එක Dumbbell එකකින් chest workout එකක් කරමු! | Single Dumbbell Chest Workout | NO BENCH NEEDED!!
Автор: D.Ripster
Загружено: 2021-08-28
Просмотров: 1920
කොහොමද Single Dumbbell Chest Workout එකක් කරන්නේ ගෙදර ඉදන්. ගොඩක් අය ලග heavy weights නැතුව ඇති ගෙදර එතකොට කොහොමද අපි සීමිත බර ප්‍රමාණයකින් Effectiveness එක වැඩි කරලා Home workout එකක් කරන්නේ සහ මොනවගේ exercises ද කරන්න පුලුවන්,
මෙකෙදී අපිට අවශ්‍ය වෙන්නෙ එක Dumbbell එකයි, එ වගේම මේ හැම Exercises එකක්ම Bench එකක් නැතුව කරන්නත් පුලුවන්. මේ Workout එක Upper, Lower, Mid-chest ඔක්කොම cover වෙන විදිහට තමා exercises select කරල තියෙන්නෙ 👇🏻
Workout Routine
————————
0:00 Intro
01. Single Dumbbell Pull-over : 0:17
02. Dumbbell Close Press: 1:00
03. Single Dumbbell Decline Press: 1:26
04. Single Dumbbell Floor Flys: 1:54
05. Dumbbell Underhand raises: 2:17
06. Single Dumbbell Underhand Flys: 2:33
_______________
Subscribe to YouTube: http://bit.ly/32jVzV2
Follow RDX:-
Facebook: http://bit.ly/2NlukoA
Instagram: http://bit.ly/2JXUXOn
#RDX #homeworkout #Singledumbbellchestworkout
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: