Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේ ලග්න 6ට නොසිතු ධනයක් | 2025 October 01 to 5 Sathiye Lagna Palapala | Astrology

Автор: Dosatha Astrology

Загружено: 2025-09-30

Просмотров: 3033

Описание:

ආයුබෝවන්..!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
071 - 39 30 932
මේ ලග්න 6ට නොසිතු ධනයක් | 2025 October 01 to 5 Sathiye Lagna Palapala | Astrology

මේ ලග්න 6ට නොසිතු ධනයක් | 2025 October 01 to 5 Sathiye Lagna Palapala | Astrology

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අනපේක්ෂිත දේ සිදුකරන සිකුරු තව පැය කිහිපයකින්  බලවත් වෙනවා | Sikuru Maruwa | lagna palapala

ලග්න 05 කට ජිවිතේ තීරණාත්මකයි | සතියේ ලග්න පලාඵල | 2025 November 24 to 30 Sathiye Lagna Palapala

සතියේ ලග්න පලාපල | November 30 to December 06, 2025 | Sathiye Lagna Palapala |  Horoscope Lanka

වෘශ්චික ලග්න හිමියන්ට සුභ අංක හා වර් ණ  ලොතරැයි දිනුමක් නියතයි wchchika Lagnaya palapal | horoscope

තීරණාත්මක බුධ මාරුව තව දින 3 කින් මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | Lagna Palapala | Budha Maruwa

Cancer Personal Astrology Predictions | කටක ලග්න හිමි ඔබේ විශේෂ ලක්ෂණ  Kataka Lagna Palapala

ගැටුම අවසන්.. ඥානදීප හිමිත්, ඥානානන්ද හිමිත් එකතු වෙයි.

ЭТИ СИГНАЛЫ — ПРЕДУПРЕЖДЕНИЕ! Если чешется левая ладонь...

ඔයාගෙ ලග්නයට අදාළ Angel messages දැන්ම බලන්න ! | #tarotreading #sinhala #futurepredictions

11 ස් වැන්නෙ ඉන්න ග්‍රහයා අනුව ආදායමි/palapala/asvidha astrology

ඔබත් වෘශ්වික ලග්නයේනම් විතරක් මේක බලන්න Scorpio Astrology Forecast

වෘෂභ ලග්නයනි ඔන්න ලැබීම අහන්න ගුරු#කුජ බලවත් කරමින්

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope

තුලා ලග්නයෙන් උපන් ඔබේ ආත්මීය ලක්ෂණ |  Libra | Thula Lagnaya Anuwa Charitha Lakshana | lagna palapal

lagna palapala 2026 | ලග්න පලාඵල 2026 | මේ අවුරුද්දේ ඔබේ ලග්නටට කොහොමද බලන්න එකතු වෙන්න

මේ ලග්න හිමියන් දුප්පත් උනත් රජ වෙනවා | නොවැම්බර් 16 ලග්න 4ට මල් 7යි | Rawi maruwa lagna palapala

ඔක්තෝබර් 3 අති බලවත් | මේ ලග්න හිමි 3 දෙනා දුප්පත් උනත් රජ වෙනවා | හතර වටෙන්ම ධන උල්පත්

ධනු ලග්න ඔබට ප්‍රබල ගුරු මාරුව කොහොමද | සතුට උපරිමයි | dhanu Lagnaya Guru Maruwa

♎ Весы 2026 — год неожиданных дорог и сильных решений #гороскоп2026

බුධ මාරුව/ලග්න 6කට ආර්ථික දියුණුව/asvidha astrology

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]