Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය The Metrix Review in Sinhala Sci fi movie

Автор: සිනමා World

Загружено: 2025-02-17

Просмотров: 12117

Описание:

මේ ෆිල්ම් එක 1999 වසරෙදි තිරගත වුනු Sci Fi and Adventure වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 8.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා.

20 සියවසේ ආරම්භය වන විට මිනිසා තාක්ෂණය හිනි පෙත්තරම නගිනවා. එහි අග්‍ර ප්‍රතිඵලය විදියට අති සුපිරි බුද්ධියෙන් යුත් AI යන්ත්‍ර නිපදවනවා.නමුත් කලක් ගතවීමට පෙරම AI යන්ත්‍ර මිනිසා ඔවුන්ට සලකන විදිය ගැන කලකිරීමට පත්වේ. අවසානයේ ඔවුන් මිනිසාට විරුද්ධව යුද්දයකට එලබුනා. මිනිසා පරාජයේ දොරටුව අසලටම පැමිණියා. මේ යන්ත්‍ර ශක්තිය ලබාගන්නෙ සූර්‍යලොකයෙන්. මේ නිසා අවසානයේ මිනිසුන් න්‍යශ්ටික අවි වලින් අහස අඳුරු කළා. නමුත් බල ශක්තිය නැතිවී යාමටපෙර මිනිසුන් පරාජය වුණා. විකල්ප බලශක්තියක් විදියට මිනිස් මොලයෙන් නිපදවන ඉලෙක්ට්‍රෝන ධාරාවන් යොදාගැනීමට යන්ත්‍ර තීරනය කරනවා. අල්ලාගත් මිනිසුන් මෙට්‍රික්ස් නම් පරිගනක වැඩසටහනට සම්බන්දකරනවා. මිනිසුන් හිතන්නෙ ඔවුන් සැබෑලෝකයෙ ජිවත් වෙනව කියල.

Triangle - ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව
   • ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව ...  

Prometheus 02 - මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට ගිය අඳුරු චාරිකාව
   • මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග...  

Interstellar - චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හොදම විද්‍යා ප්‍රබන්ධය
   • චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හො...  

Damsel - රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘගයා
   • රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘ...  

Prometheus 01 - මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට
   • මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාක...  

The Nun 01 - ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා
   • ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා T...  

Pushpa 01 - කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුලීකාරයෙක් කියල
   • කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුල...  

The hills have eyes 01 - වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයින්ගේ අඩවියට    • වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයි...  

Moon fall - හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන වැටුණොත්    • හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන ...  

Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය The Metrix Review in Sinhala Sci fi movie

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මුලු විශ්වයම පරිගණක වැඩසටහනක්ද? The Metrix  part 02 Sci Fi Movie Review in Sinhala 😱

මුලු විශ්වයම පරිගණක වැඩසටහනක්ද? The Metrix part 02 Sci Fi Movie Review in Sinhala 😱

මිනිස් මොළය බැටරියක් ලෙස යොදාගන්නා යාන්ත්‍රිකයින් The Matrix Revolutions Review in Sinhala Sci fi

මිනිස් මොළය බැටරියක් ලෙස යොදාගන්නා යාන්ත්‍රිකයින් The Matrix Revolutions Review in Sinhala Sci fi

උකුසු ඇසක් ඇති මේ ස්නයිපර් උණ්ඩයෙන් සතුරන්ට බේරෙන්න හිතන්නවත් බෑ

උකුසු ඇසක් ඇති මේ ස්නයිපර් උණ්ඩයෙන් සතුරන්ට බේරෙන්න හිතන්නවත් බෑ

“The Space Between Us

“The Space Between Us" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

පුරාණ ගල්ගුහාවක විෂ වායුවකින් සුපිරි බලයක් ලැබුන තරුණයා 🎬Sinhala Moviereview | 2025 new films

පුරාණ ගල්ගුහාවක විෂ වායුවකින් සුපිරි බලයක් ලැබුන තරුණයා 🎬Sinhala Moviereview | 2025 new films

ගුරුත්වාකර්ෂණය සම්බන්ධව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම විද්‍යා ප්‍රබන්ධය 😱 Gravity review in sinhala ☠

ගුරුත්වාකර්ෂණය සම්බන්ධව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම විද්‍යා ප්‍රබන්ධය 😱 Gravity review in sinhala ☠

"Stargate" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

අ.වු 100 අතුරුදන්ව සිටි අග්නි,ජල,වායු සහ භූමි යන සතරමහා බලය ඇති ඇවටාර්ගේ යලි ආගමනය | Sinhala Movie

අ.වු 100 අතුරුදන්ව සිටි අග්නි,ජල,වායු සහ භූමි යන සතරමහා බලය ඇති ඇවටාර්ගේ යලි ආගමනය | Sinhala Movie

අද්භූත කැමරාව😱- අමුතුම විදියේ සුපිරිම Time Travel චිත්‍රපටය | Inside Cinemax

අද්භූත කැමරාව😱- අමුතුම විදියේ සුපිරිම Time Travel චිත්‍රපටය | Inside Cinemax

ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spectral Movie Review in Sinhala Sci-Fi Thriller & Paranormal 😱

ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spectral Movie Review in Sinhala Sci-Fi Thriller & Paranormal 😱

ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව 😱 Triangle 2009 Movie Review in Sinhala Movie Explained

ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව 😱 Triangle 2009 Movie Review in Sinhala Movie Explained

මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය San Andreas Review in Sinhala

මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය San Andreas Review in Sinhala

මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට || Prometheus sinhala Review 😱👽@Cinemaworld99737

මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට || Prometheus sinhala Review 😱👽@Cinemaworld99737

රතු චන්ද්‍රයා දිනට බලවත් වෙන අදුරු මයාකරියන්ට එරෙහිව කල දඩයම | Sinhala Movie

රතු චන්ද්‍රයා දිනට බලවත් වෙන අදුරු මයාකරියන්ට එරෙහිව කල දඩයම | Sinhala Movie

🎬 මිෂන් 2 Mars: Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review  කලිනුත්

🎬 මිෂන් 2 Mars: Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review කලිනුත්

මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය The Gorge Review in Sinhala 2025 new release

මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය The Gorge Review in Sinhala 2025 new release

හොදම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය DUNE සිංහලෙන්

හොදම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය DUNE සිංහලෙන්

මිනිස්සුන්ගේ බලය අවසන් - දැන් විශ්වයේම පාලන බලය හයිබ්‍රිඩ් මිනිස්සුන්ට  | Sinhala Movie Review

මිනිස්සුන්ගේ බලය අවසන් - දැන් විශ්වයේම පාලන බලය හයිබ්‍රිඩ් මිනිස්සුන්ට | Sinhala Movie Review

Life (2017) චිත්‍රපටයේ කතාව සිංහලෙන් story Review SL CINEMA SINHALA

Life (2017) චිත්‍රපටයේ කතාව සිංහලෙන් story Review SL CINEMA SINHALA

පුරාවිද්‍යා ගවේෂකයෙක් වුනු තාත්තගේ අමුතු බංකරයේ රහස | Sinhala Movie Review

පුරාවිද්‍යා ගවේෂකයෙක් වුනු තාත්තගේ අමුතු බංකරයේ රහස | Sinhala Movie Review

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]