ටී බනිස් ටිකත් ගෙදරම හදමු. පිටි 350g න් බනිස් 8ක්ම, Sri Lankan Style super soft Tea Buns .
Автор: Cooking with Chef Shani
Загружено: 2022-10-15
Просмотров: 116526
තේ වෙලාවට රසට , පිරිසිදුවට, පුලුන් වගේ සොෆ්ට්, ගෙදරදීම හදපු ටී බනිසයක් කන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද?බේකරියෙන් ගේනවට වඩා ගොඩක් රසට ගෙදරදිම හදාගන්න හරිම පහසුයි.පිටි 350g කින් මේ වගේ ලොකු බනිස් 8 ක් හදාගන්න පුලුවන්.
හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුලුවන්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: