සිතිවිලි වලින් පරිස්සම් වෙන්න.2927Ven Hasalaka Seelawimala Thero
Загружено: 2025-11-03
Просмотров: 13796
කොහොමද සිතිවිලි අරමුණු කරලා බුදුගුණ වඩන්නේ? සිතිවිලි වලින් පරිස්සම් වෙන්න. රත්තරන් බඩු වලට වඩා අපි සිතිවිලි ගැන පරිස්සම් වෙන්න ඕන. සිතිවිලි වලින් පරිස්සම් වෙන්නේ කොහොමද? සදාතනිකව නිවෙන දොර?2927
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #හසලකසීලවිමලහිමි #hasalakaseelavimalathero #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: