Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Part Time නයි මිරිස් වගාව🌳- Dilco Plantation (Pvt) Ltd Ep 38 -📞077 6395088 075 6418552

Автор: Dilco Plantation

Загружено: 2025-08-13

Просмотров: 2920

Описание:

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. ඊටත් අමතරව අකණ්ඩව 2023 වසරේ සිට අද දක්කව ශ්‍රී ලංකාවේම නැගේ එන හොදම ව්‍යාපාරය වශයෙන් අප ආයතනය පිනකල් හා යුනික් සම්මානයෙන් පුදුම් ලබා ඇත. වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද අප ෆේස්බුක් පිටුවෙන්ද අප හා එක් විය හැක
📞 077 6395088 / 075 6418552

Facebook - / dilcoplantation
TikTok - / dilcoplantation

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 10ක පමන බුමියක් තුල අප ආයතනයේම නිපදවු වගා මලු තුලය. පැල 600ක් මේ බිමේ වගා බදුන් තුල වගා කර ඇත. මෙම වගාවට දැල් ආවරනයක් යොදාගෙන නැති අතර දැනට මාස 2-3ක පමන වගාවකි. මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ පවත්වාගෙන යන වගාවක් වේ.

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.
#scotchbonnet #agriculture #hotchilli

Part Time නයි මිරිස් වගාව🌳- Dilco Plantation (Pvt) Ltd Ep 38 -📞077 6395088 075 6418552

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4  0776395088

ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4 0776395088

බිජ 1000ක් අරන් පැල 900ක් වගා කරන, ගුවන් සේවක තරුන ගොවිමහතා - Dilco Plantation Ep -16 - 077 6395088

බිජ 1000ක් අරන් පැල 900ක් වගා කරන, ගුවන් සේවක තරුන ගොවිමහතා - Dilco Plantation Ep -16 - 077 6395088

අපි සතියට අවමය 45kg පුලුවන් කිව්වත්🌱, අපිට 60kgක් කඩලා පෙන්වු තරුණ ගොවිමහතා🌳Dilco Ep 36 - 0776395088

අපි සතියට අවමය 45kg පුලුවන් කිව්වත්🌱, අපිට 60kgක් කඩලා පෙන්වු තරුණ ගොවිමහතා🌳Dilco Ep 36 - 0776395088

මම පටන්ගත්තේ සත්තු 100කින් | දවසට පැය 2ක් වැඩ කරලා ⁣⁣ලෙසියෙන්ම මාසෙට ලක්ශ2ක් හොයනවා poultry farming

මම පටන්ගත්තේ සත්තු 100කින් | දවසට පැය 2ක් වැඩ කරලා ⁣⁣ලෙසියෙන්ම මාසෙට ලක්ශ2ක් හොයනවා poultry farming

දේශිය දෙමුහුම් බඩඉරිඟු වගාව - මහියංගනය

දේශිය දෙමුහුම් බඩඉරිඟු වගාව - මහියංගනය

Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |  @gemiya

Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට | @gemiya

Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ

Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ

සුපිරි ගාණකට පිටරට යවන හයිඩ්‍රොපොනික් සලාද වගාව | How to do Hydroponic farming in Sri Lanka

සුපිරි ගාණකට පිටරට යවන හයිඩ්‍රොපොනික් සලාද වගාව | How to do Hydroponic farming in Sri Lanka

🍀අනුරාදපුරේ ගිණි අව්වේ Scotch Bonnet නයි මිරිස් වගා කරන්නේ කොහොමද🍀 - Dilco Plantation - Episode 39

🍀අනුරාදපුරේ ගිණි අව්වේ Scotch Bonnet නයි මිරිස් වගා කරන්නේ කොහොමද🍀 - Dilco Plantation - Episode 39

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

කොඩවු වගාව ගොඩගත් කැම්පස් සොයුරිය - Dilco Plantation Ep -15 - 077 6395088 075 6418552

නයි මිරිස් වවලා බලන්න. ආස හිතෙයි.. පර්. 8යි, පැල 600යි, මාසෙට රු 78000යි. Dilco Plantation - Ep 28

නයි මිරිස් වවලා බලන්න. ආස හිතෙයි.. පර්. 8යි, පැල 600යි, මාසෙට රු 78000යි. Dilco Plantation - Ep 28

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

අරක්ශක අංශ නිලදාරි මහත්මයා 🪴 අපේ විඩියොස් 40ක් බලලා පටන්ගත් නයි මිරිස් වගාව Dilco Plantation - Ep 45

Мне 73. Я жалею, что понял это только сейчас.

Мне 73. Я жалею, что понял это только сейчас.

ගෙදර හැමෝම එකතුකරන්🌱දිරිය කත කරන පැල 1200යේ නයි මිරිස් වගාව🪴 0776395088📞Dilco Plantation - Ep 46

ගෙදර හැමෝම එකතුකරන්🌱දිරිය කත කරන පැල 1200යේ නයි මිරිස් වගාව🪴 0776395088📞Dilco Plantation - Ep 46

රත්නපුරේ සුදු අයියාත් එක්ක ඌරු සිටානෝ වැවට..🍃@IslandFishing2 එලන දැල් වල මාළු

රත්නපුරේ සුදු අයියාත් එක්ක ඌරු සිටානෝ වැවට..🍃@IslandFishing2 එලන දැල් වල මාළු

නයිමිරිස් වගාව කොච්චර කල් පවතිනවද | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නයිමිරිස් වගාව කොච්චර කල් පවතිනවද | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

Scotch Bonnet පලමු වගාවේ උගත් පාඩම් වලින් දෙවෙනි වගාව එලිමහනේ කරන වගාකරු Dilco Plantation 0776395088

Scotch Bonnet පලමු වගාවේ උගත් පාඩම් වලින් දෙවෙනි වගාව එලිමහනේ කරන වගාකරු Dilco Plantation 0776395088

බීජ 6000න් පැල 5000, මොණරාගල පොලවෙ වවන සිල්වත් හිමිගේ පි0වත් නයි මිරිස් වගාව Dilco Plantation Ep 21

බීජ 6000න් පැල 5000, මොණරාගල පොලවෙ වවන සිල්වත් හිමිගේ පි0වත් නයි මිරිස් වගාව Dilco Plantation Ep 21

Забытый метод выращивания картофеля, который даёт огромные урожаи без усилий

Забытый метод выращивания картофеля, который даёт огромные урожаи без усилий

How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42

How to Grow Cardamom in a pot |මිල කල නොහැකි එනසාල් පෝච්චියක වවමුද?| Ceylon Agri | Episode - 42

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com