මිනිස් මොළය බැටරියක් ලෙස යොදාගන්නා යාන්ත්‍රිකයින් The Matrix Revolutions Review in Sinhala Sci fi
Автор: සිනමා World
Загружено: 2025-05-12
Просмотров: 4554
මේ ෆිල්ම් එක 2021 වසරෙදි තිරගත වුනු Sci fi & mind blowing වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල rating 6.7ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා.
මිනිසා විසින්ම නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධික යාන්ත්‍රිකයන් විසි වන සියවසේ අග භාගය වනවිට මිනිසාව යටත් කරගන්නවා. මිනිසා විසින් විනාශ කරපු ඔවුන්ගේ බලශක්ති ප්‍රභවය වෙනුවට මිනිස් මොළයෙන් නිපදවන ඉලෙක්ට්‍රෝන ධාරා බලශක්ති ප්‍රභවය විදියට ඔවුන් යොදාගන්නවා. අල්ලාගත් සෑම මිනිසෙක්ම ඔවුන් පරිගණක වැඩසටහනකට සම්බන්ධ කරනවා. මිනිසුන් සිතන්නේ ඔවුන් සැබෑ ලෝකයේ ජීවත් වෙනවා කියලා. නමුත් ඔවුන් හැමෝම ඉන්නේ ද්‍රාවණයක ගිල්ලලා.
TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9...
FB - https://www.facebook.com/profile.php?...
INSTAGRAM – / rashmikachiran
War of the world - මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ කුමන්ත්‍රණය
• මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ ...
San Andreas – මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය
• මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධ...
The Gorge - මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය
• මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙක...
The Metrix - විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය
• විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි ම...
Prometheus 02 - මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට ගිය අඳුරු චාරිකාව
• මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග...
Interstellar - චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හොදම විද්‍යා ප්‍රබන්ධය
• චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හො...
Damsel - රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘගයා
• රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘ...
Prometheus 01 - මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට
• මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාක...
The Nun 01 - ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා
• ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා T...
Pushpa 01 - කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුලීකාරයෙක් කියල
• කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුල...
The hills have eyes 01 - වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයින්ගේ අඩවියට • වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයි...
Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: