Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආරක්ෂක දේවතාවන් අපි හැම කෙනාටම ඉන්නවද ? ආරක්ෂක දේවතාවන් ඉන්නේ

Автор: Ranmal Lasantha

Загружено: 2025-11-30

Просмотров: 64

Описание:

Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 2025--11-30
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2025-11-30
උතුම් වූ මංගල සූත්‍ර දේශණාව - 01 කොටස
මංගල සූත්‍රයේ නිධාන කතාව
මංගල කියන වචනයේ තේරුම සැපත කියන කාරණාව
මංගල අවමංගල කියන කාරණාව හරියට දැනගන්නේ නැතුව, අවමංගල දේවල් මංගල හැටියටත් මංගල දේවල් අවමංගල දේවල් හැටියටත් ගන්නා කාලයක් තිබුණා
සමහරු උදේට දකින දේවල් මංගල අවමංගල ලෙස ගන්නා පිරිස, දිට්ඨ මංගල මංගල ලෙස හඳුන්වනු ලැබුවා
තව සමහරක් පිරිස ඇසෙන ශබ්ද අනුව මංගල සහ අවමංගල ලෙස ගත්තා, ඒ පිරිස සෘත මංගල ලෙස හඳුන්වනු ලැබුවා
තව පිරිසක් හිටියා තමන්ගේ...
සිව්වනක් පිරිස ළඟ මිථ්‍යා දෘෂ්ටිය තිබෙන්න බැහැ
දිට්ඨ මංගල පිරිස හොඳ කටයුත්තක් කරන්න යනකොට සමාජයේ සම්මත හොඳ යැයි ප්‍රභූ කාන්තා හෝ පිරිමි කෙනෙක් හම්බ වෙනවා නම් සුබ ලෙසද, කන්‍යාවක්, කිරි කළයක් අරගෙන එන ලඳක් ලෙස, ඇත්තු දකින එක, අශ්වයන් දකින එක, කිරි ගවයන් මුණ ගැසෙන එක ඉතාම මංගල කරුණු එහෙමත් නැත්නම් සුභ සලකුණු ලෙස.
අංග විකල කෙනෙකු දැකීම, ආයුධ අතින් ගත් අයකු, හිස් කළයක් ගෙන එන ස්ත්‍රියක්, සර්පයන් දැකීම ආදී දේවල් මේ පිරස අසුභ එහෙමත් නැත්නම් අවමංගල කරුණු ලෙස සළකන්නට යෙදුණා
සෘත මංගල පිරිස, පංච තුර්යය වාදය, සුභ වේවා, ආයුබෝවේවා වගේ ශබ්ද මංගල ලෙසද, ගමනක් යනකොට කොක්කු හඬනවා නම්, බල්ලන් උඩු බුරනවා නම්, නරි උඩු බුරුලනවා නම්, කෑරලෙක් හඬනවා නම් හූනෙක් හඬනවා නම් එය අසුභ ලකුණක් ලෙස සළකනවා.
මුත මංගල කියන්නේ කව්ද, නෙලුම් මල්, මානෙල් මල්, සඳුන් සුවඳ, පිච්ච මල් සුවඳ වගේ උදේම අඝ්‍රාණය කරන්න ලැබෙනවා නම්, ගිතෙල් වෙඬරු කිරිබත් ආදිය උදේ අනුභව කරන්න ලැබෙනවා නම්, කිරි එළදෙනක් අතගාන්න ලැබෙනවා නම් එය සුභයි කියල මේ පිරිස සළකනවා, දුර්ගන්ධය අඝ්‍රාණය කරන්න ලැබෙන එක, අප්‍රසන්න දේවල් දකින්න ලැබෙන එක අසුභ කරුණු ලෙස මේ පිරිස සලකන්නට යෙදුණා
මෙන්න මේ දිට්ඨ මංගල, සෘත මංගල, සහ මුත මංගල පිරිස් අතර වාදයක් ගොඩ නැගුණා මේ කරුණු වලින් මංගල සම්මත කරුණු මොනවද කියල, ඒ ඒ පිරිස තමන්ගේ මංගල කරුණු හරි කියල වාද විවාද කරන්න ගත්තා..මිනිස්සු අතර සුභ අසුභ කරුණු වලට වාදයක් හට නැගුණා
මේ මිනිස්සු අතර වාදය ඒ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂක දේවතාවන් අතරටද ගියා.
ආරක්ෂක දේවතාවන් හැම කෙනාටම ඉන්නවද ? ආරක්ෂක දේවතාවන් ඉන්නේ..
පිං ඇති මිනිස්සු යම් තැනකට යනවා නම් එතනට කලින්ම යන්නේ දෙවිවරු
මේ ආකාරයට දොළොස් අවුරුද්දක් තිස්සේ මේ මංගල කරුණු වලට වාද විවාද වුණා.
දවසක් දෙවියන් පිරිස මේ ප්‍රශ්ණය සක්‍ර දෙවියන් ලඟට අරගෙන ගියා. ශක්‍ර දෙවියන්ට සහස් ශක්‍ර කියල හඳුන්වන්නේ මොකද. දහසක් පිරිසක් ශක්‍ර දෙවියන්ගෙන් එකවර ප්‍රශ්ණ දහසක් ඇසුවොත් ඒ ප්‍රශ්න දහසටම උත්තර එක වර මතක් වෙන නිසා.
ශක්‍ර දෙවියන් මේ ප්‍රශ්ණයේ මුල කොහෙද අහල, මෙය මනුෂ්‍ය ලෝකයේ ඇති වුණ ප්‍රශ්ණයක් බව දැනගෙන...
මේ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ මිනිසුන් අතර තමයි කියල ශක්‍ර දෙවියන්ට අනිත් දෙවියන් කිව්වම, ශක්‍ර දෙවියන් කිව්වා සුර්යයා වැඩ සිටින වෙලාවේ කණා මදිරියෙකුගෙන් ආලෝකය හොයනවා වගේ වැඩක් කරන්නේ කියල
කිව්වා දෙවි පිරිසට බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් මේ මංගල කරුණු විමසන්න කියල
මධ්‍යම රාත්‍රියේ මහා දේව පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිහින් නමස්කාර කරලා මේ මංගල කාරණා කියල මංගල කාරණා ගැටළුව නිරාකරණය කර දෙන සේක්වා කියල වන්දනා කරලා ඉල්ලුවා.
අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රය දේශණා කොට වදාළේ.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න

ආරක්ෂක දේවතාවන්  අපි හැම කෙනාටම ඉන්නවද ? ආරක්ෂක දේවතාවන් ඉන්නේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බණ කියන මමත් බණ අහන ඔබත් සංසාරයේ වැඩිපුර කරල තිබෙන්නේ පවු. මේ  දුකෙන් මිදෙන්න..

බණ කියන මමත් බණ අහන ඔබත් සංසාරයේ වැඩිපුර කරල තිබෙන්නේ පවු. මේ දුකෙන් මිදෙන්න..

හිතින් කඩා වැටිලා මානසිකව දුක් විදිනවාද kathnoruwe siridamma theru.#bana #trending

හිතින් කඩා වැටිලා මානසිකව දුක් විදිනවාද kathnoruwe siridamma theru.#bana #trending

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

ඕක ඔබේ කරුමේ නෙවෙයි, මේක තමයි සංසාරේ...  | Venerable Welimada Saddaseela Thero

ඕක ඔබේ කරුමේ නෙවෙයි, මේක තමයි සංසාරේ... | Venerable Welimada Saddaseela Thero

හත් දවසේ දානෙ දෙනකල් විඤ්ඤාණය ගේ වටේ පාවි පාවි ඉන්නවාද? | galigamuwe gnanadeepa thero bana 2025

හත් දවසේ දානෙ දෙනකල් විඤ්ඤාණය ගේ වටේ පාවි පාවි ඉන්නවාද? | galigamuwe gnanadeepa thero bana 2025

ස්වාමීනි අර අලුත මහණ වෙච්ච රජතුමා රජ සැප මතක් වෙලාද දන්නේ නැහැ අහෝ සැපයි අහෝ සැපයි කියනව..

ස්වාමීනි අර අලුත මහණ වෙච්ච රජතුමා රජ සැප මතක් වෙලාද දන්නේ නැහැ අහෝ සැපයි අහෝ සැපයි කියනව..

වන්දනා මාන කිරිම හරිද වැරදිද එය මිථ්‍යා දෘෂ්ටියක් ද

වන්දනා මාන කිරිම හරිද වැරදිද එය මිථ්‍යා දෘෂ්ටියක් ද

ලැබුණ මනුෂ්‍ය ජීවිත‍ය තුළ පුළුවන් තරම් පින් දහම් කරගන්න | Galigamuwe Gnanadeepa Thero

ලැබුණ මනුෂ්‍ය ජීවිත‍ය තුළ පුළුවන් තරම් පින් දහම් කරගන්න | Galigamuwe Gnanadeepa Thero

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු  | ven. Welimada Saddaseela thero |@shakyaarana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු | ven. Welimada Saddaseela thero |@shakyaarana

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

අද වැරදි අදහසක් සමාජ ගත වෙලා තිබෙනවා පින් කරන්න එපා කුසල් වඩන්න කියල. පින සහ කුසලය කියන්නේ එකක්

අද වැරදි අදහසක් සමාජ ගත වෙලා තිබෙනවා පින් කරන්න එපා කුසල් වඩන්න කියල. පින සහ කුසලය කියන්නේ එකක්

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

නිදාගන්න වෙලාවට ඇදට ගිහින් මෙහෙම හිතන්න, ඔබට උතුරන්න හරියනවා / welimada saddhaseela thero

නිදාගන්න වෙලාවට ඇදට ගිහින් මෙහෙම හිතන්න, ඔබට උතුරන්න හරියනවා / welimada saddhaseela thero

සමහරුන්ට අද තමන් කරන රැකියාව අනුව බොරු කියන්න සිදු වෙනවා. එහෙම බොරු කියල ඒ කෙනා සතර අපායට යනකොට..

සමහරුන්ට අද තමන් කරන රැකියාව අනුව බොරු කියන්න සිදු වෙනවා. එහෙම බොරු කියල ඒ කෙනා සතර අපායට යනකොට..

කිණිහිරි මල් 03ක් පූජා කරලා මහා කල්ප තිස් දහසක් දෙව් මිනිස් ලොව පමණක්, අවස්ථා 500ක් දෙව් රජ වෙලා...

කිණිහිරි මල් 03ක් පූජා කරලා මහා කල්ප තිස් දහසක් දෙව් මිනිස් ලොව පමණක්, අවස්ථා 500ක් දෙව් රජ වෙලා...

මරණයට අභියෝග කළ හැකි කිසිවෙක් මේ විශ්ව ධාතුවේ නෑ | galigamuwe gnanadeepa thero bana 2025

මරණයට අභියෝග කළ හැකි කිසිවෙක් මේ විශ්ව ධාතුවේ නෑ | galigamuwe gnanadeepa thero bana 2025

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]