Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Overnight at Nagrak Bungalow නග්රැක් බංගලාවේ විවේකී සති අන්තයක් Srilanka

Автор: Nadeesh Vlogs

Загружено: 2023-09-02

Просмотров: 18422

Описание:

Overnight at Nagrak Bungalow | නග්රැක් බංගලාවේ විවේකී සති අන්තයක් | Srilanka

විවේකී නිවාඩුවක් ගත කරන්න සුපිරි බංගලාවක්

වෙලාවකට ඝණ මීදුමෙන් මුළු වටපිටාවම වසාගන්න , තවත් වෙලාවකට අමුතුම නිස්කලංක බවක් එක්ක ගුප්ත බවක් දැනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උසින් පිහිටි සොදුරුතම නැවතුමකට ටිකක් රිලැක්ස් වෙන්න යන්න තමා මේ පාර සෙට් උනේ

මේ Nagrak Holiday බංගලාව. මේකට යනවා නම් booking එකක් දාගෙනම තමයි යන්න පුළුවන් වෙන්නේ. Booking එකක් දාන්න ඕනේ නම් මෙන්න මේ phone numbers වලට 👉 07777 818 95 or 011230 8408 call කරලා booking එක දාගන්න.
මේක තනි තනිව කාමර දෙන තැනක් නෙවෙයි. Book කරනවා නම් සම්පූර්ණ බංගලාවම book කරන්න ඕනේ .
ඒකට රුපියල් 80000 මුදලක් යනවා.
ඒ වගේම පහළ සිට සාමාන්‍ය වාහන වලින් අදාළ ස්ථානයට යෑමට නොහැකි නිසා off road වාහනයකට රුපියල් 20,000 ක් ගන්නවා. එක වාහනයක යන්න පුළුවන් වෙන්නේ 7 දෙනෙක්ට විතරයි.
පහළසිට එහෙම යන්න වාහනයක් ඕනේ නම් කතා කරන්න මෙයාලට 👉 (078) 705 0212

අපිට උයලා දෙන්න ඒ බංගලාවේ අප්පු කෙනෙකුත් ඉන්න නිසා උයන පිහන දේවල් ගැන වද වෙන්න ඕනෙත් නෑ අපි උයන්න අවශ්‍ය කරන බඩු ටික ගිහින් දෙන්න ඕනෙ . අපිට තියෙන්නේ එහේ ගිහින් ආස විදිහට නිදහසේ විනෝද වෙන එක විතරමයි.

බ්‍රේකර්ස් බෙන්ඩ්

බේකර්ස් ආණ්ඩුකාරයා යනු හෝර්ටන් තැන්නේ විසූ අලින් දහස් ගණනින් විනෝදය පිණීස මරා දැමූ කෙ​නෙකි. ඔහු එම අඩවියේ සිටි සියලුම අලි ඇතුන් මරා දමන ද අතර ඒ අවට තේ වතු සංවර්ධනය ද සිදු කරන ලදී. බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්නේ තිබෙනවා සේම ඒ හා සමාන තවත් ඔහුගේ නමින් ඇති ස්ථානය නම් නන්පේරියල් වත්තේ පිහිටි බේකර්ස් වංගුවයි. සුදු ජාතීන්ට අතීතයේ යාන වාහන ​​නොතිබුණු නිසාවෙන් ඔවුන් ගමන් බීමන් ගියේ අසරුවන්ගේ මතිනි. ඔවුන්ටම වෙන් වූ අශ්වයන් පිටරටින් ගෙන ආ අතර ඔවුන් සියලුම ගමන් බිමන් යන ලද්දේ අශ්වයන්ගේ පිටේය. මෙලෙස බේකර්ස් ආණ්ඩුකාරවරයා ඉහළ ගලගම ලඳු යාය ප්‍රදේශයේ සිට නන්පෙරියල් වෙත ළඟා වීමට ඉතාමත් දුෂ්කර අශ්ව මාර්ගයක් පවා භාවිත කළ අතර වාර්තමානයේ පවා එය දක්නට ලැබේ.

නන්පේරියල් වතුයායේ 23වන වංගුව වූ බේකර්ගේ වංගුවද පසු කර එම මගදිගේ ඉහල ගමන්කිරීමෙන් 31වෙනි වංගුවෙන් පසු නන්පේරියල් වතුයායේ ඉහල කොටස වන නගරැග් කොටසේ නග්රැක් ජනාවාසය හමුවේ(මුහුදු මට්ටමෙන් අඩි 6990,පඹහින්නේ සිට 12Km පමණ).ඉන් ඉදිරියට මාර්ගය 33වෙනි වංගුවත් පසුකර මුහුදු මට්ටමින් අඩි 7200ක් පමණ ඉහලින් පිහිටි නග්රැග් බංගලාව දක්වා වැටී ඇති අතර එහි පිවිසිය හැක්කේ එම බංගලාව මුදල් ගෙවා වෙන්කරගත් පුද්ගලයන්ට පමනි.තවද නග්රැග් බංගලාව අසල සිට 2Km පමන අඩිපාරක් ඔස්සේ පා ගමනින් හෝටන්තැන්න වෙතට පිවිසිය හැකි අතර එම මාර්ගයේ හෝටන් තැන්න වෙතට යනවානම් විශේෂ අවසරයක් ගතයුතු බව පැවසේ.
බංගලාවට පිටිපස්සෙන් අඩියක් විතර පළල පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. මේ දොළ පාරෙන් තමා සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ. දොලෙන් එහා පැත්ත හෝර්ටන් තැන්න රක්ෂිතය.බංගලාවට දකුණු පැත්තෙන් අඩි පාරක් තියෙනවා ලෝකාන්තයට, මේ ආදී පාර දිගේ ගිය තැන ලෝකාන්තයට යන්න පුළුවන් . හැබැයි එක සම්පුර්ණ නීතිවිරෝධී ඇතුල් වීමක්. මට්ටු වුනොත් බඩුම තමා. අපි ඒ පාරෙන් ලෝකාතෙට ගිහින් එන්නත් අමතක කරේ නෑ

බේකර්ස් බෙන්ඩ් කියන්නේ හැමෝම යන්න ආස, නමුත් කාලයක් තිස්සේ මහ ජනතාවට තහනම් වෙලා තිබුන, නන්පේරියල් සහ නැග්රක් කියන ඉතා උස් මට්ටමින් තියන ගම්මාන දෙක අතර තියෙන ඉතාම ආකර්ශනීය ස්ඵානයක්.
එය මෑතක සිට ජනතාවට නැරඹීම සදහා යලි විවෘතයි. නමුත් ඒ සදහා වතු අධිකාරියෙන් ප්‍රවෙශපත්‍රයක් ලබා ගත යුතු වෙනවා.

අපි දැන් ඉන්නේ ගමනාන්තේ, මුහුදු මට්ටමෙන් අඩි 6990ක් උඩ . නග්රක් බංගලාව ට පිටුපාල හිටගත්තම පේන සුන්දරත්වය නම් කියල නිම කරන්න බෑ .

******************************************************************
Don't Forget to Fallow us and Subscribe.

You Tube:    / nadeeshvlogs​​  
Facebook page:   / nadeesh-vlog​​.  .
Facebook:   / nadeesha.ath​​.  .
Instagrame:   / nadeeshaath​​.  .
Mobile: 0715803789

*****************************************************************
Gear We Use,
Gopro Hero 10 Black camera
Iphone Xs Max

Video Editing Software,
Adobe Premire Pro cc -2020

#NagrakBungalow

Overnight at Nagrak Bungalow  නග්රැක් බංගලාවේ විවේකී සති අන්තයක්  Srilanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

Мунха Сыымах Мэнэ-Ханалас

Мунха Сыымах Мэнэ-Ханалас

Kalthota |  Kuragala Temple | Duwili Ella | Udawalawa National  Park ; Handagiriya Entrance

Kalthota | Kuragala Temple | Duwili Ella | Udawalawa National Park ; Handagiriya Entrance

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

සුන්දර කඳු ගැට අතර NAGRAK බංගලාවේ පහසුකම් Nagrak Bungalow ,Nonperial | Travel with Chatura

සුන්දර කඳු ගැට අතර NAGRAK බංගලාවේ පහසුකම් Nagrak Bungalow ,Nonperial | Travel with Chatura

ලංකාවේ අමාරුම බස් ගමන- බලංගොඩ - නන්පේරියල්  බස් | Most Dangerous bus road

ලංකාවේ අමාරුම බස් ගමන- බලංගොඩ - නන්පේරියල් බස් | Most Dangerous bus road

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend  #knuckles

The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles

Успокаивающая, расслабляющая музыка снижает стресс и помогает не думать слишком много

Успокаивающая, расслабляющая музыка снижает стресс и помогает не думать слишком много

නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla Train Ride #train #badulla #trainride #srilankanews

නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla Train Ride #train #badulla #trainride #srilankanews

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

සුන්දර නුවරඑළිය | Travel with Chatura

සුන්දර නුවරඑළිය | Travel with Chatura

දකුණු කදු පව්වේ අසිරිය| ලෝකයෙන් සැඟවුණු  බලංගොඩ මුරුංගවත්ත|  Dethanagala  kanda #travelmesuranga

දකුණු කදු පව්වේ අසිරිය| ලෝකයෙන් සැඟවුණු බලංගොඩ මුරුංගවත්ත| Dethanagala kanda #travelmesuranga

මීදුම් පාරාදීසය සොයා | Knuckles Five Peaks via Dawatagala Trail | #knucklesmountainrange

මීදුම් පාරාදීසය සොයා | Knuckles Five Peaks via Dawatagala Trail | #knucklesmountainrange

දිය ඇලි වලින් වටවුණු සුන්දර ගම්මානය 🍃 | LANKAGAMA VILLAGE | TRIP PISSO

දිය ඇලි වලින් වටවුණු සුන්දර ගම්මානය 🍃 | LANKAGAMA VILLAGE | TRIP PISSO

අවාරේ සිරිපා කරුණාව | දැරනියගල උඩමාලිබොඩින් කරුණාකර සදගල තැන්න හරහා නල්ලතන්නියට | 2021

අවාරේ සිරිපා කරුණාව | දැරනියගල උඩමාලිබොඩින් කරුණාකර සදගල තැන්න හරහා නල්ලතන්නියට | 2021

Rainy Pine Forest Camping Adventure in Walapane | A Misty Escape into Nature කොතලගල මුදුනේ රැයක්

Rainy Pine Forest Camping Adventure in Walapane | A Misty Escape into Nature කොතලගල මුදුනේ රැයක්

NANPERIAL 🌿  Bakers Bend | නන්පේරියල් 🌿- බේකර්ස් බෙන්ඩ් | SRI LANKA | 4K | Ride Vlog 34

NANPERIAL 🌿 Bakers Bend | නන්පේරියල් 🌿- බේකර්ස් බෙන්ඩ් | SRI LANKA | 4K | Ride Vlog 34

ඉදල්ගස්හින්න 🚊🍃 | idalgashinna | navee vlogs | navee travel vlogs #idalgashinna vlog-06

ඉදල්ගස්හින්න 🚊🍃 | idalgashinna | navee vlogs | navee travel vlogs #idalgashinna vlog-06

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]