Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මීමුරේ යන්න කළින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න | MEEMURE | lakegala |

Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara

Загружено: 2023-02-04

Просмотров: 50071

Описание:

අපේකම සොයා මීමුරේ ගමට සේන්දුවුනු චාරිකාවේ මතකයන්. මේ ගමනෙදි කතා කරපු දේවල් බොහෝමයි. මීමුරේ සමග බැදුණු පුරාවුත , ජනකතා. මීමුරේ ගම ජනාවාසකරනය වීමේ ඉතිහාසය, මේ ආදී කරුණු ගනනාවක්ම කතාකරපු වෙනස් අද්දැකීමක්. ඒත් මේ දවස්වල ගමේ ජීවත්වෙන පිරිස් එක්ක මුසුවෙන්න තියෙන අවස්ථාවන් අඩුයි. ගොඩක්ම රටේ සහ ලෝකයේ පවතින වසංගත තත්වය හේතුවෙන් ඕනෙම කෙනෙක් තුළ චකිතයක් තියෙන එක සාදාරණයි, මොකද අපි නගරයක ඉදලා ගමකට යන උදවිය නිසා.

කොහොම උනත් සුන්දර අද්දැකීම් ‍රැසක් ලැබුණු ගමනක්. දියඇලි බලන්න, ජලයත් එක්ක බොහෝ අද්දැකීම් විදින්න ලැබුණු ලස්සන චාරිකාවක්.

මීමුරේ යනව නම් මේ පරිසරය , දිය ඇලි වල ලබන වින්දනය වගේම ගමත් එක්ක බැදුණු එයිතිහාසික වටපිටාවත් දැනගෙන යන එක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද අපි ලාංකියයන් වශයෙන් අපේකම රැකගන්න නම් ඒ පිළිබඳව යම් තරමක හෝ දැනීමක් තියෙන්න ඕනෙ.

මීමුරේට ගමන්කරන මාර්ගය ප්‍රතිසංස්කරණ කරන නිසා දැන් අපහසුවකින් තොරව ගමට යන්න පුලුවන්. ඉස්සර තිබුණු ගමත් නගරයත් අතර දුරස්බව ටිකක් අඩුවෙලා මේ හේතුවෙන්, ඒකෙ හොද නරක දෙකම තියෙනවා. ඒ නිසා ඒ ගැන ලොකු කතාබහක් උවමනා නෑ, ඒත් අපි තේරුම්ගන්න ඕනෙ දෙයක් තමයි "අපේකම" රැකගන්නවා කියන එක තුළ රටක් වශයෙන් අපිට ලොකු වටිනාකමක් ගොඩනැගෙනවා කියන එක.

මීමුරේ යන්න ඕනෙ, මේ පරිසරය විදින්න ඕනෙ.. ඒ වගේම මීමුරේ ගමේ අතීත කතාවන් රස විදින්න ඕනෙ, මේ හැම දෙයක් තුළම තමයි අපිට සැබෑ සුන්දරත්වයයක් සහ වටිනාකමක් දැනෙන්නේ.

ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක comment එකකින් බෙදාගන්න අමතක කරන්න එපා. අපි දන්න නොදන්න බොහෝ සංසිද්ධීන් මීමුරේ ගම සමග බැදී ඇති, සමහරවිට අපි අහපු දේවල් වලට වඩා වෙනස් කතා බොහෝමයකුත් ඇති, මේ හැම දෙයක් ම අපිත් එක්ක බෙදාගන්න. ඒ වගේම ඊළග සංචාරයන් සදහා ඔයාල දන්න , අපි නොදන්න තැන් වගේම , වීඩියෝ එකක් විදියට අපෙන් බලාපොරොත්තු වෙන වෙනස්ම විදියේ තැන් තියෙනව නම් ඒ ගැනත් comment එකකින් එකතු කරන්න..

✍️ Buddhika Mahesh Kodikara,
----------------------------------------------
ABOUT MEEMURE
Meemure is a village in Sri Lanka with a population of about 400. It is located near the border between Kandy District and Matale District in the Knuckles Mountain Range. Meemure is one of the most remote villages in Sri Lanka with the only access via a 14 km (8.7 mi) trail from the town of Loolwatte.

Lakegala mountain is in Meemure village. It is considered the place where King Ravana lifted the Dhadu Monara or Dhandu Monara. Residents of the village depend on several staple crops including pepper, cardamom, paddy and ginger.[1] Meemure village owns an exceptional natural beauty. It is rich with natural Beauty and Traditional Sri Lankan styles. The distance from Colombo capital to Meemure is about 175 km.

___________________
website • www.bmktravel.com
Facebook •   / lengathusithivili  
Page •   / lengathuphotography  
Whatsapp • ‪+977 974‑5325568‬
TikTok •   / bmktravel  
Instagram •   / bmktravel  
_____________________

මීමුරේ යන්න කළින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න | MEEMURE | lakegala |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

විස එන්නත් විදපු අය මෙන්න | හොදම ටික | ලින්ක් එක දාපු අයට වැඩ වරදියි | ප්‍රසන්නයි නලින්දයි

විස එන්නත් විදපු අය මෙන්න | හොදම ටික | ලින්ක් එක දාපු අයට වැඩ වරදියි | ප්‍රසන්නයි නලින්දයි

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ  | Travel with Chatura

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ | Travel with Chatura

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

ආදිවාසීන්ගේ වගතුග සොයා ගිය ගමන | Bicycle Couple

ආදිවාසීන්ගේ වගතුග සොයා ගිය ගමන | Bicycle Couple

රාවණා රජු නිදි යහනට වැටුණු සුන්දර යහන්ගල | YAHANGALA | Adventure Hike | Kalugala | #ududumbara |

රාවණා රජු නිදි යහනට වැටුණු සුන්දර යහන්ගල | YAHANGALA | Adventure Hike | Kalugala | #ududumbara |

රිවස්ටන්වල උසින්ම තියෙන හෝටලයේ දවසක් | Travel With Chatura Riverston

රිවස්ටන්වල උසින්ම තියෙන හෝටලයේ දවසක් | Travel With Chatura Riverston

මේ දේවල් දැනගෙන මීමුරේ යන්න | For you who are coming to Meemure

මේ දේවල් දැනගෙන මීමුරේ යන්න | For you who are coming to Meemure

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

Mandaram Nuwara 🇱🇰 | මන්දාරම්නුවර ‍යනව නම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න

Mandaram Nuwara 🇱🇰 | මන්දාරම්නුවර ‍යනව නම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන යන්න

Delft island | ඩෙල්ෆ් දූපත ⛵️ නවාතැන්, කෑම බීම, බෝට්ටු ගමන් වෙලාවන්, මිල ගනන් ඇතුලු සියලුම විස්තර.

Delft island | ඩෙල්ෆ් දූපත ⛵️ නවාතැන්, කෑම බීම, බෝට්ටු ගමන් වෙලාවන්, මිල ගනන් ඇතුලු සියලුම විස්තර.

Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.

Yapahuwa kingdom | සීගිරියට නොදෙවෙනි යාපහුවෙන්, වැදගත් තොරතුරු රැසක් හමුවේ.

Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්

Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්

රිවස්ටන් ආයේ යන්න බෑ මෙන්න ඇත්ත🚩🚙✋ | එදා ලස්සන ඇල්ලට අද වෙලා තියෙන දේ| riverston sri lanka |රිවස්ටන්

රිවස්ටන් ආයේ යන්න බෑ මෙන්න ඇත්ත🚩🚙✋ | එදා ලස්සන ඇල්ලට අද වෙලා තියෙන දේ| riverston sri lanka |රිවස්ටන්

Lakegala | ලංකාවේ අමාරුම Hike එක | සුන්දර මීමුරේ ලකේගල | Sri Lanka's Most Dangerous Mountain | 4K

Lakegala | ලංකාවේ අමාරුම Hike එක | සුන්දර මීමුරේ ලකේගල | Sri Lanka's Most Dangerous Mountain | 4K

Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.

Dedugala old city | දේදුගල පුරාණ නගරය පිළිබඳ ගවේෂණාත්මක හෙලිදරව්ව.

සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන

සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend  #knuckles

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles

Memure Vlog 4 😍 කෑම නම් අතිවිශිශ්ටයි මිමුරෙ 👍 කිතුල් රා පොජ්ජ සුපිරි  😍 Most Beautiful Village 🧡

Memure Vlog 4 😍 කෑම නම් අතිවිශිශ්ටයි මිමුරෙ 👍 කිතුල් රා පොජ්ජ සුපිරි 😍 Most Beautiful Village 🧡

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com