Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විශ්වාසයන් වෙනස් කර සාර්ථකත්වය ආකර්ෂණය කරගන්න | Change your beliefs and attract success

Автор: Build Careers with Sanjeev

Загружено: 2025-08-15

Просмотров: 2105

Описание:

විශ්වාසයන් වෙනස් කර සාර්ථකත්වය ආකර්ෂණය කරගන්න | Change your beliefs and attract success
#SuccessMindset #BelieveInYourself #PowerOfBelief

අපි සාර්ථක වෙන්න වගේම අසාර්ථක වෙන්න බලපාන හේතුව මොකක්ද?🤔

අද අපි කතා කරන්නේ ඒ ගැන.😍

යම්කිසි කාර්යයක් අසාර්ථක වෙන්නේ අප කළ යුතු දෙයක් නොකිරීම නිසා මෙන්ම යම්කිසි කාර්යයක් සාර්ථක වෙන්නේ අපි කළ යුතු දේ පමණක් ඒ ආකාරයටම කිරීම නිසා.

මේ තත්ත්වයට බලපාන්නේ ඔබේ විශ්වාසය කියලා ඔබ තේරුම් අරගෙනද හිටියේ?😱

මේ විශ්වාසය කියන දේ අපේ සියලුම ක්‍රියාවන්ට බලපානවා. අපි අසාර්ථක වුනා නම් ඒ අපේ විශ්වාසය වැරදි නිසා. ඉතින් අපිට නැවත සාර්ථක වීමට අවශ්‍ය නම් අපි අනිවාර්යෙන්ම විශ්වාසය වෙනස් කළ යුතුයි. ඒ වගේම ලබා ගත් සාර්ථකත්වය පවත්වාගෙන යන්නත් විශ්වාස ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.🙌

ඉතින් ඔබ අසාර්ථක වුණත් සාර්ථක වුණත් මුලින්ම අඳුරගන්න ඒ පිටිපස ඇති විශ්වාසය. ඔබ අසාර්ථක නම් විශ්වාසය වෙනස් කරන්න. සාර්ථක නම් විශ්වාස ඒ ආකාරයටම පවත්වාගන්න.

ඉතින් මේ video එක තුලින් අපි කතා කරමු ඔබේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වයට විශ්වාසය බලපාන ආකාරය ගැන.✨

📚 Chapters:

00:00 - හැදින්වීම (Introduction)
02:01 - අසාර්ථක වීමට මූලික හේතුව (The Root Cause of Failure)
04:27 - විශ්වාසයන් වෙනස් කිරීම. (Changing Beliefs)
06:35 - විශ්වාසයන් මත අපගේ ක්‍රියාවන් නිර්මාණය වීම. (Actions Base on Our Beliefs)
10:30 - සාර්ථකත්වය ළඟා කර ගැනීම සහ එය පවත්වා ගැනීම. (Achieving And Sustaining Success)

#SuccessMindset #BelieveInYourself #PowerOfBelief #BuildYourSuccess #PositiveBeliefs #SuccessJourney #SuccessStartsHere #MindsetMatters #AchieveYourGoals #SuccessTips #StayMotivated #SelfBelief #GrowthMindset #InspirationDaily #DreamBigWorkHard #MotivationMonday #PersonalDevelopment #PositiveThinking #MindsetIsEverything #FocusOnYourGoals #SuccessStories #BeliefSystem #GoalSettingTips #SuccessHabits #LeadershipGoals #ThinkPositive #EmpoweredMindset #WinningAttitude #LifeLessons #MindsetShift #DreamBig #UnlockPotential #InspiredLiving #MotivationalQuotes #ActionOverFear #DeterminationWins #SmallStepsBigResults #PositiveAffirmations #goalcrushers

Subscribe to our English channel :    / @learning-with-sanjeev  

ඔබේ ජීවිතේට තවත් ඉතා වැදගත් වීඩියෝ රැසක් අපේ චැනල් එකේ අපි දැනටමත් නිකුත් කරල තියෙනවා. ඒවාත් නරඹා ඔබේ ජීවිතය තවත් සාර්ථක කරගන්න ආරාධනා කරනවා.

මිනිත්තු 10. උදෑසන පුරුදු 3ක්. ඔබ නොසැලෙනු ඇත | 10 Minutes. 3 Habits. You are Unshakeable
   • නොසැලෙන වටිනාකමක් ගොඩනඟා ගන්න: ඔබව නොසලකා ...  

දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැඩි දියුණු කරගන්න! | Boost Your Brain Power in 7 Days
   • දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැ...  

දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය කෘතඥතාවයෙන් වෙනස් කරමු! | 10 Min Daily to Change Your Life
   • දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය ...  

දිනකට විනාඩි 5 ක් වැය කර English කතා කරන්න ඉගෙනගන්න | Learn English in 5 minutes a day
   • දිනකට විනාඩි 5ක් භාවිතා කර ඉංග්‍රීසි භාෂාව...  

රැකියාවේදී English වලින් කතා කිරීමේ විශ්වාසය ගොඩනගන රහස් 4ක්|4 Secrets to English Confidence at Work
   • රැකියාවේදී English වලින් කතා කිරීමට බය වෙන...  

English ඉගෙන ගැනීමට සරල පියවර | How to Learn English | Sanjeev Jayaratnam
   • දින 30 කින් ඔබේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරග...  

English වලින් හිතන්න සහ ස්වාභාවිකව කතා කරන්න: දින 7ක සැලැස්ම | 7-day plan: Think & Speak English
   • මනසින් පරිවර්තනය කිරීම නතර කර English වලින...  

English වලින් සිතීමේ රහස (දින 7 කින් ක්‍රියාත්මක වේ!) | Think in English: 7-Day Secret!
   • මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමය...  

මේ විනාඩි 20 ක රහස් චර්‍යාව ඔබේ ජීවිතය සදහටම වෙනස් කරයි. | Secret 20-min habit that changes life!
   • සාර්ථකත්වයට ඔබ දැනගත යුතුම විනාඩි 20ක රහස ...  

ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද? මෙන්න විසඳුම | Nobody Listens When You Speak? Here's Why!
   • ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද?...  

ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය නැවත සකස් කරමු. | Rewire your brain in just 30 days.
   • ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය...  

හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Skills to Win Everyone’s Love!
   • හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Ski...  

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබේ අදහස් comment section එකේ යොදන්න. 👍 Like එකක් දාලා, Subscribe කරන්න අමතක කරන්න එපා. 🛎 මීළග වීඩියෝ එකෙන් හමුවෙමු! 😃❤ ස්තුතියි ! All the best!

Connect with us:
email : [email protected]
📘 Facebook:   / unleashingyourself  
📸 Instagram:   / sanjeevjayaratnam  
🔗 LinkedIn:   / sanjeevjayaratnam  
🎵 TikTok:   / sanjeev.jayaratnam  
🎯 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5x...

විශ්වාසයන් වෙනස් කර සාර්ථකත්වය ආකර්ෂණය කරගන්න | Change your beliefs and attract success

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දින 30කින් - English වලින් සිතන්න, දැන්ම ඔබේ මනස නැවත සකස් කරගන්න | Think in English in 30 days

දින 30කින් - English වලින් සිතන්න, දැන්ම ඔබේ මනස නැවත සකස් කරගන්න | Think in English in 30 days

මුළු දවසම සාර්ථක කරගන්න - රෑට, උදේට සහ වැඩ අතරතුර Reset එක | Night + Morning + Workday Reset

මුළු දවසම සාර්ථක කරගන්න - රෑට, උදේට සහ වැඩ අතරතුර Reset එක | Night + Morning + Workday Reset

මුදල් මවන පර්ස් එකේ රහස ?  Money Attraction 2

මුදල් මවන පර්ස් එකේ රහස ? Money Attraction 2

ඇයි ගොඩක් මිනිස්සු දුප්පත් වෙනකොට, ටික දෙනෙක් පෝසත් වෙලා, පොඩ්ඩම පොඩ්ඩක් ධනවත් වෙන්නේ?

ඇයි ගොඩක් මිනිස්සු දුප්පත් වෙනකොට, ටික දෙනෙක් පෝසත් වෙලා, පොඩ්ඩම පොඩ්ඩක් ධනවත් වෙන්නේ?

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ඔබේ සාර්ථක පුද්ගලයාව අවදි කරමු | Awaken the greatness in you

ඔබේ සාර්ථක පුද්ගලයාව අවදි කරමු | Awaken the greatness in you

නිදාගන්න කලින් විනාඩි 5ක් | හෙට දවස 100%ක් සාර්ථකයි | 5 Minutes Before Bed | 100% Success Tomorrow

නිදාගන්න කලින් විනාඩි 5ක් | හෙට දවස 100%ක් සාර්ථකයි | 5 Minutes Before Bed | 100% Success Tomorrow

වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

ඔබ ගැන ඔබ දුකෙන් ඉන්නවා නම් මේ සෙන් කතාව දිව්‍ය ඖෂධක් | Whenever You Feel Sad In Life, Watch This

ඔබ ගැන ඔබ දුකෙන් ඉන්නවා නම් මේ සෙන් කතාව දිව්‍ය ඖෂධක් | Whenever You Feel Sad In Life, Watch This

මොළය එකපාරට Freeze වෙනවාද? මෙන්න හේතුව. දිනන්න මේ ක්‍රමය යොදාගන්න #lawofattraction #brainpower

මොළය එකපාරට Freeze වෙනවාද? මෙන්න හේතුව. දිනන්න මේ ක්‍රමය යොදාගන්න #lawofattraction #brainpower

නින්දට පෙර මේ දේ කරන්න! - හෙට දවස සාර්ථක කරවන බලගතු රාත්‍රී චාරිත්‍රය | Do this before bed!

නින්දට පෙර මේ දේ කරන්න! - හෙට දවස සාර්ථක කරවන බලගතු රාත්‍රී චාරිත්‍රය | Do this before bed!

English කතා කිරීමට ඇති බිය දින 7න් නැති කරන සරල Hacks 3ක්! | Speak English Confidently in 7 Days

English කතා කිරීමට ඇති බිය දින 7න් නැති කරන සරල Hacks 3ක්! | Speak English Confidently in 7 Days

Wealthy වෙන්න ක්‍රමය දැනගෙන ඉතුරු කරමු | Bold Money Saving Secrets | By Coach Dulanjie Chamilka

Wealthy වෙන්න ක්‍රමය දැනගෙන ඉතුරු කරමු | Bold Money Saving Secrets | By Coach Dulanjie Chamilka

දුගී පැලෙන් ධනවතුන් අතරට ගිය මිනිසා  - Sinhala Motivation - Inspiring Life Stories - Jack Ma

දුගී පැලෙන් ධනවතුන් අතරට ගිය මිනිසා - Sinhala Motivation - Inspiring Life Stories - Jack Ma

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

Law of Attraction නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද? | Tissa Jananayake with Life (EP 88)

The Spiritual hour that makes you powerful - ඔබේ බලවත් ශුද්ධ වූ පැය - By Coach Bhathiya Arthanayake

The Spiritual hour that makes you powerful - ඔබේ බලවත් ශුද්ධ වූ පැය - By Coach Bhathiya Arthanayake

ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....

ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....

මම බැහැ කියන ආකාරය (ගෞරවය රැක ගනිමින්) | How I Say No (And Keep Respect)

මම බැහැ කියන ආකාරය (ගෞරවය රැක ගනිමින්) | How I Say No (And Keep Respect)

ඔබ ඔබව ඉතා හොඳින් රැකබලා ගන්න

ඔබ ඔබව ඉතා හොඳින් රැකබලා ගන්න

අද සිට ඔබේ ලග්නයට මහා ධන සම්පත් Shani Raavan Astrology Jothshya Lagna Palapala Senasuru Maruwa 2025

අද සිට ඔබේ ලග්නයට මහා ධන සම්පත් Shani Raavan Astrology Jothshya Lagna Palapala Senasuru Maruwa 2025

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]