගන්න පහසුවෙන්න..
Автор: Janani Gurusinghe
Загружено: 2021-01-09
Просмотров: 18937
ඉතාලියේ ඉන්න ගොඩක් අය මගෙන් අහනවා මම මොනවාද කරන්නේ කියලා කේක් හදන්න..2015 ඉදලම ගොඩක් දේවල් ෆොටෝ මගින් බෙදාගත්තා මගේ ' Cooking Made Simple පහසුයි රසයි ' facebook පේජ් එක හරහා.. ඇල්බම් වල, කමෙන්ට් වල ඒ වගේම මෙසෙජ් මගින් අහන සැනින් ෆොටෝ ගහලා ඇරියා විස්තර කලා..විඩියෝ වලත් පෙන්නලා විස්තර කරලා තියෙනවා , ඉතිං ඔන්න ඔයාලට කේක් හදන්න ගන්න ඒවා විතරක් නෙමේ අනිත් අමුද්‍රව්‍යත් මේ සමග මම පෙන්වනවා..පැහැදිලි අදහසක් ගන්න..මේ හැමදේම සොයලා ගෙනත් දෙන මගේ මහත්තයට ස්තූතියි ..ඔයාලා හැමෝම වෙනුවෙන් මේ විඩියෝ එක මම කලේ..ඔයාලගේ අදහස් ලියන්න මට, හැමෝම එක්ක බෙදාගන්න..චැනල් එක ගැන යාලුවන්ට කියන්න..
ස්තූතියි ,
මම
ජනනි ගුරුසිංහ
Cooking Made Simple facebook page -
/ jananigurusinghe2015
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: