Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දේවල් විශ්වාස කරන්න කලින් හිතලා බලන්න 🌷| saddaseela thero bana katha

Автор: Bana Asapuwa බණ අසපුව

Загружено: 2025-11-15

Просмотров: 2271

Описание:

දේවල් විශ්වාස කරන්න කලින් හිතලා බලන්න 🌷| saddaseela thero bana katha #bana #bana_katha bana asapuwa #saddaseelathero

සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි. බුදු සරණයි. 🙏🏻

It is our determination to improve the knowledge of Buddhism, which was bestowed upon the world by the Lord Buddha, in our society and to build a pious society that listens to the Dhamma. May the Buddha bless us. 🙏🏻

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

“ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”

“Many people listen to the Dhamma while engaging in some other activity… Is there a proper posture in which one should listen to the Dhamma?

When the Dhamma is being preached, it should be listened to with great respect. Listening to the sermon while seated on elevated seats, listening with one’s back turned to the preacher, or listening while stretching one’s feet toward the preacher are all forms of disrespect toward the Dhamma. Also, not paying attention to the preaching and engaging in other work, or talking in a way that disturbs others who are listening, are likewise acts of disrespect toward the Dhamma.

Listening to the sermon respectfully becomes a meritorious deed, whereas showing disrespect to the Dhamma becomes an unwholesome deed. One should understand this well. It is also the duty of a Buddhist to protect the dispensation of the Blessed One from decline.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව @banaasapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🪷 බුදුසරණයි 🙏🏻 දහම් අසන ඔබට.

You can listen Daham deshana / Buddha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Full Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi 🌺 Budu Saranayi 🙏🏻🪷

Bana Asapuwa බණ අසපුව
​⁠‪@banaasapuwa‬ 🌼

දේවල් විශ්වාස කරන්න කලින් හිතලා බලන්න 🌷| saddaseela thero bana katha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

ඔයා ළග නපුරෙක් ඉන්නවනම් මේ බණ ඔයාටමයි 😇 | saddaseela thero bana katha #bana bana asapuwa sinhala

අද දවසේ සතුටින් ඉන්න අපිට හෙට මොනවා වෙයිද? ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero )

අද දවසේ සතුටින් ඉන්න අපිට හෙට මොනවා වෙයිද? ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero )

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කට්ට කන තරමට ජීවිතයට සුභයි 🌼 | walimada saddaseela thero bana katha #bana Motivation sermons ♥️ Bana

කට්ට කන තරමට ජීවිතයට සුභයි 🌼 | walimada saddaseela thero bana katha #bana Motivation sermons ♥️ Bana

ඔබටත් මොනවා කළත් හරි යන්නේ නැද්ද ? සියලු දේ එපා වෙලා ද ? Welimada Saddaseela thero

ඔබටත් මොනවා කළත් හරි යන්නේ නැද්ද ? සියලු දේ එපා වෙලා ද ? Welimada Saddaseela thero

ධර්මයට කැමති ඔබ ධර්මය විසින් ආරක්ශා කරන හැටි|ven welimada saddhaseela thero

ධර්මයට කැමති ඔබ ධර්මය විසින් ආරක්ශා කරන හැටි|ven welimada saddhaseela thero

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

කර්මයෙන් ලැබුන උරුමය මෙසේ වෙනස් කරගන්න | ven. Welimada Saddaseela thero |@shakyaarana

කර්මයෙන් ලැබුන උරුමය මෙසේ වෙනස් කරගන්න | ven. Welimada Saddaseela thero |@shakyaarana

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

එදිනෙදා වෙන දේවල් බාර ගන්නේ මෙන්න මෙහෙමයි 🪷 | saddaseela thero bana | bana asapuwa #bana

එදිනෙදා වෙන දේවල් බාර ගන්නේ මෙන්න මෙහෙමයි 🪷 | saddaseela thero bana | bana asapuwa #bana

අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana

අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana

සිදුවූ අකුසල කර්මයෙන් සසරට අරන් නොයා යටපත් කර ගමු. ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero)

සිදුවූ අකුසල කර්මයෙන් සසරට අරන් නොයා යටපත් කර ගමු. ( වැලිමඩ සද්ධාසීල හිමි welimada saddaseela thero)

ඔබත් නිහතමානී කෙනෙක් වෙන්න. කවදාවත් ඔබට වරදින්නේ නෑ... වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

ඔබත් නිහතමානී කෙනෙක් වෙන්න. කවදාවත් ඔබට වරදින්නේ නෑ... වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

හිත ගිය තැන මාළිගාව හදන්නේ බලාගෙනයි 🌷 | saddaseela thero bana katha #bana | bana asapuwa

හිත ගිය තැන මාළිගාව හදන්නේ බලාගෙනයි 🌷 | saddaseela thero bana katha #bana | bana asapuwa

මේ විදියට පුජා කරොත් එක මලක් ඇති නිවන් දකින්න | Welimada saddhaseela thero | සද්දාසිල හිමි💐🙏🌹

මේ විදියට පුජා කරොත් එක මලක් ඇති නිවන් දකින්න | Welimada saddhaseela thero | සද්දාසිල හිමි💐🙏🌹

Ankumbure Amithadeepa Himi  mahamevnawa Sinhala Dharma Deshana New | අනුන්ට පේනනත් එක්ක පිං කරන්න

Ankumbure Amithadeepa Himi mahamevnawa Sinhala Dharma Deshana New | අනුන්ට පේනනත් එක්ක පිං කරන්න

මානසික පීඩනය නැතිවෙන දවසක් මෙන්න 🙏 / Walimada saddaseela thero🪷

මානසික පීඩනය නැතිවෙන දවසක් මෙන්න 🙏 / Walimada saddaseela thero🪷

මානසික පීඩාවන්ට හොඳම සහනය Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

මානසික පීඩාවන්ට හොඳම සහනය Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

හිතේ සතුටක් නැති කෙනෙකුට

හිතේ සතුටක් නැති කෙනෙකුට "සැනසිල්ලක්" ඇතිවන දේශනාවක් | Venerable Welimada Saddaseela Thero

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo  |@Nivandoratuva8

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo |@Nivandoratuva8

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]