Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

gee mini kalasa57/මේ වාගේ හඳ පෑවූ/ඉඳ්‍රානි සේනාරත්න/ගීතයේ අරුත විමසමු

Автор: Aruna Balasuriya

Загружено: 2025-09-26

Просмотров: 33

Описание:

ගී මිණි කලස​
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම​-අරුණ බාලසූරිය​
නිෂ්පාදන සහය​-පියුමි එදිරිසිංහ​
නිෂ්පාදනය​-නදීකා ගුණරත්න​
ස්වදේශීය සේවයේ
නිෂ්පාදනයක්

මේවාගේ හඳ පෑවූ
ගිලගන්න එපා රාහූ

ඔබ හඳ ගිලගන්නාවූ
හඳ කළ වරද කිමද රාහූ

ඝන මේඝ වලාකුළු බේරා
තව දෙන්න ලොවට රැස් ධාරා

සැඩ හිරුගෙන් දවාලේ විඩාවූ
ලොව සුවසේ නිදයි වේදනා වූ
නොකියා ඒ අතීතෙන් වියෝ වූ
ඔහු මා පෙම්වතා මේ මගේ දූ

ගොළු මුහුදේ එහා සිටද එන්නේ
සුළඟේ දැන් කොහේ ඔහු සිටින්නේ

ඒ මුවගේ දයාවේ සිනාවන්
රෑ සිහිනෙන් පවා වාසනාවන්
මගෙ උණුසුම් තුරුල්ලේ නිදන්නේ
මේ ඔහුගේ දුවයි ඔහු නොදන්නේ

gee mini kalasa57/මේ වාගේ හඳ පෑවූ/ඉඳ්‍රානි සේනාරත්න/ගීතයේ අරුත විමසමු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

gee mini kalasa61/වීණාවේ තත්සර රාවේ/හරූන් ලන්ත්‍රා/සුජාතා අත්තනායක​/ගීතයේ අරුත විමසමු

ගී මිණි කලස73/සුමන සමන් දෙවි / සනත් නන්දසිරි / නාලනී රණසිංහ ඇතුළු පිරිස/ගීතයේ අරුත විමසමු

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

7 оперных арий, которые должен знать каждый

Joe Dassin Album Complet 2025 - The Best Of Joe Dassin 🏆 Joe Dassin Ses Plus Belles Chansons

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

ආවර්ජනා/ස්ටැන්ලි පීරිස් උපහාර මතක ආවර්ජනය

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

හද පාරන පැරණි මතකය Sinhala Songs Collecction vol - 01

ගී මිණි කලස69/උගසට තැබුවා මගෙ සිත දවසක්/විල්බට් ඇන්තනි සහ ආචාර්‍ය සුජාතා අත්තනායක/ගීතයේ අරුත විමසමු

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

ගී මිණි කලස​72/මගෙ හද ඔබ ළඟ ඔබෙ හද මා ළඟ/ආචාර්‍ය වික්ටර් රත්නායක/ගීතයේ අරුත විමසමු

මේ වාගේ හඳ  පෑවූ...ගිලගන්න එපා රාහු....Me Wage Handa Pawu~ Indrani Senarathne ~

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

Tom Jones, Engelbert, Elvis, Sinatra, Paul Anka, Carpenters | Golden Oldies 50s 60s 70s Playlist

Музыка против стресса и усталости – тёплые мелодии, которые поднимут вам настроение!

Vintage Slow Blues Guitar | Etta James Soulful Classic Vibes

gee mini kalasa 62/රහසක් ඇත ඔබ හට පවසන්නට/ධර්මදාස/ලතා වල්පොල යුවල​/ගීතයේ අරුත විමසමු

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ! Музыка для глубокой души!Музыка, что лечит! Слушай и чувствуй

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]