තුර් කිෂ් රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe
Автор: Chandi Cooking Hut
Загружено: 2025-07-21
Просмотров: 22094
This video shows how to make delicious fluffy Turkish Roti without oven from scratch.
Turkish roti is one of the budget-friendly flatbreads, and it is goes with any meal breakfast, lunch or dinner.
Anyone can easily learn how to prepare Turkish roti precisely, by watching this descriptive video with a full attention up to the end.
Therefore, this Turkish Roti video is very useful to the viewers who are interested in simple cooking shows, and the recipe lovers who are seeking a good collection of interesting recipes.
How to knead with hot water and rest the dough for perfect texture, and how to mold the raw roti in a special way that produces more layers, are the key lessons demonstrated step-by step in this Turkish Roti recipe.
In addition to that the recipe presents important Tips for cooking precisely & reveals the secrets to getting that signature puff and golden finish easily.
It is no matter you are a seasoned cook or a curious beginner, this recipe is simple to follow, and incredibly rewarding.
Actually, Turkish Roti is a soft and pillowy flatbread that is perfect for wraps, dips, or enjoying on its own. Therefore, you can serve your companions with this special Roti paired with delicious curry to make them delighted.
Try this excellent recipe, and do not hesitate to share your ideas by leaving a comment in my Channel Chandi Cooking Hut.
Have a Nice Day !
Ingredients to make 6 Turkish Rotis -
300 grams of Wheat Flour
Extra amount of Wheat Flour for dusting
Around a cup of Hot Water
50 grams of Butter
2 tablespoons of Olive Oil or Vegetable Oil
A teaspoons of Sugar
Salt as per taste
මෙම වීඩියෝවෙන් ඔබට උදුනක් (අවන් එකක්) නොමැතිව ලේයර් පිරි, රසවත් තුර් කිෂ් (Turkish) රෝටී මුල සිටම හැදිමේ නිවැරදිව ක්‍රමය දැකගත හැකිය.
තුර් කිෂ් රෝටි යනු වියදම් අඩු රසවත් රොටියක් වන අතර, එය සැහැල්ලු පහසු ආහාරයක් වශයෙන් උදේ කෑම, දවල් කෑම හෝ රාත්‍රි ආහාර සඳහා සරිලන කෑමකි.
මෙම විස්තරාත්මක වීඩියෝව අවසන් වනතුරු සම්පූරණ අවධානයෙන් නරඹන ඕනෑම පුද්ගලයෙකුට, තුර් කිෂ් රෝටි නිවැරදිව පිළියෙළ කිරීම ඉතා පහසුවෙන් ඉගෙන ගත හැක.
මෙම තුර් කිෂ් රෝටි වට්ටෝරුව දැක්වෙන වීඩියෝව, සරල ආහාර පිසීමේ රෙසිපිවලට රුචිකත්වය දක්වන්නන් මෙන්ම, ආසාවෙන් සුවිශේෂී වට්ටෝරු එකතු කරන්නන් සඳහාද ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.
රොටියට ඊට ආවේණික පෙනුම ලබාදීම පිණිස උණු වතුර භාවිතයෙන් පිටි මෝලිය සුමට සිනිදු ලෙස සකසන්නේ කෙසේද යන්න, තුනී ලේයර් සහිතව රොටිය සාදා ගැනීම සඳහා විශේෂ ක්‍රමයකින් රෝටි හැඩගසා ගන්නේ කෙසේද යන්න වැනි ප්‍රධාන පාඩම් පියවරෙන් පියවර වශයෙන් මෙම වීඩියෝව තුළ දැක්වා ඇත.
ඊට අමතරව මෙම වට්ටෝරුවෙන්, නිවැරදිව රොටිය පුළුස්සා ගැනීම සඳහා අවශ්‍ය වැදගත් ඉගි උපදෙස් බෙදා දෙන අතර, තුනී ස්ථර සහිතව මතුපිට රන්වන් පැහැයට රොටිය පහසුවෙන් සාදාගන්නේ කෙසේද යනාදී රහස්ද අනාවරණය කරයි.
මෙම රෙසිපිය, ඔබ පළපුරුදු ආහාර පිසීමේ කෝකියෙකු වූවත්, ඉවුම් පිහුම් පිළිඹද නවකයෙකු හෝ ආරම්භකයෙකු වූවත්, ඔබට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකි සරල රෙසිපියක් වනු ඇත.
ඇත්තටම, තුර් කිෂ් රොටි යනු මෘදු සහ නම්‍යශීලී රොටියක් වන අතර එය පිරවුමක් සමග ඔතා ආහාරයට ගැනීමට හෝ රසවත් හොද්දක් සමග හෝ එහි බහා ආහාරයට ගැනීමට හෝ තනිවම රස විඳීමට සුදුසු රොටියකි. එම නිසා, ඔබට ඔබේ සමීපතමයිනට රසවත් කරි සමඟ මෙම විශේෂ රොටිවලින් සංග්‍රහ කිරීමෙන් ඔවුන්ව සතුටු කළ හැකි වනු ඇත.
මෙම අගනා රෙසිපිය අත්හදා බලා ඔබේ අදහස් මගේ Chandi Cooking Hut නාලිකාවේ පළ කිරීමට මැලි නොවන්න.
ඔබට ලස්සන දවසක් !
තුර් කිෂ් (Turkish) රොටි 6 ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය -
පාන් පිටි ග්‍රෑම් 300 ක්
තැටියට ඉසගැනීමට අමතර පාන් පිටි ස්වල්පයක්
උණුවතුර කෝප්පයක් පමණ
බටර් ග්‍රෑම් 50 ක්
ඔල්ව් තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 2 ක්
සීනි තේ හැඳි 1 ක්
ලුණු රස පදමට
Timestamps -
00:00 Today topic - Turkish Roti
00:45 Ingredients
01:54 Making the Dough of Turkish Roti
04:43 Melting Butter for the oily mixture
05:16 Making Roti Balls from the Dough
07:22 Making square shape roti from the Balls
08:21 Making Butter - Olive Oil Mixture
08:43 Making 6 Dough Spirals (Special technique)
12:15 Rolling out the spirals into Raw Rotis
13:12 Cooking the first Turkish Roti
14:51 Repeating the process for the rest of Rotis
16:03 Quality highlights
17:00 End up messages
#flatbreadrecipe
#breakfast_dinner_recipes
#low_cost_recipes
#rotirecipes
#chandi_cooking_hut
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: