🎯
Автор: Genuine Talks
Загружено: 2024-06-18
Просмотров: 9806
කොළඹ මරදානේ
සහිරා කොලේජ් එකේ රාවුෆ් ....
ඕලෙවල් වලටA 9ක් ගත්ත
දක්ෂම කොල්ලෙක්
පවුලේ හැමෝම එයාගේ අනාගතය ගැන ගොඩක්
බලාපොරොත්තු තිබ්බා
➤➤➤➤
ඒ හින්දම එයා උසස් පෙලට
Maths කරන්න පටන් ගත්තා
ඕලෙවල්A 9 ක් ගත්ත හින්දා රාවුෆ් හිතුවේ
උසස් පෙළ විභාගය එයාට වැඩිය මහන්සියක් නැතිව
කරගන්න පුළුවන් වෙයි කියලා
ඒ හින්දම එයා පලවෙනි අවුරුද්දේ
බොහොම සැහැල්ලුවෙන් වැඩි මහන්සියක් වෙන්නේ නැතිව
තමයි වැඩ කලේ
ඒ නිසාම
පළමු විභාගයේදී එයා
ලකුණු 30ක මට්ටමට තරම් පහලට වැටුනේ
එයාටත් හිතාගන්න බැරි විදිහට
➤➤➤➤
අන්තිමට එයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු
දෙමව්පියන්ට මුහුණ දෙන්න එයාටබැරිවෙනවා
ඉස්කෝලේ යාළුවන්ට මුහුණ දෙන්න බැරිවෙනවා
Chemistry -Physics කියන වචන දෙක පවා
එයාට අමිහිරිම දෙයක් වෙන්නේ මේ අතර තුරදී
➤➤➤➤
නමුත් රාවුෆ් වෙනස් වෙනවා
එයා අලුත් විදිහට හිතන්න පටන්ගන්නවා
දැඩි තීරණයකට එනවා
ඒ වෙනුවෙන් කැපවෙනවා
➤➤➤➤
අවසානයේ ප්‍රතිපලය
රාවුෆ් උසස්පෙළ විභාගය
A තුනක් එක්ක ඉහලින්ම දිනාගෙන
ඉංජිනේරු පීඨයට තේරී පත්වීම
➤➤➤➤
ජීවිතේ කඩාගෙන වැටෙන්න
පාර හදන්නේ අපිම තමා
මමත් ඒ වගේ නරක පාරක් කැපුවා
නමුත් මම ඒ පාර වෙනස් කරගත්ත
ඒ හින්දා ඔයාල මේ විභාගය ලේසියට අරගෙන හිටියොත්
අන්තිමට අත හැරෙනවා අත් හරින්න වෙනවා
ඒ නිසා මෙන්න මේ විදිහට වැඩ කරන්න
මගේ ජීවිතේ ඇතුලෙම පාඩම් ගොඩක් තියෙනවා
රාවුෆ් තමන්ගේ ජයග්‍රාහී කතාව ඇතුලේ ඒ විදිහට කියනවා
අපි යමු රාවුෆ් හොයාගෙන ඒ කතාව සම්පූර්ණයෙන් අහන්න
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN Tharusha Shihan fonseka HESADEE SADEERA #forest #forestapp
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: