ඕන චොක්ලට් ජාතියක් දැන් ගෙදරදීම හදාගන්න පුළුවන් | Home made chocolate
Автор: Ape Gedara Life
Загружено: 2021-08-09
Просмотров: 13012
ඕන චොක්ලට් ජාතියක් දැන් ගෙදරදීම හදාගන්න පුළුවන් | Home made chocolate - සුදු චොක්ලට් නම් හරිම ලේසියි
ගෙදර හදන චොක්ලට්
සීනි - කෝප්ප 1/4 (50 g)
කිරි පිටි - කෝප්ප 1/4 (35 g)
කොකෝවා පවුඩර් - 1/4 (20 g)
පොල් තෙල් - කෝප්ප 1/2
කජු - මේස හැඳි 01
ගෙදර හදන සුදු චොක්ලට්
සීනි - කෝප්ප 1/4 (50 g)
කිරි පිටි - කෝප්ප 1/4 (35 g)
පොල් තෙල් - කෝප්ප 1/2
Web Site - https://apegedaralife.com/
Like us on - / apegedaralife
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: