Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

Автор: TAG Knowledge

Загружено: 2024-11-20

Просмотров: 238605

Описание:

1935 දී එක තරුණ මනෝ වෛද්‍යවරයෙක් ළඟට පුද්ගලයෙක් එනවා, පිළිවෙල ඇඳුමක් ඇඳගෙන මෘදු විදියට කතා කරන මේ පුද්ගලයා කවුද කියලා ඒ මනෝ වෛද්‍යවරයා දුර තියලම අඳුනගත්තා. මේ තමයි ඒ වෙද්දි ලෝකේ හිටිය ප්‍රධානතම psychic නැත්නම් මානසික බලයක් තියෙන පුද්ගලයෙක් වුණු එඩ්ගර් කේසි.

ඔහු සාමාන්‍යයෙන් මනෝ වෛද්‍යවරු ගාව තියෙන සෝෆා එක වගේ පුටුවේ නිදාගන්නවා. ඊට පස්සේ මේ තරුණය කියන්නත් කලින් නින්දට වැටුණු එඩ්ගර් කේසි, නින්දෙන්ම මොනවා හරි දෙයක් මුමුණන්න ගත්තා. මේ තරුණයාට තේරුණා ඔහු අතීතය වර්තමානය සහ අනාගතය ගැන මොනවා හරි කියනවා කියලා.

ඔහු තවත් ළංවෙලා මේ මොනවද කියන්න කියලා අහගත්තා. එතකොට ඔහුට තේරුණා කේසි මේ ඔහුගේ ජීවිතය ගැන අනාවැකි නෙමෙයි කියන්නේ, ඔහු මේ කියන්නේ මුළු ලෝකයම ගැන අනාවැකි කීයලා.

ඔහු ලෝකෙ ඉන්න හැම කෙනෙක් ගැන අනාවැකි කියනවා, ලෝකෙ ඉතිරි අනාගතයේදී වෙන්න පුළුවන් හැම දෙයක් ගැනම ඔහු කියනවා. එදා ඉඳන් එඩ්ගර කේසිව හඳුන්වන්නේ SLEEPING PROPHET විදිහටයි.

එහෙනම් අද අපි හොයලා බලමු ඒ ඔහු කිව්ව දේවල් මොනවද කියලා..
#mystery #history #knowledge #education #science #world #worldend #predictions

------------------------------------------------------------------------------------------------------------------------
අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම?
   • අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ...  

පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස
   • පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්...  

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
   • ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝ...  

මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
   • මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...  

අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ලෝකයේ කතාව? | PAUL DIENACH දුටු විස්මිත ලෝකය
   • අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ල...  

------------------------------------------------------------------------------------------------------------------------

TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.

------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

-------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලොවම මවිත කළ අද්භූත ගුවන් යානා මංකොල්ලය | D.B. Cooperගේ  අභිරහස

ලොවම මවිත කළ අද්භූත ගුවන් යානා මංකොල්ලය | D.B. Cooperගේ අභිරහස

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)

ලෝක අනාගතය පාලනය කරන අභිරහස් ඉලුමිනාටි සංවිධානය | The Order of the Illuminati (Part 1)

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

ඇන්ටාක්ටිකාවේ හිම අතර සැඟවුණු දරුණු රාක්ෂයින්ගෙ අභිරහස? | Monsters in Antarctica

ඇන්ටාක්ටිකාවේ හිම අතර සැඟවුණු දරුණු රාක්ෂයින්ගෙ අභිරහස? | Monsters in Antarctica

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

තවත් සීගිරියක් මුහුද යටින් හමුවෙයි | City Hidden Beneath the Sea in Japan

තවත් සීගිරියක් මුහුද යටින් හමුවෙයි | City Hidden Beneath the Sea in Japan

අපි මේ ලෝකයේ ජීවත් වුණු පළමු දියුණු ජීවින් කොට්ඨාසයද? | The Silurian Hypothesis

අපි මේ ලෝකයේ ජීවත් වුණු පළමු දියුණු ජීවින් කොට්ඨාසයද? | The Silurian Hypothesis

Искусственный интеллект проанализировал КТО СОЗДАЛ БИБЛИЮ И КОРАН ?

Искусственный интеллект проанализировал КТО СОЗДАЛ БИБЛИЮ И КОРАН ?

පෘතුවියෙන් Zeta Reticuli ග්‍රහ මණ්ඩලයට ගිය අජටාකාශගාමීන් 11 දෙනාගේ කතාව - Manasgatha Ep 66

පෘතුවියෙන් Zeta Reticuli ග්‍රහ මණ්ඩලයට ගිය අජටාකාශගාමීන් 11 දෙනාගේ කතාව - Manasgatha Ep 66

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

රාවණා ගැන ලැබුණු අනාවැකිය නිසා ඉන්දියාව ලංකාවට බය වෙයි | Ravana And Sri Lanka Story

රාවණා ගැන ලැබුණු අනාවැකිය නිසා ඉන්දියාව ලංකාවට බය වෙයි | Ravana And Sri Lanka Story

ලංකා ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය - මි.මී.200 පනී  | Siyatha News

ලංකා ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය - මි.මී.200 පනී | Siyatha News

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක් | What if Sri Lanka Has Never Invaded

ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක් | What if Sri Lanka Has Never Invaded

අවුරුදු 3000කට පසු නැවත ඉපදුණු ඊජිප්තු කුමාරිකාව ගේ හෙළිදරව්ව | Dorothy eady ගේ කතාව

අවුරුදු 3000කට පසු නැවත ඉපදුණු ඊජිප්තු කුමාරිකාව ගේ හෙළිදරව්ව | Dorothy eady ගේ කතාව

Самые Крупные Столкновения и Ошибки Кораблей, Снятые на Камеру

Самые Крупные Столкновения и Ошибки Кораблей, Снятые на Камеру

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]