Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බටර් ගාලික් නාන් සුපිරියටම ගෙදරදිම හදන හැටි | Butter Garlic Naan Bread | Naan Roti Easy recipe

Автор: Chandi Cooking Hut

Загружено: 2024-08-19

Просмотров: 9695

Описание:

In this video you can see how to prepare easily a special nourishment called Butter Garlic Naan Bread which is delightful at breakfast, lunch, dinner, or any time you crave comfort food.
Actually, Butter Garlic Naan is a versatile flatbread that goes beyond traditional meals. It is perfect for scooping up curries.
All the Naan Breads (Rotis) are known for its slightly crisp exterior and soft, chewy interior. The fermentation and dairy products in the dough add a slight tang and richness to its flavor.
Typically, those Naan Breads made from all-purpose flour, naan’s dough includes yeast and dairy products like yogurt, milk, and sometimes eggs. It’s rolled into an oval or teardrop shape and cooked in a special way.
In this video you can find that special way of cooking and whole process of making Naan step-by-step related to a distinct variety of Naan Bread (Roti) called Garlic Butter Naan Roti or Butter Garlic Naan Roti.
It is included Butter and Curd as dairy products; Garlic and Coriander leaves as flavorsome infuses.
In addition, this Butter Garlic Naan Bread (Roti) can be served as a delightful snack that can be enjoyed at various occasions such as Evening Parties, Weekend Brunches, Picnics & Gatherings, and Special Celebrations etc.
Naan offers a richer experience with its unique texture and flavor. And when it comes to Butter Garlic Naan, the addition of garlic coriander leaves and butter elevates its taste, making it a delightful accompaniment to various dishes.
This video present you a clear guidelines and important cooking hints to prepare it precisely. For your better understanding, English captions are also available on the screen.

Ingredients required to make about 5 - 6 Butter Garlic Naan Rotis -

300 grams of bread (wheat) flour.
1 teaspoon (about 3 grams) of yeast.
1 teaspoon of sugar.
Just a cup of lukewarm water.
5 tablespoons of curd (condensed milk).
1/2 teaspoon of salt.
3 tablespoons of butter.
6 cloves of garlic.
A handful of coriander leaves.

උදෑසන ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය හෝ ඔබ සැහැල්ලු ආහාරවලට රුචි ඕනෑම වේලාවක, බටර් සුදුළූණු නාන් රොටී (පාන්) නමැති විශේෂ පෝෂණයක් සහිත ඉතා රසවත් ආහාරය පහසුවෙන් පිළියෙළ කරන්නේ කෙසේදැයි මෙම වීඩියෝවෙන් ඔබට දැක ගත හැකිය.
ඇත්ත වශයෙන්ම, බටර් සුදුළූණු නාන් යනු සාම්ප්‍රදායික ආහාරවලින් ඔබ්බට ගිය විවිධ අවස්තාවනට ගැළපෙන පරිදි ඉක්මනින් සෑදිය හැකි පාන් / රොටී විශේෂයක් වේ. එය ව්‍යංචනවල රසය තවත් වැඩිකර දිව පිනවීම සඳහා සුපිරි ආහාරයක් වේ.
සියලුම නාන් පාන් (රොටි) එහි රන්වන් පාටට බේක් වුණු බාහිර පෙනුම හා රසට මෙලෙකට හැපෙන මැද කොටස නිසා ජනප්‍රියව ඇත. හොදින් පිපී තිබීම සහ ඇතුළත් වන කිරි හා සබැදි ද්‍රව්‍ය එහි රසයට ප්‍රණිත බවක් එක් කරයි.

සාමාන්‍යයෙන්, තිරිගු පිටි වලින් සාදන ලද මෙම නාන් රොටී සැකසීමේදී, පිටි ගුලියට යීස්ට්, සහ යෝගට්, මුදවපු මීකිරි වැනි කිරි නිෂ්පාදනත්, සමහර විට බිත්තරත් ඇතුළත් වේ. එය ඕවලාකාර හෝ කඳුළු බිංදු හැඩයට තුනී කර විශේෂ ආකාරයකින් පුළුස්සා ගනු ලැබේ.
සුදුළූණු බටර් නාන් රොටි හෝ බටර් සුදුළූණු නාන් රොටි ලෙස හැඳින්වෙන නාන් පාන් (රොටි) විශේෂිතය සම්බන්ධව, එලෙස පිළිස්සීමේ විශේෂ ක්‍රමය සහ නාන් රොටී සෑදීමේ සමස්ත ක්‍රියාවලිය ඔබට මෙම වීඩියෝවෙන්, පියවරෙන් පියවර බලාගත හැකි වේ.
මෙහි කිරි නිෂ්පාදන වන බටර් සහ මුදවපු මීකිරි ඇතුළත් අතර සුදුළූණු සහ කොත්තමල්ලි කොළ රස පිණිස මතුපිට ගිල්වා පුළුස්සා ඇත.
මීට අමතරව, මෙම බටර් සුදුළූණු නාන් රොටී සැදෑ සාදයන්, සති අන්ත භෝජන, විනෝද චාරිකා, සුහද හමු, සහ විශේෂ සැමරුම් වැනි විවිධ අවස්ථාවන්හිදී සංග්‍රහ කිරීමට ගත හැකි රස ගුණ සපිරි සුලු කෑමක් ලෙසද සැළකිය හැකිය.
නාන් එහි ඇස පිනවන පෙනුම සහ දිව පිනවන රසය සමඟ සුපිරි කෑම වේලක අත්දැකීමක් ලබා දෙයි. එය බටර් සුදුළූණු නාන් රොටි ලෙස සකසා ගත් කල, සුදුළූණු, කොත්තමල්ලි කොළ සහ බටර් එකතු කිරීම නිසා එහි රසය ඉහළ නැංවෙන අතර විවිධ ව්‍යංජන වර්ග සඳහා මනා ලෙස ගැළපෙන කෑමක් බවට පත් වෙයි.
මෙම වීඩියෝව ඔබට එය හරියටම සකස් කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සහ වැදගත් ඉවුම් පිහුම් ඉඟි ඉදිරිපත් කරයි. ඔබේ වඩා හොඳ අවබෝධය සඳහා, ඉංග්‍රිසි උපසිරැසි ද තිරය මත දැක ගත හැකිය.

බටර් සුදුළූණු නාන් රොටි 5 – 6 ක් පමණ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය -
පාන් පිටි ග්‍රෑම් 300 ක්.
යීස්ට් තේ හැඳි 1 ක් ( ග්‍රෑම් 3 ක් පමණ).
සීනි තේ හැඳි 1 ක්.
මද උණුසුම් වතුර කෝප්පයක් පමණ.
මුදවපු කිරි මේස හැඳි 5 ක්.
ලුණු තේ හැඳි 1 /2 ක්.
බටර් මේස හැඳි 3 ක්.
සුදුළූණු බික් 6 ක්.
කොත්තමල්ලි කොළ මිටක්.

Timestamps -
00:00 Today topic - Butter Garlic Naan.
00:47 Ingredients list & introduction to Naan.
01:44 Introducing ingredients.
03:18 Activating Yeast mixture.
04:02 Making the Naan Dough.
06:55 Leaving the Dough for expanding.
07:41 Separation of the Dough & getting ready to make raw Naan.
09:50 Making raw Naan for cooking.
11:17 Cooking techniques of Butter Garlic Naan.
12:58 Repeating the process for rest of the dough portions.
15:05 Finishing & quality highlights.
15:38 End up messages.

#naan_roti_recipe
#butter_garlic_naan
#garlic_butter_naan
#naan_bread_recipes

බටර් ගාලික් නාන් සුපිරියටම ගෙදරදිම හදන හැටි | Butter Garlic Naan Bread | Naan Roti Easy recipe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Garlic නාන් රොටී ලෙහෙසියෙන් හදමු.How To Make Garlic Naan Roti(Cooking Show Sri Lankan chef)

Garlic නාන් රොටී ලෙහෙසියෙන් හදමු.How To Make Garlic Naan Roti(Cooking Show Sri Lankan chef)

'' නාන් රොටි දැකලා, ගෙදර කට්ටිය පුදුම වෙයි නේද? ''

'' නාන් රොටි දැකලා, ගෙදර කට්ටිය පුදුම වෙයි නේද? ''

තුර් කිෂ්  රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe

තුර් කිෂ් රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe

එකම පිටි මෝලියෙන් ප්ලේන්  නාන්,බටර් නාන්,ගාලික් නාන් හැමෝටම හදාගන්න පුලුවන් විදියට/Naan Bread recipe

එකම පිටි මෝලියෙන් ප්ලේන් නාන්,බටර් නාන්,ගාලික් නාන් හැමෝටම හදාගන්න පුලුවන් විදියට/Naan Bread recipe

කබ්සා චිකන් රයිස් හදමු kabsa chicken Arabian rice recipe

කබ්සා චිකන් රයිස් හදමු kabsa chicken Arabian rice recipe

එළවළු මිශ්‍ර බිත්තර රොටි සුපිරියටම හදන හැටි | පොඩි බඩගින්නට අමුතුම රස කෑමක් | Veggie Mixed Egg Roti

එළවළු මිශ්‍ර බිත්තර රොටි සුපිරියටම හදන හැටි | පොඩි බඩගින්නට අමුතුම රස කෑමක් | Veggie Mixed Egg Roti

ඉන්දියාවේ ජනප්‍රියම රොටිය ලේසියෙන්ම හදමු,Butter Garlic Naan, Plain Naan බටර් ගාලික් නාන්,ප්ලේන් නාන්

ඉන්දියාවේ ජනප්‍රියම රොටිය ලේසියෙන්ම හදමු,Butter Garlic Naan, Plain Naan බටර් ගාලික් නාන්,ප්ලේන් නාන්

මේ විදිහට හදාගන්නා රොටී කොපමණ කෑවත්, සීනි වැඩිවෙන්නේ නැහැ.

මේ විදිහට හදාගන්නා රොටී කොපමණ කෑවත්, සීනි වැඩිවෙන්නේ නැහැ.

කිරෙන් බ්ලෙන්ඩ් කරලා හදන උදේට රෑට සුපිරි රොටියක් | Dhal Mixed Milk Roti | Superb light meal Recipe

කිරෙන් බ්ලෙන්ඩ් කරලා හදන උදේට රෑට සුපිරි රොටියක් | Dhal Mixed Milk Roti | Superb light meal Recipe

පැණිපොල් පෑන්කේක් සුපිරියටම හදන රස රහස් රෙසිපිය | Making Pancakes | Delicious Sri Lankan Varieties

පැණිපොල් පෑන්කේක් සුපිරියටම හදන රස රහස් රෙසිපිය | Making Pancakes | Delicious Sri Lankan Varieties

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

✔ මෘදු නාන්(යිස්ට් රොටි) පහසු තැටියක හදමු Naan roti | Yeast roti Easy naan with naan pan by Apé Amma

✔ මෘදු නාන්(යිස්ට් රොටි) පහසු තැටියක හදමු Naan roti | Yeast roti Easy naan with naan pan by Apé Amma

හරිම රසට දිය රොටීයි වලව්වෙ සම්බෝලයි අඩුම වියදමින් හදමු | Diya Roti & Walauwe Sambal Low Cost Recipe

හරිම රසට දිය රොටීයි වලව්වෙ සම්බෝලයි අඩුම වියදමින් හදමු | Diya Roti & Walauwe Sambal Low Cost Recipe

රසට මෙලෙකට රයිස් මිල්ක් රොටි කාටත් හැදිය හැකි විදිහක් | Rice Milk Roti | Low Cost Light Meal Recipe

රසට මෙලෙකට රයිස් මිල්ක් රොටි කාටත් හැදිය හැකි විදිහක් | Rice Milk Roti | Low Cost Light Meal Recipe

වැඩි වැඩ නැතුව පෆ් පේස්ට්‍රි හදන ලේසිම විදිහ | Quick And Easy Way to Make Perfect, Flaky puff Pastry

වැඩි වැඩ නැතුව පෆ් පේස්ට්‍රි හදන ලේසිම විදිහ | Quick And Easy Way to Make Perfect, Flaky puff Pastry

බඩ පිරෙන්න කන්න විනාඩි 20න් හදන තට්ටු තට්ටු චිකන් අඩුක්කු රොටී | Easy Adukku Roti Recipe in Sinhala

බඩ පිරෙන්න කන්න විනාඩි 20න් හදන තට්ටු තට්ටු චිකන් අඩුක්කු රොටී | Easy Adukku Roti Recipe in Sinhala

කිලෝ දහයක් හැදුවත් දවසකින් ඉවර වෙන මැජික් එකක් | Jawa Food Corner

කිලෝ දහයක් හැදුවත් දවසකින් ඉවර වෙන මැජික් එකක් | Jawa Food Corner

බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe

බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe

කැකුළු හාලෙන් කිරි රොටී හදන හැටි | උදේට රෑට රස ගුණ සපිරි කෑමක් | Supper Soft Rice Flour Milk Roti

කැකුළු හාලෙන් කිරි රොටී හදන හැටි | උදේට රෑට රස ගුණ සපිරි කෑමක් | Supper Soft Rice Flour Milk Roti

නාන් රොටි☕ | Naan Roti☕ | Naan Roti Recipe | Naan Roti Recipe Sinhala | Sithu Nethu

නාන් රොටි☕ | Naan Roti☕ | Naan Roti Recipe | Naan Roti Recipe Sinhala | Sithu Nethu

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com