Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කිරි සුදු පතිරි රොටී සරලව රසවත්ව | සැහැල්ලුම හාල් පිටි රොටිය | Pathiri Roti Breakfast Dinner Recipe

Автор: Chandi Cooking Hut

Загружено: 2025-07-07

Просмотров: 23873

Описание:

Raw Rice Flour Pathiri Roti (Sri Lankan style)
This video shows how to make light Rotis called Pathiri Roti using Rice Flour and very little ingredients without adding any rising agents such as Yeast or Baking Soda. It shows how to make supper white soft Pathiri Roti from roasted white raw rice flour instead of wheat flour. This Pathiri Roti is one of the lightest rice flour flatbread popular as healthy light meal.
This is a low-cost simple recipe perfect for breakfast, dinner as well as a short meal.
The video provides very clear step-by-step instructions, so that viewers can easily follow and learn the whole process of making Pathiri Rotis from handling ingredients to cooking (roasting / baking) the Rotis precisely.
How to roast raw rice flour, how to make rice flour creamy paste by mixing flour with boiling water, how to handle the hot flour paste for making the smooth thick Dough, and how to control the flame in cooking for preventing from changing the characteristic white color are explained clearly in detail.
Specially kids as well as elders definitely love to taste these rotis with their favorite dipping curry such as fish curry or meat curry. This roti is much better to serve with Coconut Milk.
Not only the vegetarians but also others definitely prefer to have this light, supper soft Raw Rice Flour Rotis as a healthy light meal or quick meal.
Please try out the recipe and send your comments to my Chandi Cooking Hut you tube channel. Good Luck!

Ingredients to make 10 Rice Flour PATHIRI Rotis –
2 cups of Roasted Raw Rice Flour
Extra amount of Roasted Raw Rice Flour for dusting
3/ 4 teaspoons of Salt
2 Tablespoons of Coconut Oil
2 & 1/ 2 cups of Water

සහල් පිටි පතිරි රොටි -
මෙම වීඩියෝවෙන් පෙන්වන්නේ යීස්ට් වැනි පිපුම්කාරක එකතු නොකර, ඉතාම අඩු ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ සහල් පිටි භාවිතා කරමින් පතිරි රොටි නම් අඩු වියදම් රොටි සෑදීමේ ක්‍රමයයි. මෙමගින්, ගෙවල්වල බෙහෙවින් භාවිතා වන පාන් පිටි වෙනුවට බදින ලද සුදු කැකුළු සහල් පිටි භාවිතයෙන් ඉතා සුදු, මෘදු පතිරි රොටි සාදා ගන්නා ආකාරය පෙන්වයි.
මෙම පතිරි රොටි යනු, සෞඛ්‍ය සම්පන්න හා ඉතා සැහැල්ලු ආහාරයක් ලෙස ජනප්‍රිය වූ, සහල් පිටිවලින් සාදන ඉතාමත් මෙලෙක් සිනිදු සුදු පැහැති රොටි වර්ගයකි.
මෙය අඩු වියදමින් සෑදිය හැකි සරල වට්ටෝරුවක් වන අතර, උදෑසන ආහාරයට, රාත්‍රී ආහාරයට හෝ කෙටි ආහාරයක් ලෙසද සුදුසුය.

මෙම වීඩියෝවෙන් පියවරෙන් පියවර ඉතා පැහැදිලිව උපදෙස් ලබාදෙන නිසා, බලන සැමට පියවරෙන් පියවර අනුගමනය කරමින් පතිරි රොටි සෑදීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ඉගෙන ගැනීමට පහසු වේ. ද්‍රව්‍ය හැසිරවීමේ සිට රොටි පුළුස්සා ගැනීම /බේක් කිරීම දක්වා සෑම අදියරක්ම නිවැරදිව සිදු කරන ආකාරය මෙහි විස්තර වේ.
කැකුළු සහල් පිටි බැද ගන්නා ආකාරය, නටන උණු වතුරට බැදි සහල් පිටි මිශ්‍ර කර මෘදු පිටි තලපයක් (paste) සෑදීම, එම උණු පිටි තලපය හසුරුවමින් මෘදු හා මද ගණකම් පිටි මෝලියක් (dough) සෑදීම, සහ රොටි පිසීමේදී එහි ස්වභාවික සුදු පැහැය වෙනස් නොවීමට ගින්දර පාලනය කරන ආකාරයද මෙහි විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
විශේෂයෙන්ම ළමුන් මෙන්ම වැඩිහිටියන් ද තමන්ගේ ප්‍රියතම හොදි —මාළු කරියක් හෝ මස් කරියක්—සමඟ මෙම රොටි රස බලන්නට ඉතා කැමති වනු ඇත. සංග්‍රහ කිරීමේදී මෙම රොටි පොල් කිරි සමඟ ආහාරයට දීම වඩාත් සුදුසුය.
මස් මාළු නොකන අය පමණක් නොව, අනෙකුත් අයද මෙම සැහැල්ලු, ඉතාම මෘදු සහල් පිටි රොටි, සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් ලෙස හෝ ඉක්මන් ආහාරයක් ලෙස රස බලන්නට කැමති වනු නොඅනුමානය.
කරුණාකර මෙම වට්ටෝරුව අත්හදා බලන්න. ඔබගේ අදහස් Chandi Cooking Hut යූ-ටියුබ් නාලිකාවට යොමු කරන්න.
ඔබට සුභ පැතුම්!

හාල් පිටි පතිරි රොටි 10 ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය -
බැදපු හාල් පිටි කෝප්ප 2 ක්
බැදලු හාල් පිටි අමතර ස්වල්පයක් (ඉස ගැනීමට)
ලුණු තේ හැඳි 3/ 4 ක්
පොල් තේල් මේස හැඳි 2 ක්
වතුර කෝප්ප 2 1/ 2 ක්

Timestamps -
00:00 Today topic - Pathiri Roti (Lightest Rice Flour Roti)
00:55 Ingredients
01:51 Roasting raw rice flour
03:34 Making hot rice flour paste
05:59 Making the Pathiri Roti Dough
07:39 Making Roti Balls
08:13 Flatten the Roti balls & shaping the Roti
09:25 Cooking the first Pathiri Roti
12:46 Repeating the process for the rest of Rotis
13:40 Quality highlights & tasting
15:12 End up messages

#rice_flour_roti_recipe
#flatbreadrecipe
#low_cost_recipes
#sri_lankan_recipe
#chandi_cooking_hut

කිරි සුදු පතිරි රොටී සරලව රසවත්ව | සැහැල්ලුම හාල් පිටි රොටිය | Pathiri Roti Breakfast Dinner Recipe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

තුර් කිෂ්  රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe

තුර් කිෂ් රොටි ලේයර් තුනීයට හරියටම හදන හැටි | තුන් වේලටම අපූරුයි | Super Layer Turkish Roti Recipe

පැණිපොල් පෑන්කේක් සුපිරියටම හදන රස රහස් රෙසිපිය | Making Pancakes | Delicious Sri Lankan Varieties

පැණිපොල් පෑන්කේක් සුපිරියටම හදන රස රහස් රෙසිපිය | Making Pancakes | Delicious Sri Lankan Varieties

Milk Toffee Recipe | Milk Maid වලින් කිරි ටොෆි හදල බලමුද #milkmaid #toffee #recipe #srilankanfood

Milk Toffee Recipe | Milk Maid වලින් කිරි ටොෆි හදල බලමුද #milkmaid #toffee #recipe #srilankanfood

පාන් පිටි නැතිව කේජු රසට සුපිරි රොටියක් | උදේට රෑට පොඩිත්තන්ට කදිමයි | Raw Rice Flour (Soft) Roti

පාන් පිටි නැතිව කේජු රසට සුපිරි රොටියක් | උදේට රෑට පොඩිත්තන්ට කදිමයි | Raw Rice Flour (Soft) Roti

අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් විදිහට හදාගන්න | Jawa Food Corner

අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් විදිහට හදාගන්න | Jawa Food Corner

වෙල්ලවැහුම් හදමු 👌

වෙල්ලවැහුම් හදමු 👌

වතුර නටනකොට යෝගට් දාලා මොනවද මේ හදන්නේ දන්නවද? මේක නම් පුපිරිම රෑ කෑමක් | Yogurt Recipe

වතුර නටනකොට යෝගට් දාලා මොනවද මේ හදන්නේ දන්නවද? මේක නම් පුපිරිම රෑ කෑමක් | Yogurt Recipe

රෑට කන්න කඩෙන් පාන් ගෙන්නෙ නැතුව මේ අල රොටී එක හදන්න | 🥞| Potato roti #roti#1million #treanding

රෑට කන්න කඩෙන් පාන් ගෙන්නෙ නැතුව මේ අල රොටී එක හදන්න | 🥞| Potato roti #roti#1million #treanding

එදා හෙලයන් දෙවියන් උදෙසාද පුජාකල ඉතා අග්‍රගනයේ ලා සැලැකෙන ආහාරයක් වන කී රොටී නිවසේදී හදමු

එදා හෙලයන් දෙවියන් උදෙසාද පුජාකල ඉතා අග්‍රගනයේ ලා සැලැකෙන ආහාරයක් වන කී රොටී නිවසේදී හදමු

✔️පිපුම්කාරක නෑ😲නටන උණු වතුරයි හාල් පිටි ටිකයි🤤සැරට කන්න සුපිරි කෑමක්👌Rice Flour Chip🤤Make With Madu

✔️පිපුම්කාරක නෑ😲නටන උණු වතුරයි හාල් පිටි ටිකයි🤤සැරට කන්න සුපිරි කෑමක්👌Rice Flour Chip🤤Make With Madu

කිරි ආප්ප කිරි රසට මෙලෙකට පෑන් එකේ වාටි නැතිව හදන හැටි | Milk Hoppers (Kiri Aappa) Breakfast Recipe

කිරි ආප්ප කිරි රසට මෙලෙකට පෑන් එකේ වාටි නැතිව හදන හැටි | Milk Hoppers (Kiri Aappa) Breakfast Recipe

මම හදපු ලේසිම මාළු රොට් මෙහෙම හැදුවොත් ඕනම කෙනෙකුට හදන්න පුළුවන් | Fish Roti Recipe | Vegetable Roti

මම හදපු ලේසිම මාළු රොට් මෙහෙම හැදුවොත් ඕනම කෙනෙකුට හදන්න පුළුවන් | Fish Roti Recipe | Vegetable Roti

බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe

බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe

එක පාරක් හැදුවොත් නම් ඉවරයි | sandwich | sandwich recipe

එක පාරක් හැදුවොත් නම් ඉවරයි | sandwich | sandwich recipe

මෙච්චර කල් කවුරුත් නොකියපු රහසක් | Jawa Food Corner

මෙච්චර කල් කවුරුත් නොකියපු රහසක් | Jawa Food Corner

කටට රසට  සුපිරි රොටියක් | ප්ලේන් රොටි හදාගෙනම හදමු | Plain Flatbread & Filling Roti | Light meal

කටට රසට සුපිරි රොටියක් | ප්ලේන් රොටි හදාගෙනම හදමු | Plain Flatbread & Filling Roti | Light meal

ආයෙත් රොටි හදනකොට මේ විදියට හදන්න මාරම රසයි සුවදයි ...| pol rotti | rotti

ආයෙත් රොටි හදනකොට මේ විදියට හදන්න මාරම රසයි සුවදයි ...| pol rotti | rotti

ලාභයි ,ලේසියි,රසයි. හාල් පිටි රොටී,   Kerala Pathiri/ Malabar Pathiri , Rice flour Roti in Sinhala

ලාභයි ,ලේසියි,රසයි. හාල් පිටි රොටී, Kerala Pathiri/ Malabar Pathiri , Rice flour Roti in Sinhala

Sri Lankan Pittu#  ඉක්මනින් රසට ගෙදර #පිට්ටු හදන අලුත්ම ක්‍රමය👌 Simple Life With Avishka 🥰

Sri Lankan Pittu# ඉක්මනින් රසට ගෙදර #පිට්ටු හදන අලුත්ම ක්‍රමය👌 Simple Life With Avishka 🥰

හාල් පිටි කෝප්පෙන් උදේ කෑම ලෑස්තියි | 1 cup rice flour recipe | hal piti kama | steam rice ball

හාල් පිටි කෝප්පෙන් උදේ කෑම ලෑස්තියි | 1 cup rice flour recipe | hal piti kama | steam rice ball

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com