Eggplant salad වම්බටු සලාදයක් කදමු 🍆 අරබික් රෙසිපියක් ( ෆත්තූෂ්)
Автор: Rk vlogs and cook
Загружено: 2025-12-03
Просмотров: 170
eggplant salad වම්බටු සලාදය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය👇
කොටු කපා බැදගත්වම්බටු🍆
කොටු කපා බැදගත්අර්තාපල්🥔
තම්බා ගත් කඩල ඇට
kubos (අරබික් රොටී)🫓කොටු කපා බැදගන්න
යෝගට්
දෙහි ඇඹුල්🍋
කොත්ත මල්ලි කොල
අවශ්‍ය ප්‍රමාණයට ලුණු🧂
බියලුණු මින්චි කොළ
සුම්මක් (එය ඇබුල් රසැති රතුපාට කුඩු එකක්
ඔයාලත් මේ රෙසිපිය හදලා බලන්න ගොඩක් රසයි. ලයික් කරන්න කමෙන්ට් කරන්න subscribe කරන්න ♥️
#arabicrecipe #eggplantcurry #salad
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: