Prepositions | නිපාත 04 | good (to/for) | Sandun Suranga
Автор: Sandun Suranga
Загружено: 2020-04-17
Просмотров: 6194
good (at)
good (to)
good (for)
at කියන නිපාතයේ සාමාන්‍ය සිංහල අර්ථය ලඟ, අසල, ගාව යනාදී වශයෙන් නෙ. හැබැයි good එක්ක at යෙදුනම බොහොමයක් දෙනාට ඒක යෙදුණු විදිහ හිතාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට වචන දහස් ගණනක් සමඟ අක්‍රමවත්ව යෙදෙන නිපාත (prepositions) අපි වගේ දෙවන බසක් ලෙස ඉංගිරිසිය හදාරන ඇත්තන්ට ලියන්න, කතා කරන්න ගියාම ඉමහත් ගැටළු රාශියක් ඇති කරනවා. ඉතිං මේ වීඩියෝ පාඩම් මාලාවේදී මම බලාපොරොත්තු වෙනවා ඒ විදිහට අක්‍රමවත්ව යෙදෙන, සිංහල තේරුමෙන් ගළපන්න ගියොත් වරදින නිපාත ගැන කියලා දෙන්න.
good එක්ක at යෙදෙන විදිහ කලින් වීඩියෝවෙ (3) කියල දුන්නනෙ. මේ වීඩියෝවෙන් බල්ලපොරොත්තු වෙන්නෙ good එක්ක to යෙදෙන විදිහ සහ good එක්ක for යෙදෙන විදිහ කියල දෙන්න.
#Prepositions #EnglishGrammar #Sandun Suranga #VessessCollegeofEnglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: