හොඳ අය එක්ක පරිස්සමෙන්... | Practical Knowledge - Corporate Communication Training | Anil Deldeniya
Автор: eLearningLK
Загружено: 2024-12-27
Просмотров: 683
✍ Register Now: https://elearning.lk/sl/corporate-com...
🎥 සියලුම වැඩසටහන්: • Winning Mindset, Positive Thinking & Life ...
💬 WhatsApp Message: 075 954 1398 / 075 961 1154
☎ Hotline: 075 6 700 700
😭 Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔයත් රැස්වීම් වලදි නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? මේ දවස් වල යන ලොකුම Project එකේ Client, ගහගන්න වගේද කතා කරන්නෙ? හැමතිස්සෙම ඔයාගෙ Assistant බිම බලාගෙන කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද?
🤔 දන්නවද? Job එකේදි 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි.
🤩 ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම මේ ගැන විධිමත් පාඨමාලාවක් සංවිධානය කරන්න. මේකෙදි අපි Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා.
⚠️ මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන්..!!!!!
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
Online Courses - https://elearning.lk/
YouTube Channel 01 - / elearninglk
YouTube Channel 02 - / @elearning-tutorials
Facebook Page - / elearninglk
Blog - https://elearning.lk/blog/
Instagram Page - / elearning.lk
Twitter - / elearninglk
LinkedIn - / elearninglk
TikTok - / elearninglk
Telegram - http://t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#VoiceRate #Volume #Pitch #Melody #Tone #BodyLanguage #EyeContact #FacialExpression #SriLanka #AnilDeldeniya #lk #Sinhala #Education #CommunicationSkills #CorporateTraining #EffectiveCommunication #BusinessCommunication #ProfessionalDevelopment #CorporateSkills #CommunicationTraining #WorkplaceCommunication #LeadershipSkills #TeamCommunication #SoftSkills #BusinessSkills #CareerDevelopment #PresentationSkills #ConflictResolution #InterpersonalSkills #EffectiveSpeaking #NegotiationSkills #ActiveListening #PublicSpeakingTips #LeadershipCommunication #ProfessionalCommunication #TeamBuilding #OralCommunication #WrittenCommunication #BusinessEtiquette #NetworkingSkills #TimeManagement #InfluentialCommunication #EffectiveTeamwork
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: