ගෙදරදීම Wedding Cake එකක් හදමු |How to Make a Wedding Cake at Home | Step-by-Step Tutorial by Cake22
Автор: Cake22
Загружено: 2025-04-22
Просмотров: 3178
Learn how to make a stunning wedding cake from scratch with this easy step-by-step guide by Cake22! Whether you're a beginner baker or looking to improve your cake decorating skills, this tutorial covers everything from baking the perfect layers to stacking, crumb-coating, and decorating with elegant details.
Perfect for DIY brides, home bakers, or anyone who loves cake art!
Ingredients:-
කෑලි 10/12 ක් සදහා(For 10/12 Pcs )
කජු / Cashews /50g (අඩු වැඩි කරගන්න පුලුවන් කැමති විදියට)
රටඉදි / Dates 50g (ගෝල්ඩන් කේක් නම් මේක අයින් කරන්න)
රේසින් / Raisins 50g (කහ පාටට හුරු එකක් ගන්න)
පුහුල් දෝසි / Candieds 50g
ඔරේන්ජ් පීල් / Orange Peel 50g
ජින්ජර් ප්‍රිසර්ව් / Ginger Preserve 50g
චෙරි / Cherry - කොළ පාට (Green) 30g
රතු පාට (Red) 30g
චව් චව් / Chaw chaw 50g
(මේ පළතුරු කැමති විදියට අඩුවැඩි කරන්න පුලුවන්)
මී පැණි(honey) හෝ golden syrup
1 tbs
බ්‍රැන්ඩි/ Brandy 2 tsp ( බ්‍රැන්ඩි එසෙන්ස් ගන්නත් පුලුවන්.ඒක ගන්නවා නම් අඩුවෙන් පාවිච්චි කරන්න)
Mix fruit jam 50g
කුළුබඩු මිශ්‍රනය / spice powder mix 1tsp
ආමන්ඩ් එසෙන්ස් / Almond Essence 1/4 tsp
රෝස් එසෙන්ස් / Rose Essence 1/4 tsp
වැනිලා එසෙන්ස් / Vanilla Essence 1tsp
කේක් බැටර් එකට(Cake Batter)
සීනි/ Sugar 50g
රුලං / 50g
බටර් / Butter 50g
බිත්තර / Eggs 3
Mazipan icing ,
අයිසින් ශුගර් / Icing suger 250g / 300g
කුඩු කරගත් කජු /Cashew Powder or Almond Powder 50g (ආමන්ඩ්වලින් තමයි හරියටම හදන්නෙ.ඒක මිල අධික නිසා කජු ගන්න)
බිත්තර සුදු Egg Whites මද අවශ්‍ය ප්‍රමාණයට
ආමන්ඩ් එසෙන්ස් Almond Essence 1/4 tsp
බ්‍රැන්ඩි Brandy / 2 tsp (අත්‍යාවශ්‍ය නෑ)
රෝස් එසෙන්ස් Rose Essence 1/4 tsp
For Orders & Inquiries: WhatsApp +94753747452
#WeddingCakeTutorial #Cake22 #DIYWeddingCake #cake #fondant
Don’t forget to Like, Share & Subscribe for more amazing cake tutorials and inspiration!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: